දෙවියන් වහන්සේව අල්ලා ගෙන සිටීම
අපගේ පාසැලේ මල්ලවපොර තරඟාවලියේදී වයස අටක පමණ වන කුඩා දරුවන්ද පොර බදිමින් ප්‍රතිවාදීන් පැරදවීමට දක්‍ෂ ලෙස ග්‍රහණය කළ යුතු වූ බැවින් ක්‍රීඩා ශාලාවේදීද පොර බැදුවේ ජයග්‍රහණය ලබා ගන්නා පිණිසය. පැරණි ක්‍රීඩාවක් වන මල්ලවපොර ක්‍රීඩාවේදී බේරීම, පොළොවට තද කර ගෙන සිටීම සහ අනෙකුත් ජයග්‍රහණ උපක්‍රම මිශ්‍රණයක් අවශ්‍ය වේ. තුන් වන ශ්‍රේණියේ ජනප්‍රිය කුඩා දැරියක් අන් අයට වඩා බොහෝ ඉක්මන් විය. ඇයගේ…
බුද්ධියේ දෑස්
ජේසන් සහ පියරේ දශක ගණනාවක් නිවාස වල පැති දමමින් එකට වැඩ කළෝය, දෙදෙනාම හොඳ මිතුරෝ වූවත් වැඩිය කථා නොකළහ. වැඩ කරන අතරතුර ඔවුහු ලෙහෙසියෙන් වචන පිට කළේ නැත. නමුත් දෙදෙනාම එකිනෙකාව හොඳින් දැන සිටි නිසා මෙය ගැටළුවක් නොවීය. හිස වැනීමකින් හෝ දෑස්වල බැල්මකින් ඔවුන්ට බොහෝ දේ සංනිවේදනය කළ හැකි විය, කුඩා දේවල් වෙළුම් ගණනාවක් කථා කළේය.
ගීතාවලිය 32 දෙවියන් වහන්සේ…
උන් වහන්සේගේ ත්‍යාගවලට ස්තුතිවන්ත වන්න
වෙළඳ සැළේ තිබුණ දරුවන්ගේ බෑග් දෙස වයසක මනුෂ්‍යයා බොහෝ වේලාවක් බලා සිටියේය. ඔහු මට කීවේ
“අද මගේ මිණිපිරියගේ උපන් දිනයයි. ඇය මගේ තෑග්ගට කැමති වේයැයි මම සිතමි” යනුවෙනි. මුදල් ගෙවන තැනදී කාටූන් චරිතයක් සහිත රෝසපාට බෑගයක් ඔහු ගත්තේය. ඔහු ආශාවෙන් සිටියේය.
පසුව ආපන ශාලාවක ඔහු කුඩා දැරියත් ඇයගේ දෙමාපියනුත් සමඟ සිටිනවා මම දුටුවෙමි. දැරිය තෑග්ග විවෘත කර “මම මේ චරිතයට…
අද වටින්නේය
පැරණි භාණ්ඩ එකතු කරන වියට්නාම් ජාතික ෆෑම් යුරෝපය අවට සභාවල භාවිතා නොකරන ඔරලෝසු සොයා ගෙන ඒවායින් බොහෝමයක් ඉලෙක්ට්‍රොනික ඒවා වලට මාරු කරන ලදී. ඉතාලියේ සාදන ලද එක් ඔරලෝසුවක් 1750 දක්වා පැරණිය. අදත් එහි වේලාව නිවැරදිය. ෆෑම් ඔරලෝසු නැවත අලුත්වැඩියා කර ආරක්‍ෂා කර සතුටු වේ. ඔහු පවසන්නේ කාලය කෙතරම් වටීද කියාත් සෑම මොහොතක්ම රස විඳිය යුතු බවත් එම ඔරලෝසු ඔහුට සිහිපත්…
දෙවියන් වහන්සේ සුදානම් කරන අනාගතය
අප සිටින ලෝකයේ අන්තර්ජාලය කිසිවක් අමතක කරන්නේ නැත. සෑම ඡායාරූපයක්ම, සෑම යෙදුමක්ම, බ්ලොග් යෙදුමක්ම සදාකාලයටම තැන්පත් කර ඇති ලෙසිනි. එක් සෙවීමේ යාන්ත්‍රණයක් පුද්ගලික කරුණක් ඉදිරිපත් කළේය. ඒ මගින් දූරකථන අංක, නිවසේ ලිපිනය වැනි පුද්ගලික දත්ත මකා දැමීමට භාවිතා කරන්නන්ට ඉඩ ලබා දෙයි. මෙය දත්ත මුළුමණින්ම අන්තර්ජාලයෙන් මකා නොදැමුවත් සෑහෙන දුරට ඒවා පෙන්නුම් කිරීම පාලනය කරයි. එයින් තමන්ගේ ඩිජිටල් විස්තර පාලනය…
කුඩා සහ බලවත්
1987 දෙසැම්බර් 9 වනදා කනෙක්ට්ටිකට්හි විදුලි වයරයක් ලේනෙකු සපා දැමීම නිසා නස්ඩක් හී විශාල මූල්‍ය යාන්ත්‍රනය පත්තුවී, නිවී, ශබ්දයක් නඟා අඳුරු විය. ලෝකයේ විශාල සංස්ථා කිහිපයක් අකර්මන්‍ය විය. ගෝලීය ආර්ථිකයන් බලා සිටියෝය. පැය එකහමාරක් වෙඩි උණ්ඩ පිටවිය. ඒ එක් රෝම සහිත ලේනෙකු නිසාය.
කුඩා යමක් හෝ කෙනෙකු විශාල බලපෑම් කල අවස්ථා ගැන කථා බයිබලය පවසයි. නමුත් දෙවියන් වහන්සේට කුඩා දේවල්…
ඇටකටු යුද්ධ
1800 ගණන්වල බටහිර ඇමෙරිකාවේ ඩයිනෝසර් ඇටකටු සොයා යෑමේදී ඇටකටු යුද්ධ ඇති විය. වඩාත් ඓතිහාසික සොයා ගැනීම අයිතිකර ගැනීම සඳහා අස්ථි විද්‍යාඥයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සටන් කළහ. ක්‍ෂේත්‍රයේ අනෙකාව පරාජය කිරීමට අනීතික කාරණාවල නියලුණහ. එක් ලේඛකයෙකුට අනුව අල්ලස, සොරකම, කටු විනාශ කිරීම යනාදියට පවා පෙළඹුණහ. එම ලේඛකයා සඳහන් කළේ එසේ කිරීමේදී ඔවුන් දෙදෙනා තමන්ගේම කීර්ති නාමය නැති කර ගත් බවයි.
අපගේ…
ක්‍රිස්තු දරුවා සොයා යෑම
ලේඛණ කලාව උගන්වන පීටර් ටර්චි සිතියමක් දකින විට එහි ඇති වික්‍රමය සොයන්නේය. “සිතියමක් ඉල්ලීම මට කථාන්දරයක් කියන්න” වැනිය කියා ඔහු කීවේය. නැණවතුන්ගේ ඇදහිල්ල ගැන සබත් පාසැලට ඉගැන්වීමට සුදානම් වීමේදී මම එම අදහස අල්ලා ගත්තෙමි. මම සිතියම් අධ්‍යයනය කරන විට ක්‍රිස්තු දරුවා සොයමින් නැණවතුන් සැතපුම් නවසියයක් සමහර විට මාස ගණනාවක් ගමන් කළ බව දැන ගතිමි. අවසානයේදී ගව ඔරුවක සිටි දරුවෙක් නොව…
සැළකීමේ යාච්ඤාව
දන්ත වෛද්‍යවරයාගේ පුටුවේ වාඩිවී සිටින විට එක් කාන්තාවක් අසාමාන්‍ය ලෙස බියවී සිටියාය. පවුලේ ප්‍රශ්න ඇයට විශාල කරදරයක් විය. ඒ බව පෙනෙන්න තිබුණි. වෛද්‍යවරයාට එය හැඟී ඔහු ඒ ගැන ඇගෙන් විමසා සිටියේය. ඇයගේ කථාව නිසා “මම ඔබට යාච්ඤා කරන්නද?” කියා අසන්න ඔහුට මඟ පෙන්වුනි. දන්ත පවිත්‍ර කරන්නියද කාමරයට පැමිණි පසු ඇයද මෙම ස්ත්‍රිය වෙනුවෙන් යාච්ඤා කළාය. යාච්ඤා දෙකක් සහ ඊළඟ වාරයට…
දෙවියන් වහන්සේගේ මනහර මැවිල්ල
දෙමාපියෙකුට දරුවෙක්ගේ මරණය විනාශයකි. නමුත් ඔබගේ දරුවන් දෙදෙනෙක්ම නැතිවීම? සිතා ගැනීමටත් අපහසුය. එහෙත් ඔස්ටේ්‍රලියානු සංගීතඥයෙක්, ලේඛකයෙක් සහ නළුවෙක් වූ නික් කේව්ගේ අත්දැකීම එය විය. 2015 දී ඔහුගේ පහළොස් හැවිරිදි පුතා කඳු බෑවුමකින් වැටී මිය ගියේය. වසර කිහිපයකට පසුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද මිය ගියේය. එවැනි දරාගත නොහැකි දුකකට මැදිවී සිටි කේව් සහ ඔහුගේ භාර්්‍යයාව ඉදිරියට ගියේ කෙසේද? ඔබ එසේ කරන්නේ කෙසේද?…