ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය
ඇෆ්ගනිස්ථානයේ අභියෝගාත්මක සංචාරයකින් පසුව බ්‍රිතාන්‍ය හමුදාවේ ස්කොට් නම් සාජන්ට් වරයා ඉන් ඉවත් විය, “මම අඳුරු ස්ථානයක සිටියෙමි” කියා ඔහුට සිහිපත් විය, නමුත් ඔහු යේසුස්වහන්සේ ගැන සොයා ගෙන උන්වහන්සේව අනුගමනය කරන්න පටන්ගත් කළ ඔහුගේ ජීවිතය දැඩි ලෙස වෙනස් විය, දැන් ඔහු ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අන් අය හා බෙදා ගැනීමට සොයයි. විශේෂයෙන්ම තුවාල ලැබ සිටින හමුදා විරුවන් වෙනුවෙන් පැවැත්වෙන ඉන්වික්ටස් නැමැති ජාත්‍යන්තර තරඟයට…
දෙවියන්වහන්සේ සපයන ආරක්‍ෂාව
සෑම වසරකම මමත් මගේ භාර්යාවත් සැතපුම් සිය ගණනක් පාපැදි පදින්නෙමු. අත්දැකීම් තීව්ර කිරීමට අපගේ පාපැදිවලට සමහර උපකරණ සවිකර ඇත්තේය. මගේ බිරිද සූ ගේ පාපැදියේ ඉදිරි ලාම්පුවක්ද පසුපස ලාම්පුවක්ද දුර මනින මීටරයක්ද අගුලක්ද තිබේ. මගේ පාපැදියේ වතුර බෝතල් රඳවනයක් ඇත. ඇත්තෙන්ම අමතර දේවල් නැතිව සෑම දිනකම අප යන සැතපුම් ගණන සාර්ථකව අපට ගිය හැකිය. මේවා උපකාරී වන නමුත් විකල්පයන්ය.
එපීස පොතේ…
"කුඩා" හාස්කම්
අපගේ විවාහ මංගල්‍යය දවසේ අපගේ මිතුරා වන ලැජ්ජාශීලි ඩේව් ඔතන ලද බිත්තරය හැඩැති යමක් අතේ තබා ගෙන මුල්ලකට වී සිටියේය. ත්‍යාග දීමේ ඔහුගේ අවස්ථාව පැමිණි විට ඔහු එය ඉදිරියට ගෙන ආවේය. එවන් සහ මම එය දිග හැරියෙමු. එය අතින් නෙළන ලද ලී කැටයමක් වූ අතර එය මැද ලී රවුම් වලින් යුක්ත විය. “දෙවියන්වහන්සේගේ සමහර හාස්කම් කුඩාය” යනුවෙන් එහි කොටා තිබුණි.…
හෘදය සුවයෙන්
මනුෂ්‍යය හදවත විශ්මිත අවයවයකි. මෙම අල්ලක ප්‍රමාණයේ පොම්පාගාරය අවුන්ස 7 සහ 15 අතර බරය. දිනපතා එය 100,000 වතාවක් ගැහෙන අතර ගැලුම් 2,000 ක රුධිරය ශරීරයේ සැතපුම් 60,000 ක රුධිර නළ වලින් පොම්ප කරයි. එවැනි අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් සහ වැඩ ප්‍රමාණයක් සමග මුළු ශරීරයේම යහපත වෙනුවෙන් හෘද සුවය මධ්‍ය ලක්‍ෂය වන්නේ මන්දැයි තේරුම් ගත හැකිය. සෞඛ්‍යාත්මක පුරුදු පවත්වා ගෙන යාමට වෛද්‍ය විද්‍යාව…
සොයා ගළවා ගැනීම
මිතුරන් කිහිප දෙනෙක් ඉංග්‍රීසි ඕඩයේ බෝට්ටු පැදීමට ගියේ කුණාටු සහිත කාලගුණ අනාවැකියේ වෙනසක් වේ යැයි සිතමිනි. නමුත් සුළං වැඩිවී දියරැළි රළු විය. ඔවුන්ගේ බෝට්ටුවේ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වූ බැවින් ඔව්හු රාජකීය ජාතික ජීවිතාරක්‍ෂක ආයතනයට ඇමතුමක් දුන්හ. කම්පනයෙන් පිරි විනාඩි කිහිපයකට පසුව ඈතින් ඔවුන්ගේ ගැළවුම්කරුවන් ඔවුහු දුටු අතර තමන් ඉක්මණින් ආරක්‍ෂා වන බව දැන ගත්හ. පසුව කෘතඥතාවයෙන් යුතුව මගේ මිතුරා සඳහන්…
උඩඟුකම සහ නොසැළකිල්ල
ශුද්ධ දූපත ලෙසින් හැඳින්වෙන ලින්ඩිස්ෆාර්න් යනු උදම් රැළිවලින් යුත් එංගලන්තයට අයිති දූපතකි. එය ප්‍රධාන දේශයට සම්බන්ධ වී ඇත්තේ පටු පාරකිනි. දවසට දෙවරක් පාර මුහුදෙන් යටවේ. උස් රළ තිබෙන විට ගමන් කිරීමේ අවදානම ගැන ආගන්තුකයන්ට අනතුරු ඇඟවීමේ පුවරු සවිකර තිබේ. එසේ වූවත් බොහෝ විට සංචාරකයෝ මෙය ගණන් නොගෙන ගොස් ඔවුන්ව ගළවා ගන්නා තෙක් ගිලුණු මෝටර් රථවල වහලය මත හෝ උසින් පිහිටි…
කොපමණ හොඳ මිතුරෙක්ද
නිවසේ පසුපස මිදුලේ කැමතිම අසල්වැසියන් වූ මගේ මව සහ සැන්චස් මහත්මිය මිතුරු තරහකාරියන්ද බවට පත්වුනි. සෑම සඳුදා දිනකම සෝදා පිරිසිදු කරන ලද ඔවුන්ගේ නැවුම් රෙදි පිටත ඇති රෙදි වැලෙහි පළමුව එල්ලීමට දෙදෙනාම තරඟ කරති. “නැවතත් ඇය මාව පරාජය කළා” යනුවෙන් මගේ මව කියයි. ඊළඟ සතියේ මගේ මව පළමුවැනියා වන්නේය. දෙදෙනාම ඔවුන්ගේ සතිපතා තරඟය භුක්ති විඳිති. වසර දහයක් පමණ පසුපස මිදුල…
මනස කළඹන ඉගැන්වීම්
සොෆියා රොබර්ට්ස් ප්‍රථම වතාවට හදවත විවෘත කරන ශල්‍යකර්මයක් දුටුවේ ඇය එකොළොස්වන වියේ පමණ සිටින විටදීය. එවැනි වෛද්‍ය ක්‍රියාදාමයක් බලා සිටීමට ඇය කුඩා වැඩියයි කෙනෙක්ට සිතෙන්න පුළුවන් වූවත් ඇයගේ පියා වන වෛද්‍ය හැරල්ඩ් රොබර්ට්ස් (කණිෂ්ඨ) හදවත් වෛද්‍ය වරයෙකි. 2022 දී තිස් වෙනි වියේ පසු වූ ශල්‍යකර්ම වෛද්‍යවරියක් වූ සොෆියා ඇගේ පියා සමග එකතු වී හදවතේ සිට පෙනහළු දක්වා යන ලේ නහරක්…
යේසුස්වහන්සේ තුළ එකතුවී
ඇලෙස්කාවේ විටියර් නුවර පදංචිකරුවන් තුන්සියයක් පමණ එක් විශාල තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වූ අතර විටියර් එක වහලක් යට නගරයක් ලෙස හැඳින්වූයේ ඒ නිසාය. එහි සිටි එක් පදිංචිකාරියක් වන ඒමී පැවසුවේ “මට ගොඩනැගිල්ලෙන් එහා යන්නට අවශ්‍ය වූයේ නැහැ. මක්නිසාදයත් සිල්ලර කඩය, නොතාරිස් කාර්යාලය, පාසැල්, තැපැල් කාර්යාලය පහළ මාලයේ තිබුණි, ඒ විදුලි සෝපානයේ දුරිනි” යනුවෙනි.
“ජීවිතය එතරම් පහසුදායක වූ නිසා මම බොහෝ…
තවදුරටත් විදේශිකයෙක් නොවේ
“ඔබ මෙතැනට අයිති නැත”. මෙම වචන අවුරුදු අටක ගැහැණු ළමයෙක්ගේ හද පොඩිකර දැමුවේය. එම වේදනාව ඇය සමග තිබුණි. ඇගේ පවුල යුද්ධයෙන් විනාශ වී ගිය රටක අනාථ කඳවුරක සිට අලුත් රටකට සම්ප්‍රාප්ත වූ අතර ඇගේ විගමන කාඩ්පතෙහි සඳහන් වූයේ විදේශිකයා යන වචනයයි. ඇයට හැඟුණේ ඇය අයිති නැත කියාය.
වැඩිහිටියෙක් ලෙසට ඇය ඇගේ ඇදහිල්ල යේසුස්වහන්සේ කෙරෙහි තබා තිබුණත් තමන් එහි පිළිනොගත් ආගන්තුකයෙක්…