නැවත මතක් කර ගැනීමේ පුහුණුව
කථාවක් කීම මධ්‍යයේදී නමක් හෝ දිනයක් හෝ විස්තර අමතක වී ඔබට නවත්වන්ට සිදුවී ඇත්ද? අප බොහෝ විට එය වයසට සම්බන්ධ කරුණක් සේ සළකා එසේ වන්නේ කාලය මතකයන් හීන කර දමන්නේ යයි විශ්වාස කරන්නෙමු. නමුත් මෑත අධ්‍යයනයන් මෙම මතය සනාථ නොකරයි. ඇත්ත වශයෙන්ම ඒවා පෙන්වා දෙන්නේ ප්‍රශ්නය ඇත්තේ අපගේ මතකයේ නොව; ඒවා මතක් කර ගැනිමට අපට ඇති නොහැකියාව බවයි. යම් ක්‍රමයක…
බලාපොරොත්තුවේ වර්ණ
2023 සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ විසි දෙවන සැමරුමේදී නිව් යෝර්ක් නගරයට ඉහළින් අහසේ පුදුමාකාර ලෙස දේදුණු දෙකක් දිස් වුනි. ප්‍රහාරයට ලක්වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුළුණු දෙක තිබූ මෙම නගරය විශාල ලෙස පාඩු ලැබුවේය. දශක දෙකකට පසුව මෙම දේදුනු දෙක දුටු එහි සිටි අයට බලාපොරොත්තුවේ සහ සුවයේ හැඟීමක් ගෙන දුන්නේය. දේදුනු ග්‍රහණය කර සාදන ලද වීඩියෝවක්…
ආත්මික රාජකීයත්වය
මේරිලන්ඩ්හි රොක්විල් ප්‍රදේශයේ ජේ. ස්පේට්ස් ඩී.එන්.ඒ. පරීක්‍ෂණයක් කළ විට එහි ප්‍රතිඵල වලට ඔහු සුදානම්ව නොසිටියේය. එහි විශාල පුදුමයක් අන්තර්ගත විය. ඔහු බටහිර අප්‍රිකාවේ බෙනින් රාජ්‍යයෙහි රාජකීය කුමාරයෙක් විය. ඉක්මණින් ඔහු ගුවන් යානයකින් එම රටට ගියේය. ඔහු පැමිණෙන විට රාජකීය පවුල උත්සව ශ්‍රීයෙන් ඔහුව පිළිගත්තේය. නැටීම්, ගැයීම්, කොඩි සහ පෙරහැර පැවැත්වුනි.
යේසුස්වහන්සේ මෙලොවට පැමිණියේ දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ ප්‍රකාශනයක් ලෙසටය. යේසුස්වහන්සේ ඉශ්‍රායෙල් දේශයේ…
යේසුස්වහන්සේ තුළ පැවතීම
ගින්නක් විසින් බැල්සෝරා බැප්ටිස්ට් සභාව සම්පූර්ණයෙන්ම පුළුස්සා දැමුවේය. ගින්න නිවී ගිය පසු ආපදා සේවකයන් සහ සමූහනයේ සාමාජිකයන් එකතු වූ අතර දුම සහ අළු අතර කෙළින් සිටි අඟුරු වූ කුරුසියක් දැක පුදුම වූහ. ගිනි නිවන්නෙක් පැවසුවේ ගින්නට ව්‍යුහය අර ගැනීමට හැකි වූ නමුත් කුරුසිය අරගත නොහැකි වූ බවයි. ගොඩනැගිල්ල ගොඩනැගිල්ලක් පමණක්ම වූ බව මෙයින් පෙන්නුම් කෙරේ. සභාව යනු රැස්වන ජනතාවයි.
සභාව…
අවසානයේදී එකතු විය
1960 දී ඔට්ටෝ ප්‍රෙමින්ගර් “නික්මයාම” නම් වූ ඔහුගේ චිත්‍රපටිය ගැන මතභේදයක් ඇති කර ගත්තේය. ලියොන් යූරිස්ගේ නව කථාව මත පදනම් වූ චිත්‍රපටියේ මන:කල්පිත ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු යුදෙව් සරණාගතයන් පලස්තීනයට යාම ගැන දැක්වේ. චිත්‍රපටිය අවසන් වන්නේ තරුණ යුරෝපීය යුදෙව් තරුණියකගේ සහ අරාබි මනුෂ්‍යයෙක්ගේ සිරුරු එකම මිනී වළක මිහිදන් කිරීම පෙන්වමිනි. මොවුන් දෙදෙනාම මිනීමැරුම් වින්දිතයන්ය. ඒ ඉක්මණින් ඉශ්‍රායලය බවට පත්වීමට…
ඇදහිල්ලෙන් පියවර තබන්න
පැමිණ සිටි දේශකයා දෙවියන්වහන්සේව විශ්වාස කිරීමේ ප්‍රඥාව සහ “ජලයට පියවර තැබීම” ගැන කථා කළේය. ඔහු කථා කළේ දෙවියන්වහන්සේව විශ්වාස කළ සභාපාලක වරයෙක් තමාගේ දේශයේ නීති නොතකා බයිබලයේ සත්‍යතාවයන් ගැන දේශනා කිරීමට තෝරා ගත් ආකාරය ගැනයි. ඔහුට වෛරීය අපරාධවලට නඩු පවරා දින තිහකට සිරගත කරන ලදී. නුමුත් නඩුවට අභියාචනා ඉදිරිපත් විය. උසාවිය තීරණය කළේ බයිබලය ගැන කෙනෙක්ට තමාගේ පුද්ගලික අර්ථ කථනයන්…
ක්‍රිස්තුස්වහන්සේ තුළ සත්‍යය කථා කරමින්
මනුෂ්‍යයෙක් තම මාර්ග නීති උල්ලංගනය කිරීමේ දඩ බොරු කීමෙන් මග හැරීමට දක්‍ෂව සිටියේය. ඔහු උසාවි වල විවිධ නඩුකාරයින් ඉදිරියේ පෙනී සිටිද්දී “මම මගේ ගැහැණු ළමයා සමග තරහ වූ නිසා ඇය මටත් නොදන්වා මගේ මෝටර් රථය රැගෙන ගිහින්” යනුවෙන් එකම කථාව කීවේය. ඊට අමතරව රැකියාවේ වැරදි හැසිරීම නිසා නැවත නැවතත් තදින් තරවටු කරනු ලැබීය. අවසානයේදී පොලිසිය ඔහුට විරුද්ධව බොරු සාක්‍ෂි කීම…
අනුග්‍රහය දැන්
මාගේ මිතුරිය වන ජෙරිගේ වැඩපළේ කෙටි විවේකයේදී එක්ව ආහාර ගැනීම සඳහා අපි ආපන ශාලාවකට ගියෙමු. අප දොර අසළට පැමිණෙන විටම තරුණයින් හය දෙනෙක් අපට ඉදිරියෙන් ඇතුල් වූහ. අපට වැඩි වෙලාවක් නොමැති බව දැන සිටි හෙයින් අපි ඇතුළතින් කෙඳිරුවෙමු. ඔවුන් එකිනෙකාට පළමුවෙන් ඇණවුම් කළ හැකි වන පරිදි ඔව්හූ කවුන්ටර් දෙකෙහිම කණ්ඩායමක් වශයෙන් සිටියහ. එවිට “දැන් අනුග්‍රහය පෙන්වන්න” යයි ජෙරි කොඳුරනවා මට…
ජයෙන් ජයට (එක්සෙල්සියර්)
සමහර විට පුදුම සහගත ලෙස ආත්මික පණිවුඩ සිතාගත නොහැකි ස්ථානවල ඉස්මතු වේ. උදාහරණයක් ලෙස විහිළු කථා පොතක. විශ්මිත විහිළු කථා ප්‍රකාශක ස්ටෑන් ලී 2018 මිය ගියේ ස්පයිඩර් මෑන්, අයර්න් මෑන්, ද ෆැන්ටෑස්ටික් ෆෝ, ද හල්ක්, සහ තවත් කථා බොහෝමයක් ඔහුගේ උරුමයන් ලෙස තබමින්ය.
අව්කණ්නාඩි පැලඳ සිටි සුප්‍රසිද්ධ මනුෂ්‍යයාට පුද්ගලික වචනයක් තිබුණි. දශක ගණනාවක් ඔහු එය තම මාසික වෙළුම්වල භාවිතා කළේය.…
දෙවියන්වහන්සේ අපට සවන් දෙන සේක
පළමු ශ්‍රේණියේ සිසුවා හදිසි ඇමතුම් අංකය කරකැවීය. 9-1-1 ක්‍රියාකරවන්නා පිළිතුරු දුන්නේය. “මට උදව් අවශ්‍යයි” දරුවා කිවේය. “මට මගේ ගෙදර වැඩ කිරීමට අවශ්‍යයි”. ක්‍රියාකරු උපකාර කිරීමට ඉදිරිපත් වෙත්ම “ජොනී, ඔබ මොකද කරන්නේ?” කියා කාමරයට ඇතුල් වූ කාන්තාවකගේ හඬ ඔහුට ඇසුණි. තමාගේ ගණිතය ගෙදර වැඩ කරන්න නොහැකි හෙයින් ඔහුට උපකාර අවශ්‍ය වූ විට කරන්න යැයි ඔහුගේ මව කියා දී තිබූ දෙය ඔහු…