ප්‍රවර්ගය  |  Uncategorized

අපගේ කොටස, දෙවියන් වහන්සේගේ කොටස

සිංගප්පූරුවේ රජය යහපත් හේතූන් සඳහා සමාන වන දීමනාවන් ලබා දීමට ජනතාව දිරිමත් කරයි. ඒ විශේෂ ආයතන වලට කරන අධාර ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් රජය මඟින් ප්‍රදානය කිරීමෙනි. කාර්යක්‍ෂම ලෙස ජනතාවගේ දීමනාවන් වැඩි කරමින් රජය බලාපොරොත්තු වන්නේ ඔවුන්ව තව තවත් ත්‍යාගශීලී දීමනාවන්ට සම්බන්ධ කර ගැනීමටය.

මෙම පැති දෙකේ ළඟාවීම මට සිහිපත් කරන්නේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ට දෙවියන් වහන්සේගේ ප්‍රමිතියට සහ ශුද්ධකමට අපගේ…

ත්‍යාගශීලි දීම

1911 - 1915 දක්වා ඔස්වල්ඩ් සහ බිඩී වේම්බර්ස් බයිබල් විද්‍යාලයක් පවත්වාගෙන ගිය අතර ඔව්හු ඔවුන්ගේ ජීවත ප්‍රතිපත්තිය වන අවශ්‍යතාවයෙන් සිටින අය හිස් අතින් හරවා නොයැවීම ක්‍රියාත්මක කළහ. සමහර ලන්ඩන් වැසියන් මෙම ප්‍රතිපත්තියට එරෙහි වූයේ බයිබල් විදුහලෙන් අයුතු ප්‍රයෝජන ගනු ඇතැයි කල්පනා කරමිනි. එයට ප්‍රතිචාර වශයෙන් ඔස්වල්ඩ් නිරීක්‍ෂණය කළේ අන් අයට ආරාධනා නොකර “මාගේ වගකීම දීමයි. ඉල්ලන අය ගැන දෙවියන් වහන්සේ…

දෙවියන් වහන්සේගේ රැකවරණය ව්‍යාප්ත කිරීම

යෞවනියකව සිටින සමයේ සභාවේ ලීසා සමඟ මට තිබුණේ බිඳුණු සම්බන්ධතාවයකි. ඒ හෙයින් ගිම්හාන සෘතු යෞවන කඳවුරේ අප දෙදෙනා එක් කාමරයක සිටින බව අසා මම කලකිරුණෙමි. කඳවුරේ සතිය මෘදු ලෙස ගෙවී ගියේය. අප දෙදෙනා වැඩි කථා බහක් නැතිව සිටියෙමු.

වඩාත් බලාපොරොත්තු වූ කාරණය සති අන්තයේ ගිනිමැළ එක්රැස් වීමයි. කෙසේ වෙතත් මට එදින උණ ගැණුනි. මම ඉක්මණින් ඇඳට ගිය මුත් පිටත සිනහව…

දෙවියන් වහන්සේගේ සමාව දීම අනුකරණය

මම මැජ් යන නම තිබූ ස්ත්‍රියක් සමඟ වැඩ කිරීමට පුරුදුව සිටියෙමි. ඇය පුදුමාකාර කෝකියෙකි. “මගේ කඩල සහ හැම් සුප් එක ඔබ බීලා බැලිය යුතුය” කියා දිනක් ඇය කීවාය. මම කඩල වලට කොහොමත් කැමති නැතැයි කී කල මැජ් සිනහ සී “මගේ සුප් එක බීවාට පසු කැමති වෙයි” කියා කීවාය. පසු දින ඇය මා වෙනුවෙන්ම සාදන ලද සුප් භාජනයක් ගෙනැවිත් දුන්නාය.

දින…

දෙවියන් වහන්සේ කෙරේ බලා සිටීම

මා කුඩා දැරියක්ව සිටි අවදියේදී පාර දෙපස වර්ණවත් සළකුණු දැක මම සතුටු වීමි. මම සිතුවේ ඒ වර්ණවත් සළකුණු අප යමින් සිටි ප්‍රසිද්ධ විනෝද උයනට අප ළඟා වී ඇති බව පෙන්වන බවයි. නමුත් මම තව සළකුණු දකින විට මාගේ බලාපොරොත්තු බිඳේ. අප උයනට ළඟ වන්නේ බොහෝ වේලා ගිය පසුවයි. ක්‍රමයෙන් මම තේරුම් ගත්තේ එයින් අඟවන්නේ අමුත්තන් උයනට ළඟ නමුත් තවත් සැතපුම්…

ඒ මමය

පැරණි හාස්‍ය චිත්‍රපටයක ගොත ගසන නමුත් අතිදක්‍ෂ නිවේදකයෙකුව අඟහරු ලොවට පළමුවෙන් යන ගමන සඳහා තෝරා ගෙන තිබිණ. ඔහු අඛණ්ඩව මෝඩ වැඩ කරයි. ඒ අතරම “ඒ මම නොවෙමි” කියා කෑගැසීමේ පුරුද්දක්ද ඔහුට තිබුණේය. කාර්ය මණ්ඩලය අඟහරු ලොවට පා තැබු විට ඔහුගේ සහකරුවා එය මත පා තැබීමට පෙර නිවේදකයා ඉනිමගේ ඉහළින් ග්‍රහ ලෝකයේ පොළොව මතට ලිස්සා වැටුණි. අඟහරු ලෝකයේ කියැවුනු පළමු වචන…

ජේසුස් වහන්සේගෙන් ප්‍රීතිය

නැන්සිගේ පිළිකා ප්‍රතිකාර ඇයගේ මුඛයෙහි සහ උගුරෙහි බොහෝ තුවාල ඇති කළ නිසා ඇයට පාන් කෑල්ලක් වත් ගිලීමට අපහසු විය. වේදනාකාරී දින ගණනාවක් ඇයට කිරි වලින් බඩ පුරවා ගැනීමට සිදු විය. හැට හැවිරිදි ඇගේ මුහුණට සිනහවක් ගෙන ආවේ ජේසුස් වහන්සේව දැන ගැනීමේ ප්‍රීිකිය සහ ඇගේ මුණුපුරන්ය. සෑම සතියකම ඔවුන් සමඟ සිටි නිසා ඇයට ඇගේ තත්ත්වය අමතක කිරීමට හැකි විය. “කොල්ලෝ නැත්නම්…

විනිවිදභාවයෙන් කටයුතු කිරීම

අවධානය කැඩුණු මොහොතක සාරා නොදැනුවත්ව ඇගේ විවාහ ගිවිස ගැනීමේ දියමන්ති මුද්ද යාචකයෙක්ගේ භාජනයට දැමීය. බිල් රේ වන එම යාචකයා මුද්ද ගණන් බලා විකිණීමට තීරණය කළේය. නමුත් ඔහු අවංකභාවය තෝරා ගෙන දින කිහිපයකට පසුව සාරා පැමිණී විට ඇයට එය භාර දුන්නේය. සාරා සහ ඇගේ ස්වාමි පුරුෂයා බිලි රේට උපකාර කිරීමට ආධාර එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ. අන් අයගේ ත්‍යාගශීලී බව ගලා…

විශ්‍රාමය සොයා ගැනීම

“උපක්‍රමික නින්ද” යනු විනාඩි දහයක් හෝ තිහක් නිදා ගැනීමට සොල්දාදුවන්ට ලබා දී ඇති නිර්නායක ලැයිස්තුවේ එකකි. ඇඩ්‍රලීන් ගලා ඒම, පාළුව, කණස්සල්ල නින්ද නොලබන භටයන් අත් විඳින හෙයින් ඔවුන්ට නිස්කලංකව සිටීමට නොහැක. උපදෙස් වලට කන් වසන උපකරණ, නින්දට පෙර කියවීම අඩංගු වේ. ඔවුන්ට බොහෝ විට කැෆේන් අඩංගු චුවිංගම් ලැබේ. ඒ නින්දෙන් පසු මත්වූ ගතිය අවම කිරීමටය.

අපට නින්ද අවශ්‍යම වෙලාවට නින්ද…

දෙවියන් වහන්සේ සපයන පිළිතුරු

“මාගේ ඇත්ත අම්මාගේ නම කුමක්ද?” කියා මගේ සත් හැවිරිදි දියණියගේ අවංක ප්‍රශ්නය මගේ හදවත පසාරු කර ගෙන ගියේය. ඇගේ හදා වඩා ගැනීම පුද්ගලික එකක් වූ අතර අපට ලැබුණේ ඇගේ දෙමාපියන් ගැන මූලික විස්තර පමණි. ඒ උස, බර, වයස සහ කෙස්වල සහ ඇස්වල වර්ණය වැනි දේය. මා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? ප්‍රශ්නයට පිළිතුරු දිය නොහැකි බව දැණුනි. මම හුස්මක් ගෙන යාච්ඤා කළෙමි.…