අපගේ දිනපතා භෝජනය සේවයේ අප, දිනපතා දෙවියන්වහන්සේ සමග කාලය ගත කිරීමට ඔබව දිරිමත් කරමු. අපගේ දිනපතා භෝජනය ජංගම දුරකතන යෙදවුම ඔබට ඔබගේ දිනය පුරා දෙවිඳු සමග ගතකිරීමට මහත් උපකාරයක් වේ.

මෙහි විශේෂතා කිහිපයක් නම්:

කියවන්න හෝ සවන් දෙන්න

අන්තර් ජාලය ඇතිව හෝ නැතිව අපගේ දිනපතා භෝජනය කියවීමේ හැකියාව.

ඇතුලාන්ත දැක්ම තුළින්. දවසේ බයිබල් කොටසින් ගැඹුරු පාඩම්.

දිනපතා කියවීම අනුව සංවාදයට සහභාගිවී ලොව වටා සිටින පාඨකයින් සමග හවුල් වීමට අවස්තාව.

කියවීමේ සැලසුම්

කිතුනු උත්සව සහ විවිධ තේමා යටතේ සැලසුම් කරන දල අපගේ දිනපතා භෝජනය විශේෂ කියවීම් ලබා ගැනීමේ හැකියාව.

කියවීමේ සැලසුම්

කිතුනු උත්සව සහ විවිධ තේමා යටතේ සැලසුම් කරන දල අපගේ දිනපතා භෝජනය විශේෂ කියවීම් ලබා ගැනීමේ හැකියාව.

දැන්වීම්

අපගේ නවතම ප‍්‍රකාශන, පුවත් සහ දැනුවත් කිරීම් නිතරම දැන්වීම් ඔස්සේ බැලීමේ හැකියාව

මතක් කිරීම

දිනපතා මතක් කිරීම හා ඔබගේ වර්ධනය පහසුවෙන් මැන ගැනීමේ හැකියාව.

 

අදම ඉන්ස්ටෝල් කරගන්න