![Share ODB 2022-05-26 Share ODB 2022-05-26](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155926/share_odb_2022-05-26-940x940.jpg)
තාපය වැඩි කරන්න
අප ජීවත් වන කොලරාඩෝහී ඌෂ්ණත්වය ඉක්මණින් වෙනස් විය හැකිය; සමහරවිට විනාඩි කිහිපයක් ඇතුළත. ඒ නිසා මගේ සැමියා වන ඩෑන් අපේ නිවස සහ ඒ අවට උෂ්ණත්ව වෙනස්කම් ගැන සොයා ගැනීමට ආශාවක් දැක්වීය. උපකරණවල රසිකයෙක් ලෙස ඔහු ඔහුගේ නවතම “සෙල්ලම් බඩුව” එනම් අපගේ නිවස වටා ඇති “කලාප” සතරකින් උෂ්ණත්ව කියවීම් පෙන්වන “උෂ්ණත්වමාපකයක්” ඇසිරීමෙන් පිටතට ගැනීමට උනන්දු විය. මම එය “මෝඩ” උපකරණයක් යයි…
පැනලා දුවන්න
සාම්ප්‍රදායික ජපන් සටන් කලාවක් වන “අයිකිඩෝ” පිළිබඳ හඳුන්වා දීමේ පාඩම ඇස-විවර කිරීමක් විය. සෙන්සි නොහොත් ගුරුවරයා අපට පැවසුවේ ප්‍රහාරකයෙකුට මුහුණ දෙන විට අපගේ පළමු ප්‍රතිචාරය විය යුත්තේ “පලා යාම” බවයි. “ඔබට පලා යාමට බැරි නම් පමණක් සටන් කරන්න” ඔහු බැරෑරුම් ලෙස කීවේය.
පලා යන්න? මම තුෂ්ණිම්භූත වුනෙමි. මෙම අතිදක්ෂ ආත්මාරක්ෂක උපදේශකයා අපට සටනකින් පලා යන ලෙස පැවසුවේ ඇයි? එහි ප්රතිවිරෝධී…
![Share ODB 2022-05-25 Share ODB 2022-05-25](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155912/share_odb_2022-05-25-940x940.jpg)
![Share ODB 2022-05-24 Share ODB 2022-05-24](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155905/share_odb_2022-05-24-940x940.jpg)
ත්‍යාගශීලි දීම
ජෙනරල් චාර්ල්ස් ගෝර්ඩන් (1833-1885) චීනයේ සහ වෙනත් තැන්වල වික්ටෝරියා රැජිනට සේවය කළ නමුත් එංගලන්තයේ ජීවත් වන විට ඔහු තම ආදායමෙන් සියයට 90 ක් ආධාර වශයෙන් ලබා දුන්නේය. ලැන්කෙෂයර්හී සාගතයක් ගැන ඔහුට ආරංචි වූ විට ඔහු ලෝක නායකයෙකුගෙන් ලැබුණු පිරිසිදු රන් පදක්කමක සෙල් ලිපිය ගළවා උතුරට යවා එය උණු කර දුප්පතුන්ට ආහාර මිළදී ගැනීමට මුදල් යොදවන ලෙස පැවසුවේය. එදින ඔහු තම…
![Share ODB 2022-05-23 Share ODB 2022-05-23](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155851/share_odb_2022-05-23-940x940.jpg)
අවසානයේ දී
ඥානකාන්ති (රිට්රීට්) වලට නායකත්වය දීමේ වරප්‍රසාදය මට බොහෝ විට ලබා දී ඇත. යාච්ඤා කිරීමට සහ මෙනෙහි කිරීමට දින කිහිපයක් ඉවත්ව යාම නිසා ගැඹුරින් පොහොසත් විය හැකි අතර වැඩසටහන අතරතුර සමහර විට සහභාගීවන්නන්ගෙන් අභ්‍යාසයක් කරන ලෙසට මම ඉල්ලා සිටිමි. “ඔබේ ජීවිතය අවසන් වී ඇති බවත් ඔබේ අවමංගල්‍යය දැන්වීම පුවත් පතේ ප්‍රකාශ කර ඇති බවත් සිතන්න. ඔබ කැමති වන්නේ එහි කුමක් තිබෙනවාටද?”…
![Share ODB 2022-05-22 Share ODB 2022-05-22](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/04/20155844/share_odb_2022-05-22-940x940.jpg)
ගැඹුරු සහ බැඳීමක් ඇති දෙයක්
ඉරාකයෙන් පැමිණි අමිනා සහ උපතේ සිට ආමරිකානුවෙක් වූ ජෝසප් ප්‍රතිවිරුද්ධ පැතිවල දේශපාලන විරෝධතාවයකට සහභාගී වූහ. ජනවාර්ගිකත්වයෙන් සහ දේශපාලනයෙන් වෙන්වූ අය එකිනෙකා කෙරෙහි අසීමිත වෛරයකින් සිටින බව විශ්වාස කිරීමට අපට උගන්වා ඇත. කෙසේ වෙතත්, කුඩා මැර පිරිසක් ජෝසප්ගේ කමිසයට ගිනි තැබීමට උත්සාහ කළ විට අමිනා ඔහුගේ ආරක්ෂාවට දුවගෙන ආවාය. “අපි මිනිසුන් ලෙස තවදුරටත් වෙන් වී සිටිය යුතු යයි මම නොසිතමි” කියා…