Archives: ජූලි 2022

මෙයටත් වඩා මහත් ප්‍රේමයක් නැත

2019 දී  හැත්තෑ පස් වන ඩී-ඬේ (D-Day) සැමරුමේදී බටහිර යුරෝපය මුදා ගැනීම සඳහා ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණයට සහභාගී වූ 156,000 කට අධික භට පිරිස්වලට ගෞරව කරන ලදී. 1944 ජූනි 6 වන දින ගුවන් විදුලිය හරහා විකාශය වූ එතුමාගේ යාච්ඤාවේදී ඇමරිකාවේ ජනාධිපති රූස්ට්වෙල් දෙවියන්වහන්සේගෙන් ආරක්‍ෂාව ඉල්ලා යාච්ඤා කළේ “ඔවුන් සටන් කරන්නේ රටක් යටත් කර ගැනීමේ ආශාව සඳහා නොවේ. ඔවුන් සටන් කරන්නේ මෙම…

උන්වහන්සේ මගේ හදවත හඳුනන සේක

සිල්ලර වෙළඳ සැළක ස්වයංක්‍රීය යන්ත්‍රයෙන් මුදල් ගෙවීමේ ස්ථානයක පාරිභෝගිකයෙකු ඇගේ ගනුදෙනුව අවසන් කළ පසු මම එම ස්ථානයට ගොස් මගේ භාණ්ඩ ස්කෑන් යන්ත්‍රය වෙතට ගෙන ගියෙමි. අනපේක්‍ෂිත ලෙස කෝපයට පත් අයෙක් මා වෙතට පැමිණියාය. ඇය ඇත්ත වශයෙන්ම පිටවීම සඳහා පෝලිමේ ඊළඟට සිටි තැනැත්තිය බව දැකීමට මම අසමත් වූයෙමි. මගේ වරද හඳුනාගත් මම අවංකවම “මට සමාවෙන්න” යැයි කීවෙමි. (මෙම වචනවලට පමණක් සීමා…

විඳ දරා ගැනීම සහ දියුණු වීම

සජීවීකරණය කරන ලද ගුහා මිනිස් පවුලක් වන “ද කෘඞ්ස්” විශ්වාස කරන්නේ “විඳ දරා ගෙන ජීවත් වීමට ඇති එකම ක්‍රමය මෙම පිරිස (ඔවුන්ගේ කුඩා පවුල) එකට සිටියහොත් පමණක්ය” කියායි. ඔවුන් ලෝකයට සහ අන් අයට බිය වන හෙයින් ආරක්‍ෂිතව ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමෙන් පසු දැනටමත් එම ප්‍රදේශයේ නාඳුනන පවුලක් සිටින බව දැන ගනිති. නමුත් ඔවුහු ඉක්මණින්ම නව අසල්වැසියන්ගේ වෙනස්කම් වැළඳ ගැනීමටත්…

දිව්‍යමය එකමුතුකම

ඇපලෝ 11 හි “ඊගල්” නැමැති චන්ද්‍රිකා යානය 1969 ජූලි මස 20 වන දින සඳට ගොඩ බැස්සවූ විට අභ්‍යාවකාශ සංචාරකියන් සඳ මතු පිටට යාමට පෙර ඔවුන්ගේ පියාසැරි වෙහෙසින් විවේකයක් ලබා ගැනීමට කාලය ගත කළහ. දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමට හැකි වන පරිදි පාන් සහ වයින් ගෙන ඒමට ගගනගාමී බස් ඕල්ඩ්‍රින්ට අවසර ලැබී තිබුණි. දේව වචනය කියවීමෙන් පසු ඔහු සඳ මතුපිට ප්‍රථම ආහාරයේ…