ආත්මිකව අලුත් වීම
චීන වෛද්‍ය විද්‍යාව වසර දහස් ගණනක් තිස්සේ මුතු කුඩු භාවිත කර, සමේ මුදුනේ ඇති මිය ගිය සෛල ඉවත් කිරීමට පොළොවෙන් ගන්නා ලද මුතු භාවිතා කළේය. රුමේනියාව, පුනර්ජීවනය කරන චිකිත්සක මඩ භාවිතා කර සම තරුණ හා දිදුලන බවට පත් කිරීමේ ද්‍රව්‍යයක් සකස් කරන ලදී. ලොව පුරා මිනිසුන් දීප්තියක් නොමැති අඳුරුම සම පවා අලුත්වැඩියා කරන ශරීර ආරක්ෂණ පිළිවෙත් භාවිතා කළහ.
කෙසේ වෙතත්,…
තෘප්තිය අල්ලා ගැනීම
බ්‍රෙන්ඩා නම් පාඨකයෙකු, ඇයගේ දැඩි ආශාවලට ඇති ලුහුබැඳීම් ඇයව අසතුටට පත් කර ඇති බවට කොදුරමින් මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් තීරුවක ප්‍රකාශයක් සටහන් කළ අතර මෙම මනෝ වෛද්‍යවරයා මෙයට ප්‍රතිචාර දැක්වුවේය. ඔහුගේ වචන බොඳ විය. මිනිසුන් සතුටින් සිටින්න නිර්මාණය කර නැති බවත්, මිනිසුන්ව නිර්මාණ කර ඇත්තේ “නොනැසී ජීවත් වීමට සහ වර්ගයා බෝ කිරීමට පමණක් බවත්” ඔහු තව දුරට පැවසුවේය. තෘප්තිමත්භාවයේ “සරදම් කරන…
සහෝදර සාවුල්
“ස්වාමීනි, මෙම රට හැර වෙනත් ඕනෑම තැනකට මා යවනු මැනව.” විදේශ රටක ශිෂ්‍යයෙකු ලෙස වසරක් ගත කිරීමට පෙර නව යොවුන් වියේදී මගේ යාච්ඤාව එය විය. මම යන්නේ කොහේදැයි මම නොදැන සිටියෙමි, නමුත් මට යාමට අකමැති තැන මම දැන සිටියෙමි. මම එම රටේ භාෂාව කතා නොකළෙමි, එසේම, එහි සිරිත් විරිත්වලට හා මිනිසුන්ට එරෙහි මගේ සිත අගතීන්ගෙන් පිරී ගියේය, එබැවින් මා වෙනත්…
පව් දුරු කිරීම
අපේ ආලින්දයේ වත්තේ වතුර බටය අසල වල් පැළෑටියක් පැලවී තිබෙන බව මම දුටු විට, එය හානිකර නොවන බව දැක මම, එය නොසලකා හැරියෙමි. කුඩා වල් පැළෑටියක් අපගේ වත්තේ තණකොළ වලට හානියක් විය හැක්කේ කෙසේද? නමුත් සතියෙන් සතිය පසු වූ විට, එම කරදරකාරී පැළෑටිය කුඩා පඳුරක් තරම් වර්ධනය වී අපගේ මිදුල අත්පත් කර ගැනීමට පටන් ගත්තේය. එහි දඬු අප ඇවිදින මාර්ගයේ…
අපි තනියම නොවෙයි
ෆෙඩ්රික් බ්‍රවුන්ගේ ත්‍රාසජනක “නොක්” (තට්ටුකරන්න) කෙටිකතාවෙ හි ඔහු මෙසේ ලිවීය, “පෘථිවියේ අවසාන මිනිසා කාමරයක තනිවම වාඩි වී සිටියේය. දොරට තට්ටු කරන ශබ්දයක් ඔහුට ඇසුණේය. “අපොයි! ඒ කවුරුන් විය හැකිද, ඔවුන්ට අවශ්‍ය කුමක්ද?” ඔහුව හමුවීමට පැමිණ ඇති අද්භූත කෙනා කවුරුන්ද? එම මිනිසා තනිවම නොවෙයි. අපිත් එසේමයි...
ලවෝදීකයේ සභාවේ දොරටුවට තට්ටු කරන ශබ්දයක් ඇසුණි (එළිදරව් 3:20). ඔවුන් සඳහා පැමිණි අද්භූත කෙනා කවුරුන්ද? උන්වහන්සේගේ…