Archives: අගෝස්තු 2023

වහල්කමෙන් නිදහස

“අපට වහල්කමෙන් පිටතට මග පෙන්වන ඔබ මෝසෙස් වගෙයි” කියා ජමිලා ප්‍රකාශ කළාය. පකිස්තානයේ ගඩොල් පෝරණුවක සේවිකාවක් වන ඇය එම ගඩොල් පෝරණු හිමිකරුට ගෙවන්න තිබූ අති විශාල ණය නිසා ඇයත් ඇගේ පවුලත් බොහෝ පීඩා වින්දහ. පොළිය ගෙවීමට පමණක් ඔවුන්ගේ ආදායමෙන් බොහෝ කොටසක් වැය වුනි. නුමුත් ඔවුන්ගේ ණයෙන් නිදහස් වීමට ලාභ නොලබන ආයතනයකින් ඔවුන්ට ත්‍යාගයක් ලැබුණු විට ඔවුන්ට ඉමහත් සහනයක් ලැබුණි. ඔවුන්ගේ…

දෙවියන්වහන්සේගේ අභිමුඛයට ප්‍රමූඛතාවය

2009 දී ස්ටැන්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ගවේෂණ කණ්ඩායමක් සිසුන් 200 ක් පමණ සහභාගී කරවා ගෙන කාර්යන් සහ මතක අභ්‍යාසයන් වරින් වර එහා මෙහා කරමින් පරීක්‍ෂණයක් කළේය. පුදුමයට කරුණක් වූයේ තමන් යහපත් බහුකාර්ය කරන්නන් බව සිතා සිටි සිසුන්, වරකට එක් කාර්යක් පමණක් කිරීමට ආශා කළ සිසුන්ට වඩා අයහපත් ලෙස පරීක්‍ෂණය අවසන් කිරීමයි. බහු කාර්යන් ඔවුන්ගේ සිතුවිලි අවධානයට ලක් කිරීම මෙන්ම අනවශ්‍ය තොරතුරු…

සරණ දෙන සෙනඟ

සරණාගත දරුවන්ගේ කථා අසා සසල වූ ෆිල් සහ සැන්ඩි ඔවුන්ගෙන් දෙදෙනෙකුට තම සිත් සහ නිවස විවර කළහ. ඔවුන් දෙදෙනාව ගුවන් තොටුපළින් ගත් පසු ඔව්හු බයාදුව නිවස වෙත නිශ්චලව රිය පැදවූහ. ඔවුහු මෙයට සුදානම්ද? ඔව්හු එකම සංස්කෘතිය, භාෂාව සහ ආගම බෙදා නොගත්හ. නමුත් මේ අගනා දරුවන්ට ඔවුහු සරණයක් වන සෙනග බවට පත් වී ඇත.

බෝවස් රූත්ගේ කථාවෙන් කම්පනයට පත් විය. නායෝමිට…

අව්‍යාජ සහ අවදානමකට ලක්වූ

“හායි, පා ෆං!” සභාවේ මිතුරෙක් මට විද්්‍යුත් පණිවුඩයක් එවීය. “මේ මාසයේ කුඩා කණ්ඩායම් රැස්වීමේදී යාකොබ් 5:16 හි පවසන දේ කිරීමට සෑම දෙනාවම පොළඹවමු. අපගේ ජීවිතයේ පොර බැදීම් බෙදා ගෙන යාච්ඤා කළ හැකි විශ්වාසවන්ත ස්ථිරකමේ ආරක්‍ෂිත පරිසරයක් අපි ගොඩ නගමු”.

කෙසේ පිළිතුරු දෙන්නද කියා මොහොතකට මට සිතාගත නොහැකි වුනි. අපගේ කුඩා කණ්ඩායමේ සාමාජිකයන් එකිනෙකාව වසර ගණනාවක් දැන සිටියද අපගේ සිත් රිදීම්…

බලවත් සහ දුර්වල වූවන්

ලෝවා විශ්ව විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවේ සම්ප්‍රදායන් අති විශිෂ්ටයි. කිනික් ක්‍රීඩාංගනයට යාබදව ස්ටෙඞ් නැමැති ළමා රෝහල පිහිටා තිබේ. රෝහලේ ඉහළම මහලේ බිම සිට සිවිලිම දක්වා වූ ජෙනෙල් ක්‍රීඩා පිට්ටනියේ පැහැදිලි දර්ශනයක් ලබා දුන්නේය. ක්‍රීඩාවන් පවත්වන දිනවල රෝගී දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිට්ටනියේ ඇති තරඟ නැරඹීමට මෙහි රොක් වෙති. තරගයේ පළමු අදියර අවසන් වූ විට පුහුණුකරුවන්, ක්‍රීඩකයන් හා දහස් ගණන් නරඹන්නන් ආරෝග්‍යශාලාව…