නැටීමට නැගිටීම
පුළුල් ලෙස බෙදා හැරුණු වීඩියෝවක අලංකාර ලෙස ඇඳ පැළඳගත් වයසක කාන්තාවක් රෝද පුටුවක වාඩිවී සිටියාය. කලක් ප්‍රසිද්ධ බැලේ නර්තන ශිල්පිනියක් වූ මාර්ටා ගොන්සාලෙස් සල්දානා නැමැති මෙම කාන්තාව දැන් ඇල්සයිමර් (මොළේ ආබාධයකින්) රෝගයෙන් පෙළෙන්නීය. නමුත් වයිකොව්සිකිගේ “හංස විල” නැමැති ගීතය ඇයට වාදනය කරන විට පුදුම සහගත දෙයක් සිදු වේ. සංගීතය ගොඩ නැගෙන විට ඇගේ දුර්වල දෑත් සෙමෙන් ඉහළට එසවේ. පළමු හොරණෑව…
ආදර ගීතය
එය සෙනසුරාදා දහවල් නිස්කලංක ගං ඉවුරේ උද්‍යානයක් වූ අතර ව්‍යායාම්වල යෙදෙන අය එසේ කරති. මාළු අල්ලන කූරු කැරකෙති. මුහුදු ලිහිණියෝ මාළුන්ටත් චිප්වලටත් පොරකති. මමත් මගේ බිරිඳත් ජෝඩුවක් දෙස බලා සිටියෙමු. ඔවුන් වයස අවුරුදු හතළිස් ගණන් පමණ වන අපට නොතේරෙන භාෂාවක් කථා කරමින් සිටියහ. ස්ත්‍රිය පුරුෂයාගේ ඇස් දෙස බලා සිටියාය. ඔහු නිදහසින් ඔහුගේම භාෂාවෙන් ප්‍රේම ගීතයක් ඇයට ගායනා කළ අතර අප…
දොර මග හරින්න
ලොම් සහිත වල්ගයක් ඇති මීයෙක් ඉව කරමින් සිටියේය. රසවත් යමක් අසළ විය. නිසැකවම, එම සුවඳ රසවත් බීජ වලින් පිරුණු කුරුල්ලන්ට කවන උපකරණයක් දෙසට විහිදුණි. මෙම මීයා දම්වැලෙන් බැස බීජ වලින් පිරුණු කවන උපකරණය වෙතට ගොස් දොරෙන් රිංගගෙන මුළු රාත්‍රිය පුරාම බීජ කෑවේය. ඔහුට මුහුණ දෙන්න සිදුවූ කරදරය ඔහුට වැටහුණේ උදෑසනය. කුරුල්ලෝ මෙම කවන උපකරණයේ දොරෙන් ඌට කොටන්න පටන් ගත්හ. බීජ…
ඥානවන්ත උපදෙස්
2019 අප්‍රේල් මාසයේදී පැරිසියේ නොටේර-ඬේම් ආසන දෙව් මැදුර ගිනි ගත් විට එහි පැරණි ලී බාල්ක සහ ඊයම් තහඩු අධික රස්නයකින් යුත් උදුනක් මෙන් වූ නිසා ඒවා දරා ගත නොහැකි වුනි. ආසන දෙව් මැදුරේ උල්වූ කොත පහත වැටීමෙන් පසු එහි සීනුව සවිකර තිබුණු කුළුණු වෙත අවධානය යොමු වුනි. දැවැන්ත වානේ සීනුවල ලී රාමුද පිළිස්සුණේ නම් ඒවා බිඳ වැටීමෙන් කුළුණු දෙකම බිම…
සැබෑ සතුට
දසවන සියවසේදී ස්පාඤ්ඤයේ කෝර්ඩෝබාහි පාලකයා වූයේ තුන්වන අබ්ඞ් අල් රහ්මාන්ය. වසර පනහක සාර්ථක පාලනයකින් පසු (“මගේ යටත් වැසියන් විසින් ආදරය කරන ලද, මාගේ සතුරාගේ භීතියට හේතුවූ සහ මාගේ සගයින්ගේ ගෞරවයට පාත්රවූ”) අල් රහ්මාන් ඔහුගේ ජීවිතය දෙස ගැඹුරින් බැලුවේය.“ධනය හා ගෞරවය, බලය හා ආශාවන් මගේ ඇමතුම එනතෙක් බලා සිටියේය” කියා ඔහු තම වරප්‍රසාද ගැන පැවසීය. නමුත් එම කාලය තුළ ඔහු කොපමණ…
නැවුම් ආරම්භක බලපෑම
බ්‍රයෝනිට අවුරුදු තිහක් වූ විට ඇය අකමැතිවූ අලෙවි රැකියාවක තවමත් නිරතව සිටීම ගැන ඇය කණගාටු වූවාය. තවත් කල් නොදමා නව වෘත්තියක් සොයා ගැනීමට කාලය පැමිණ ඇති බව ඇය තීරණය කළාය. ඬේවිඞ්ට නම් අලුත් අවුරුදු දිනයේදී කැඩපත දෙස බලා ගෙන ඔහු බර අඩු කර ගත යුතු වසර මෙය බවට පොරොන්දු වීය. තම දැඩි කෝපය අඩු නොවී තවත් මාසයක් ගත වන අයුරු…
නත්තල් දරුවා
බීජවලින් කිහිරි ගස් ඇති කළ තැනන්වහන්සේ කළලයක් ලෙස ජීවිතය ආරම්භ කළ බවත් තරු සෑදූ තැනන්වහන්සේ ගර්භාෂයට යටත් වූ බවත් අපේ කාලයේ අතිධ්වනියේ (මබකඑර්ිදමබා) කුඩා තිතක් බවට පත්වූ තැනන්වහන්සේ අහස පිරවූ බවත් ස්වභාවයෙන්ම දෙවියන්වහන්සේ වූ යේසුස්වහන්සේ සියල්ල ඉවත් කළ බවත් (පිලලිප්පි 2:7) ගැන ටිකක් සිතන්න. කෙතරම් විශ්මය ජනක සිතුවිල්ලක්ද!
යේසුස්වහන්සේ සාමාන්‍ය පිටිසර ගම්මානයක එfඬ්රුන් සහ දේවදූතයන්ද අහසේ දීප්තිමත් ආලෝකයන්ද සමග උපත…
මම ඔහුගේ දෑත්ය
2000 වසරේදී ජියා හයික්සියාට පෙනීම අහිමි විය. ඔහුගේ මිතුරා වූ ජියා වෙන්කිට කුඩා අවදියේදී ඔහුගේ දෑත් අහිමි වුනි. නමුත් ඔවුහු තම ආබාධිත භාවය මග හරවා ගෙන ඇත. “මම ඔහුගේ දෑත් ඔහු මගේ ඇස්” හයික්සියා පවසයි. ඔවුන් දෙදෙනා එක්ව චීනයේ ඔවුන්ගේ ගම වෙනස් කරති.
2002 සිට මෙම මිතුරන් තම නිවස අසළ පාළු ඉඩමක් ප්‍රතිසංස්කරණය කිරීමේ මෙහෙවරක යෙදී සිටියහ. මෙම ඉඩමට යාමට…
යහපත් ආරංචි
1941 දී හිට්ලර්ගේ පාලනය යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී යුද ප්‍රයත්නයට සහාය වන ලෙසට නවකථා කරුවෙක් වන ජෝන් ස්ටේන්බෙක්ගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ මුල් පෙළ භට පිරිස් සමග සටන් කිරීමට හෝ ඔවුන්ව හමුවීමට හෝ නොවේ. ඒ වෙනුවට කථාවක් ලිවීමට ඉල්ලා සිටින ලදී. එහි ප්‍රතිඵලය වූයේ දුෂ්ඨ ආධිපත්‍යයක් විසින් ආක්‍රමණය කරන ලද සාමකාමී දේශයක් පිළබඳ “ද මූන් ඊස් ඩවුන්” (සඳ එළිය…
දුක් විඳීමේ අරමුණක්
“ඉතින් ඔබ කියන්නේ එය මගේ වරදක් නොවේ කියාද”. කාන්තාවගේ වචන මා මවිතයට පත් කළාය. ඇගේ දේවස්ථානයේ ආගන්තුක කථිකයෙක් ලෙසට එදින උදෑසන මා බෙදා ගත් දේ ගැන අපි සාකච්ඡා කරමින් සිටියෙමු. “මට නිදන්ගත රෝගයක් තිබේ” ඇය කීවාය. “මම යාච්ඤා කළෙමි. නිරාහාරව සිටියෙමි. මගේ පාපයන් පාපෝච්චාරණය කර සුවය ලැබීමට මට පැවසූ සෑම දෙයක්ම කළෙමි. නමුත් මම තවමත් අසනීපයෙන් සිටිමි. ඉතින් මම සිතුවේ…