දෙවියන් වහන්සේගේ වඩා උතුම් රට
ඇගේ පියා ජීවිතයේ අවසන් කාලයට ළංවන විට මිෂෙල්ට මිශ්‍ර හැඟීම් පහළ විය. “මැණික, ඔබව අතින් අල්ලා ගෙන දේවස්ථානයේ අල්තාරය වෙත ගෙන යන්න මම ඉන්න එකක් නැහැ” කියා ඔහු පවසන විට ඇය දුක් වූවාය. නමුත් ඇය ඔහුට ඇගේ ප්‍රේමය ගැන සහතික වූයේ හෙබ්‍රෙව් 11 හි දකින බලාපොරොත්තුව අනුවය. ඔබ
“වඩා උතුම් රටක්, එනම් ස්වර්ගීය රටක්” වෙතට යන්නේය කියා ඇය කීවාය. මිෂෙල්…
යුද්ධය දෙවියන් වහන්සේගේය
කැරොල් ට ඇයගේ සභාවේ ජ්‍යෙෂ්ඨයින්ගේ සේවයේ මිත්‍රවීම සහ සෙනඟට උපකාර කිරීම සතුටක් ගෙන දුන්නේය. නමුත් ඇය කරදරකාරී නායකයෙක්ගේ කරදර වලට ලක් වූවාය. ඇය එයින් කොපමණ කරදරයට පත් වූවාද කිවහොත් උපදේශනය සෙව්වාය. සේවයෙන් ඉවත් වන ලෙසට ඇයට උපදෙස් ලැබුණද ජ්‍යෙෂ්ඨයින් අත් හැරීමට ඇය කැමති වූයේ නැත. අදහස් දෙක අතර සිරවී සිටි ඇය මඟ පෙන්වීම ඉල්ලා දෙවියන් වහන්සේට යාච්ඤා කළාය. උන් වහන්සේට…
මැරුණු හදවත්වලට අලුත් ජීවිතයක්
සමහර ගස් වල මැද ඇත්තේ අරටුවයි. මැරුණත් එය දිරන්නේ හෝ ශක්තිය හීන නොවන්නේ වටේ ඇති ජීවමාන පතුරු එක්ව තිබෙන බැවිනි. එහි ලිග්නින් නැමැති මැලියම් වර්ගයකින් බැඳුනු කොහු වර්ගයක් බැඳී තිබේ. එම නිසා අරටුව යකඩ මෙන් විය හැකිය. ගසෙහි ව්‍යුහයේ මෙම ද්‍රව්‍යයන්ට කාලගුණික ආපදා වලට ඔරොත්තු දීමට හැකියාව තිබේ.
පාවුලු උත්ථාන වූ ජීවිතයක් ගත කිරීමට කොලොස්සිවරුන්ව දිරිමත් කරන විට ඔහුට අරටුව…
අප ඇසුරු කරන්නන්
විද්‍යානුකූල අධ්‍යයනයක් පෙන්නුම් කළේ නපුරු චරිත සිටින රූපවාහිනි වැඩසටහන් නැරඹීම නිසා ජනතාව නපුරු අය බවට පත් කළ හැකි බවයි. විවිධ වර්ගයේ දරුණු ක්‍රියා සෘජු දබර හෝ සූක්‍ෂම කේළාම් එවැනි හැසිරීම් වලට සෙනඟගේ මොළය පොලඹවන්නේය. මෙම සම්බන්ධතාවය බොහෝ විට යටි සිතින් සිදුවන දෙයක් වන අතර, එයින් අදහස් කරන්නේ අන් අයගේ වියදමින් "හානිකර නොවන" විහිළු පවා අප අන් අයට සලකන ආකාරය කෙරෙහි…
පාවා දීමෙන් පසු නැවත ගොඩ එමින්
ටෝනි මොරිසන් ඇයගේ එක් නවකතාවක කුඩා කල සිටම මිතුරියන් දෙදෙනෙක් වූ නෙල් සහ සුලා ගැන පවසයි. නමුත් මිත්‍රකම බිඳෙන්නේ සුලාගේ ආත්මාර්ථකාමිත්වය වැඩිවී නෙල්ගේ ස්වාමි පුරුෂයාව පොළඹවා ගැනීම නිසාය. “ඔබ මා ගැන සිතුවේ නැත්තේ ඇයි? මම එපමණවත් වටින්නේ නැද්ද?” යනුවෙන් නෙල් සුලා ගෙන් ඇසුවාය. කණගාාටුවට කරුණක් නම් සුලා උත්තර දීමට තරම්වත් සැළකීමක් නොදැක්වීමයි.
එය අත්දුටු කෙනෙක් දන්නා ලෙස මිතුරෙක්ගේ පාවා දීම…
දෙවියන් වහන්සේට ගරුත්වය දෙන වදන්
කර්තෘ කෙනෙක් වන මාගේ මිතුරු ඇලෙක්ස් තම පණිවුඩ පරීක්‍ෂා කළේ වෙනත් කර්තෘ කෙනෙකුගෙන් කෝපාවිශ්ට පණිවුඩයක් බලාපොරොත්තුවෙනි. ඔහු සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සමඟ එම කර්තෘගේ පිටපත් මාස ගණනාවක් පරීක්‍ෂා කර තිබුණි. නමුත් බලාපොරොත්තු රහිත ලෙස පොත නැවැත්වීමට ප්‍රකාශක තීරණය කර තිබුණේ සමාගමේ පැවති ගැටළු නිසාය. කර්තෘට නරක ආරංචිය ලබා දී ඇලෙක්ස් බලා සිටියේය.
සතියකට පසුව පිළිතුරක් ආවේය. “මම ඒ වෙලේ උත්තර නුදුන්නෙමි. මට…
ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන ජලය
ඕලන්ද කලාකරු රෙම්බ්‍රෑන්ඩ්ට් විසින් අඳින ලද ක්‍රිස්තුස් වහන්සේ සහ සමාරියේ ස්ත්‍රිය ගැන චිත්‍රය දෙස මම බැලුවෙමි. වැදගත් කාරණා දෙකක් කෙරෙහි මගේ ඇස් ඇදී ගියේය. පළමුවැන්න ජේසුස් වහන්සේගේ යටහත් ඉරියව්වයි. උන් වහන්සේ සමාරියේ ස්ත්‍රියට කතා කරන විට උන් වහන්සේගේ පපුව මතට අත තබා ගෙන නැමී සිටියි. සියවස් ගණනක් කණ්ඩායම් දෙක අතර තිබුණු විරුද්ධතා නිසා ජුදෙව්වෝ සාමාන්‍යයෙන් “ජුදෙව්වරුන් සහ සමාරියයන් අතර ගනුදෙනුවක්” නොවීය…
තමාට නොව දෙවියන් වහන්සේට සේවය කිරීම
පුරාණ මිසර ඵාරාවෝ කෙනෙක් වන 2 වන රැම්සෙස් තමන් ගැන කෙතරම් සිතුවේද යත් ඔහුගේ ගෞරවය පිණිස බොහෝ දේවල් සෑදුවේය. ඔහුගේ ශාරීරික ගුණාංග සිහි කරන බොහෝ ස්මාරකයන්ද ඊට ඇතුළත් විය. රතු ගල් වලින් සාදා තිබුණු 2 වන රැම්සෙස්ගේ අති විශාල ස්මාරකය අඩි තිස් හයක් උස වූ අතර ටොන් අසූ තුනක් බර විය. කෙසේ වෙතත් වයස ඔහුට කරුණාව දැක්වූයේ නැත. කෙසේ වෙතත්…
දෙවියන් වහන්සේ තුළ නැංගුරම් ලා
ඒ උදෑසනයි. එනිසා මාගේ ස්වාමි පුරුෂයා දූරකථනය විවෘත කරයි. ඒ ඔහු කැමතිම ශුභාරංචි ගීතිකාව වන “මාගේ ආත්මය නැංගුරම් ලා තිබේ” යන ගීතිකාව තෝරා ගැනීමටය. ගී පද අර්බූද කාලවලදී දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුව ප්‍රකාශ කරන්නේය. ඩෑන් ඒ සමඟ ගායනා කරන්නේය. තරංග ගසා රැළි බිඳෙන බවට වචන අනතුරු අඟවයි. නමුත් අප වැනෙන්නේ නැත. ගීතිකාව කියන්නේ දෙවියන් වහන්සේ අපව අල්ලා ගෙන සිටින බවයි.…
උපකාර කිරීමට සුදානම්ව
මාගේ මිතුරියට ළඟදීම පැවැත්වෙන රියදුරු පරීක්‍ෂණයට පෙර නිසි ලෙස වාහනය නැවැත්වීම ඉගෙන ගැනීම අවශ්‍ය විය. මම ඇයට ඉගැන්වීම සඳහා ස්ථානයක් යාච්ඤාවෙන් යුතුව සොයන විට ඇති තරම් වාහන නැවැත්වීමට ඉඩ ඇති අසළ ඇති සභාවක් මට කල්පනා විය. අප නැවිය හැකි පුටු පුහුණුවීමට යොදා ගත්තෙමු. ඇය පුටු අතර හිඩසට රථය ගැනීමට උත්සාහ කළාය.
එවිට සභා පාලක තැඹිලි වර්ණ කේතු වගයක් ගෙනාවේය. ඒවා…