කරදර වලින් එහා
කැනේඩියානු ගීත රචක ගෝර්ඩන් ලයිට්ෆුට් වඩාත් ප්‍රසිද්ධ වන්නේ සම්මානනීය ගීත නිසාය. ඒ “එඩ්මන්ඩ් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ විනාශය” සහ “ඔබට මාගේ මනස කියවිය හැකි නම්” යන ගීත නිසාය. නමුත් ඔහුගේ එතරම් ප්‍රසිද්ධ නැති ගීතයක් වන්නේ “උදෑසන ගායකයා” යන්නයි. අප මෙන් ලයිට්ෆුට්ගේ ගීතයේ ආශාව “කරදරවලට වඩා එහා යන ආශාවයි” යන්නය. සෑම විටම කල්පනා කිරීමට කරදර තිබුණද එම කව්‍යමය ගීතය අලුත් දවසක් උදා වන විට…
දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටීම
ජෝසෙප් රැකියා ලැයිස්තු දෙස අසහනයෙන් බලා සිටියේය. වේටර් කෙනෙකු ලෙස පෙර කළ රැකියාවලින් හොඳ වැටුපක් ලැබුණි. නමුත් ආපනශාලා ක්‍ෂේත්‍රයේ වැඩ මුරයන් නිසා ජේසුස් වහන්සේ තුළ නව ඇදහිලිවන්තයෙක් ලෙස ඔහුට නිතිපතා සභාවට යාම අසීරු විය. “දෙවියන් වහන්සේ මගේ යාච්ඤාවට පිළිතුරු නොදෙන්නේ මන්ද?” කියා ඔහු වැළපුණේය. “සභාවට යනවාට උන් වහන්සේ කැමති නැද්ද?”.
ඔහුගේ බලාපොරොත්තු වෙනස් කර ගෙන වෙනත් ක්‍ෂේත්‍රයකට යා යුතු බව…
සමූහනය වෙනුවෙන් සාදා තිබේ
මාත් මාගේ ස්වාමි පුරුෂයාත් වැඩිදුර අධ්‍යාපනය සඳහා පිලඩෙල්ෆියාවට යාමට තීරණය කළත් මට රැකියාවක් සොයා නොතිබුණු නිසා සිසුන්ගේ නිවාසයක් නඩත්තු කිරීම ගැන අපට කිසිම අවබෝධයක් නොතිබුණි. අප පිටත්වීමට පෙර ඉරිදාවක අපගේ මිතුරෙක්, ඇලන් යන විශ්ව විද්‍යාලයේ පෙර සිටි ශිෂ්‍යයෙකුට අපව හඳුන්වා දුන්නේය. අපට දරා ගත හැකි නිවසක් ඔහු දැන සිටියේය. අප යාමට පෙර තවත් දන්නා අයෙකු කිතුනු ආයතනයක දූරකථන අංකයක් අපට…
ජේසුස් වහන්සේ - ආත්මයට ආහාරය වේ
මා හැදී වැඩුණු අප්‍රිකානු-ඇමරිකානු නිවසේ මිහිරි ආත්ම-ආහාර තිබුණි. මෙය ආරම්භ වූයේ 1960 මැද භාගයේය. ඒ අප්‍රිකානු-ඇමරිකානු සංස්කෘතිය විස්තර කිරීමට පොදු ලෙස “ආත්මය” යන්න භාවිතා කළ හෙයිනි. ආත්ම ආහාර වල වට්ටෝරුව වන්නේ බැදපු කුකුල් මස්, මැකරෝනි සහ චීස්, පලා වර්ග, බතල, සහ තවත් දේවල්ය. අතුරුපස, බෝනස් එකක් විය. පීච් වලින් සාදන ලද බීම වර්ගය මාව තෘප්තිමත් කළේය. කෙතරම් අනර්ඝ මංගල්‍යයක්ද!
එක්…
දෙවියන් වහන්සේට කැපවූ ජීවිත
“දෙවියන් වහන්සේ නිර්මාණය කළ සුන්දර සිතුවමට රාමුවක් ලෙස මෙම පුළුල් මංසන්ධිය ගොඩනැගීමට මට දායක වීමට අවසර දුන් දෙවියන් වහන්සේගේ යහපත්කමට ස්තුතියි” යනුවෙන් සමරු ඵලකයේ සඳහන් වේ. මෙම ඵලකය 1915 දී මහාමාර්ග ඉංජිනේරු සැමුවෙල් ක්‍රිස්ටෝපර් ලැන්කැස්ටර්ට ආරෝපණය කර ඇත. එය ඔහු නිර්මාණය කළ අධිවේගී මාර්ගයේ අලංකාර දර්ශනීය පෙදෙසත පිහිටා ඇති අතර, වනාන්තර, දිය ඇලි සහ පර්වත කඳු බෑවුම් සහිත විශ්මයජනක කොලොම්බියා…
ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ආලෝකයක් වීම
කොරෝනා වසංගත කාලයේදී ලොව පුරා පාසැල් ආරක්‍ෂාව සහ සුවය සඳහා සිසුන්ව නිවෙස් වලට යැවූහ. ඒ නිසා ඔවුන්ගේ ගොඩනැගිලි සහ ක්‍රීඩා පිට්ටනි හිස් විය. බොහෝ අය වෛයිරසයෙන් විශාල බලපෑම් වින්ද බව පිළිගනිතත් සිසුන් තමන්ට වැදගත් බව පෙන්වීමටත් අසීරුකාල තුළින් යාමට ඔවුන්ව දිරිමත් කිරීමටත් ගුරුවරු ක්‍රම සෙවූහ. බොහෝ පැසැල් “ආලෝකයක් වන්න” යන අභියෝගය ආරම්භ කළේය. එහිදී ඔවුහු සෑම රාත්‍රියකම හිස්වූ විශාල ක්‍රීඩාංගන…
දෙවියන් වහන්සේගේ වෙලාව
1967 දක්වා කාලයේ ඒකක තාරකා ශාස්ත්‍රීය සැළැස්මවල් අනුව මණින ලදී. ඒ පෘථිවියේ කැරකීම සහ පරිභ්‍රමණය අනුවය. නමුත් සියවස් ගණනාවක් පුරා ගැටළුවක් මතු විය. කක්‍ෂය තුළ පෘථිවියේ වේගය ඇත්තෙන්ම අඩුවුනි. විද්‍යාඥයින් සොයා ගත්තේ තත්පරයක ඒකකය තිබුණාට වඩා දීර්ඝ වී ඇති බවය. ටිකෙන් ටික සිදුවූවත් ක්‍රිස්තුස් වහන්සේගේ දවස්වල සිට ලෝකයේ මිණුම් කාලය පැය තුනකින් අඩුවී තිබේ.
අනිවාර්යයෙන්ම අප කාලය මණින ආකාරය දෙවියන්…
වේදනා විඳින්නන් සමඟ වාඩි වී සිටීම
“තාත්තේ, මගේ ඔළුව රිදෙනවා”. “තාත්තේ, මට හරී සීිතලයි”, “තාත්තේ, මගේ කකුල් පිරිමදින්න පුළුවන්ද?”.
තද උණ, සීතල, ශරීර වේදනා මෑතකදී සිට දරුණු ලෙස මාගේ දියණිය මත පහළ වීමට ආරම්භ වී තිබුණි. එය සුව කරන්නැයි ඇය මාගෙන් බලාපොරොත්තු වුනි. නමුත් ඊට වඩා මා ඇය අසළටම වී සිටීම ඇයට අවශ්‍ය විය. පසුව අපි ඇයව දැඩි සත්කාරයට ගෙන ගියෙමු. අපට කියන ලද්දේ “වයිරස්” කියාය.…
කැපවීමේ මිළය
වෙනත් රටකින් පැමිණි සභාපාලකයෙක්ගෙන් ඉගෙන ගැනීම සඳහා ඔහුව රහසින් හමුවීමට කිතුනු නායකයින් විසි දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දින භාගයක් ගමන් කළහ. අසු වුවහොත් සභාපාලකව රටින් පිටකර යවන අතර අන් අයව වසර තුනක් සිරගත කරනු ඇත. ඒ විසි දෙදෙනාගෙන් දහඅට දෙනෙක් ජේසුස් වහන්සේ කෙරෙහි වූ ඔවුන්ගේ ඇදහිල්ල නිසා දැනටම සිරගතව සිට ඇත.
සභාපාලක වරයා තමා ගෙන ආ බයිබල් පහළොවක් ඔවුන්ට දුන් විට…
කැරළිගැසීම සහ නැවත පැමිණීම
“කැලෑ සතා” 1953 තිරගත වූ චිත්‍රපටියකි. එහි ජොනී ස්ටැබ්ලර් ලෙස රඟ පෑවේ මාර්ලන් බ්‍රැන්ඩෝය. එහි ඔහු යතුරු පැදි මැර කණ්ඩායමක නායකයෙකි. එක් දර්ශනයක කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ කබායක B.R.M.C. කියා තිබෙනවා එක් තරුණියක් දකින්නීය. ඇය ආර් අකුර රෙබෙල් එනම් කැරළිකාරයා යන්නෙහි සංකේතයක් බව දැන ගත් විට ඇය සිනහසී බ්‍රැන්ඩෝගේ අත අල්ලන්නේ ඔහු අලස ලෙස බෙරයකට තට්ටු කරමින් සිටින විටකයි.
“ආ ජොනී ඔබ…