දෙවියන් වහන්සේගේ අභිමුඛයේ
1692 දී සහෝදර ලෝරන්ස්ගේ “දෙවියන් වහන්සේගේ අභිමුඛය ක්‍රියාත්මක කිරීම” යන කෘතිය එළිදැක්වුණි. එහිදී තමාගේ සුළු කාර්යයන්ට පවා උන් වහන්සේට ආරාධනා කිරීම ගැන ඔහු විස්තර කරයි. සහෝදර ලෝරන්ස්ගේ වචන තවමත් අපට අභියෝග කරන්නේ අප කරන සෑම දෙයකදීම එනම් තණකොළ කැපීම, වෙළඳ පළට යාම හෝ බල්ලාව ඇවිදීමට ගෙන යාම වැනි සෑම වැඩකදීම දෙවියන් වහන්සේව සොයන ලෙසටයි.
සෑම දිනකම මම අපේ බල්ලා වන…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රබලව සිටගන්න
මෑතකදී මගේ මව ඇය වෙබ් අඩවියක දුටු අප්‍රිකාවේ සතුන් අතර ඝට්ටනයක වීඩියෝවක් මට දුන්නාය. ඒ සාමාන්‍යයෙන් බිය නොවන විශාල අං සහ දිගු පාද ඇති මුවන් සහ නිර්භීත සහ දරුණු පැස්බරුන් කණ්ඩායමක් සමඟ ඝට්ටනයකි.
විරුද්ධවාදීන්ට වඩා උස්වූ නායක පැස්බරා උගේ විහාල තටු සොළවා ගොරවමින් මුවන් තිදෙනෙක් ඉදිරියට දිව ගිය අතර මුවන්ට පැන දුවන්න එය හේතු වූයේය.
“උන්ගේ අං කෙතරම් ශක්තිමත්ද කියා…
CARE මඟින් එවන්න
කෙයා යන්න Cooperative for American Remittances to Europe යන්නෙන් සෑදුණු කෙටි නමක් බව මම දැන ගත්තේ මෑතකදීය. (ඇමෙරිකානු මුදල් යුරෝපයට යවන සමූපකාරය). ඔවුන් 2 වන ලෝක යුද්ධයේදී අවතැන්ව සිටි අයට ආධාර යැවූ කණ්ඩායමකි. මම මගේ දරුවන් නේවාසිකව සිටින විදුහලට යවන පාර්සල්, ගෙදර සෑදූ රස කැවිලි සහ ටොෆි යනාදියෙන් පිරී තිබුණද, ඊට පාසැල් ද්‍රව්‍ය සහ අමතක වූ ඔවුන් ආසම කරන කමිසද…
ඇදහිල්ල තුළ බලාපොරොත්තුව
වයස අවරුදු හත වන විට ක්‍රිස්ටීන්ගේ පුත්‍රයා පිළිකාවකින් මිය ගියේය. දැන්, වසර තුනකට පසුව, ඇයගේ වැඩිමහල් පුත්‍රයාද තදබල රෝගයකින් පීඩා විඳියි. ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් නොවන මිතුරෝ ඇය සමඟ දුක් වූහ. නමුත් ඇය තවමත් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන්නේ මන්ද කියා ඔවුන්ට තේරුම් ගත නොහැකි වුනි. “ඔබගේ දෙවියන් වහන්සේ මේවාට ඉඩ දෙන්නේ කෙසේද? උන් වහන්සේව තවමත් විශ්වාස කරන්නේ මන්ද?” කියා ඔවුහු…
දයාව සහ අපගේ වියවුල
සබත් පාසැලේදී තුන් හැවිරිදි පීටර් සමඟ මගේ ඉවසීම අඩුවෙමින් තිබුණි. ඔහු දුකෙන් සිටියේය. අනික් දරුවන්ට අකරුණාවන්ත විය. අප ඔහුට ඉතා වටිනා සෙල්ලම් බඩු දුන්නත් සාමකාමීව සිටින්න සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. මගේ කරුණාව කෝපයට හැරුණේය. ඔහු තව දුරටත් මුරණ්ඩු වන්නේ නම් මම ඔහුව ඔහුගේ දෙමාපියන් වෙතට යවමි. එවිට ඔහුට සියලු විනෝදය නැති වන්නේය.
බොහෝ අවස්ථාවන් වලදී මාගේ සානුකම්පාවට සීමා ඇති බව මට…
ජේසුස් වහන්සේ මෙන් වන්න
කුඩා ජෙට් යානයේ උස මගියා සිටගත් විට ඔහුව කැපී පෙණුනි. එවිට ඔහු සැමට පෙනෙන සේ අල්ලාගෙන සිටි පොතෙහි මාතෘකාව මම දුටුවෙමි. ජේසුස් වහන්සේ මෙන් වන්න. විනාඩි කිහිපයකට පසුව ඔහු අනෙක් අයව තල්ලු කර ගෙන ගොස් ඔහුගේ බඩු බෑගයන් ගන්නවා මම දුටුවෙමි. ජේසුස් වහන්සේ මෙන් වන්න? ඔහු ඇත්තෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කවුද කියා දැන සිටි “සහෝදරයෙක්”ද කියා මම නොදනිමි. නමුත් ජේසුස් වහන්සේව වැරදි…
දෙවියන් වහන්සේට පෙනෙන දුරකින්
දැඩි ආරක්‍ෂිත සිර ගෙයක වසර පනහකට සිරගතවී සිටි ගැහැණු ළමයෙක් හුදකලාව සිටියාය. ඇයගේ වයස නිසා අන් සිරකරුවන්ගෙන් වෙන් කර තැබිණ. වසරක පමණ කාලයකට ඇයව බැලීමට කිසිවෙක් පැමිණියේ නැත. පරිශ්‍රයේ ශුභාරංචි ප්‍රකාශ කිරීමේ සහ බව්තිස්ම උත්සවයකදී සේවයේ නායකයෙක්ට දැරියගේ කුටියට යාමට නිලධරීන් ඉඩ දුන්හ. ඇය ශුභාරංචිය අසා, ඇගේ ජීවිතය ජේසුස් වහන්සේට භාරදී බව්තිස්මය ඉල්ලා සිටියාය. මුලදී කණ්ඩායම කල්පනා කළේ වතුර බෝතල්…
දෙවියන් වහන්සේගේ දයාව නිසා විනාශ නොවූවන්
චාර්ල්ස් ජෝගින් වයස එකොළහේ සිටම නැවියෙකි. ඔහු බොහෝ නැව් වල බේකරියේ වැඩ කළේය. ඒ අතර 1912 දී එංගලන්තයේ සදම්ප්ටන් බලා යන සුඛෝපභෝගී නැවකට ඔහුව බඳවා ගැණින. ඒ ටයිටැනික් නෞකාව වූ අතර උතුරු අත්ලන්තික්හිදී එය අයිස් කන්දක ගැටුණේය. නැව ගිලෙන විට ජෝගින් අනික් අයව ජීවිතාරක්‍ෂක බෝට්ටු වලට දැමීමට උදව් විය. ටයිටැනික් සෘජුව ගිලෙන විට ඔහු එහි උඩ සිටගෙන සිටියේය. ආශ්චර්යමත් ලෙස…
ආශාවක් සංසිඳේ
බ්ලේස් පැස්කල් අපිරිමිත දෙවි කෙනෙක්ට පමණක් පිරවිය හැකි අපිරිමිත හිස්තැනක් අප තුළ ඇතැයි ජනප්‍රිය ප්‍රකාශයක් කළේය. ඔගස්ටීන් යාච්ඤා කළේ “ඔබ වහන්සේ, ඔබ වහන්සේ වෙනුවෙන්ම අපව සාදා ඇත” කියාය. “එසේම ඔබ වහන්සේ තුළ නිවාඩු ලබන තුරු අපගේ ආත්ම චංචලය”. දාවිත් පවසන්නේ කාන්තාරයේ පිපාසයෙන් සිටින සෙනඟ මෙන් අපගේ මුළු “හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය” (ගීතාවලිය 63:1) කියාය.
පුදුමයක් නම්…
දිව්‍යමය බාධා
ඉක්මණින් අවදි වූ සාරා දවස තුළ කළ යුතු දේවල ලැයිස්තුවක් සෑදුවාය. නමුත් අගහිගකමින් පොරබදන තරුණ යුවළක් ඇයට බාධා කළහ. ගෑස් ලබා ගැනීමට කාඩ් පතක් සභාවේ සිට ගෙන්වා ගැනීමට ඔවුන්ට බොහෝ සෙයින් අවශ්‍ය විය. සාරා කාර්ය බහුල වූවත් දෙවියන් වහන්සේ එය ගෙන ගොස් දෙන ලෙසට කියන බවට ඇය දැන සිටියාය. සති කිහිපයකට ඔවුන්ට නැවතී සිටීමට සභාව ඔවුන්ට දී තිබූ හෝටලයට යාමට…