නපුර යහපතින් පරාජය කිරීම
සතුන් සමඟ කතා කරන දොස්තර හොද හිත පොත්, චිත්‍රපටි සහ නාට්‍යය ආදියෙන් බොහෝ දෙනෙක් ප්‍රීති ප්‍රමෝදයට පත් කළේය. කෙසේ වෙතත් කර්තෘ හියු ලොෆ්ටිං පළමු දොස්තර හොද හිත කතාවන් ලීවේ තම දරුවන්ට බව දන්නේ ඉතා සුළු පිරිසකි. ඒ 1 ලෝක යුද්ධ කාලයේ අගල්වල සැඟවී සිටිද්දීය. ඔහු පසුව කීවේ යුද්ධය ඉතා කුරිරු වූ නිසා තම ලිපිවල එහි විස්තර ලියනවා වෙනුවට ඔහු කථා…
ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ගෝලයන් බිහි කිරීම
අන්තර් පාසැල් පැසි පන්දු තරග ඇරඹීමත් සමග අපගේ ගමේ පාසැලේ පුහුණුකරු පන්දුව වළල්ල වෙතට විසි කිරීමට ක්‍රීඩකයින්ව ඉතා තදින් පුහුණ කළේය. ඔහු පසෙක සිට “ෂූට්” යයි ආයාචනය කළේය. ඔහුගේ ක්‍රීඩකයෝ උනන්දුවෙන් පන්දුව එහා මෙහා වීසි කළේය. පන්දුව පොළොවට ගසමින් ඉදිරියට යාමද ආශාවෙන් කළහ. පන්දුව වීසි කර ගෝල ලබා ගැනීමට සහ සැක ඉවත් කර ගැනීමට පෙරම ක්‍රීඩා වාරයෙන් අඩක් නිමවී තිබිණ.…
දෙවියන් වහන්සේගේ මෘදු රැකවරණය
තම අලුත උපන් දරුවා පපුවට තුරුළු කර ගෙන සිටි මවක් සමග මම ආරෝග්‍ය ශාලවේ නව බිළිඳු දැඩි සත්කාර ඒකකයට ගියෙමි. තාක්‍ෂණයෙන් දියුණු වෛද්‍ය පහසුකම් ඇති මෙම ස්ථානයේ වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ තාක්‍ෂණයෙන් අඩු කාර්යකි. එනම් දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය ශක්තිමත් කර වර්ධනය කිරීම සඳහා අලුත් මව වැඩි කාලයක් තම දරුවා තුරුළු කර ගෙන සිටිය යුතු වීමය.
දරුවෙක්ට සුව සහනය සඳහා දෙමාපියෙක්ගේ…
දයාව සොයා යෑම
ඇයගේ රසික රසිකාවියෝ ඇයව දැන ගෙන සිටියේ රාත්‍රී පක්‍ෂියා ලෙසින්ය. ජනප්‍රිය රූපවාහිනි රියැලිටි වැඩසටහනකදී ගායිකාවක් සහ ගීත රචිකාවියක් වූ ජේන් ක්‍රිස්ටන් මාර්ක්සෙව්ස්කි 2021 දී ලක්ෂ සංඛ්‍යාත රසිකය පිරිසකගේ සිත් දිනා ගත්තාය. 2017 දී ඇය පියයුරු පිලිකාවක තුන්වන අදියරේ සිටින බව සොයා ගන්නා ලදී. 2018 දී ටික කාලයකට පිළිකාව නැතිවී ගියේය. ඇය නැවතත් සංචාරය කළාය. නමුත් මාස කිහිපයකට පසුව පිළිකාව නැවත…
සිතුවිලි ආරක්‍ෂා කර ගැනීම
2024 පැරිස් ඔලිම්පික් තරඟයේදී කොටසින් කොටස කේටී ලෙඩෙකි මීටර් 1500 නිදහස් ආර තරඟයේ සුපුරුදු ස්ථානයක සිටියාය. විනාඩි පහළොවක් පමණ ඇය අනිකුත් තරඟකාරියන්ට වඩා ඉතා ඉදිරියෙන් තමාගේ සිතුවිලි වල තනිවී සිටියාය. ඒ දිගු තරඟයේදී ලෙඩෙකි සිතුවේ මොනවාද? ඇය අලුත් ඔලිම්පික් වාර්තාවක් පිහිටුවා රන් පදක්කමක් දිනාගත් තරඟයෙන් පසුව තිබූ සම්මුඛ සාකච්ඡාවේදී ලෙඩෙකි පැවසුවේ ඇයව පුහුණු කළ අය ගැන සිහි කරමින් ඔවුන්ගේ නම්…
දෙවියන් වහන්සේට විලාප කීම
නිව් යෝර්ක් නගරයේ 9/11 ස්මාරකයේ සහ කෞතුකාගාරයේ විවෘත කිරීමේ උත්සවය ඉතා කුතුහලයෙන් යුතුව නැරඹීමි. නමුත් මාගේ හැඟීම් පාලනය කර ගෙන සිටියෙමි. ප්‍රදර්ශනය බලන විට එය වෙනස් විය. නිලධාරීන් ණැනවත්ව එය දරුවන්ගෙන් සහ සංවේදී දේවල් බලන්න අකමැති අයගෙන් වසා තිබිණ. සිත් බිඳීම් සහ නැතිවීම් ගැන කථාවකට පසු කථාවක් අසන විට මා තුළ විලාප ඉලිප්පි ආවේය.
එවැනි විනාශ සහ වේදනා අප දකින…
බලය නැත, නමුත් යාච්ඤාව අඩු නැත
තම පුත්‍රයා වන ජේලන් ගැන සාමජ මාධ්‍යය පණිවුඩය ලැබුණ විට ඇනිටා බේලිගේ හදවත පිනා ගියේය. “අද මම සභාවේ සෙනඟ පිළිගන්නෙකු වශයෙන් සිටියෙමි. දරුවෙකු වඩාගත් තරුණයෙකු මා ළඟට පැමිණ මා වටා ඔහුගේ අත් දමා ගත්තේය. මොහොතක් බලා ගෙන සිටි මම ඔහුව හඳුනා ගත්තෙමි. “ජේලන්”. අපි වැළඳගෙන සුළු වේලාවක් කථා කළෙමු. කෙතරම් අනර්ඝ තරුණයෙක්ද”. සෙනඟ පිළිගන්නා ජේලන්ගේ කැරළිකාර කාලයේ සිට ඔහුව දැන…
ජේසුස් වහන්සේ ගැන ලජ්ජා නොවෙමු
ජේසුස් වහන්සේ කෙරෙහි තබා තිබූ අචල විශ්වාසය නිසා ඔහුව මරා දැමීමට පෙර නම නොදන්නා අප්‍රිකානු දේව සේවකයෙක් “වේද සාක්‍ෂිකාරයෙකුගේ යාච්ඤාව” ලියා තැබීය. වෙනත් යුගයක මෙම වැදගත් පණිවුඩය දැන් ප්‍රසිද්ධව ඇත්තේ “ලජ්ජා නොවන්නන්ගේ සහභාගීත්වය” ලෙසිනි.
මෙම සභාපාලකගේ වචන ජේසුස් වහන්සේ තුළ සියලු ඇදහිලිවතුන් හට අභියෝගයක් ප්‍රකාශ කරයි. අපෝස්තලු පාවුලු තම තරුණ මිතුරාට ලිවූ ලිපියේ මෙම අභියෝගය දෝංකාර දෙයි. “එහෙයින් අපේ සමිඳාණන්…
ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යය වැළඳ ගැනීම
මාගේ මිත්‍ර කොනර් ඔහුගේ පැරණි කැමරාවෙන් ඡායාරූප ගන්නා විට ඔහු ආකර්ෂණීය ආලෝක කිරීම් හෝ කැළැල් මැකීම් හෝ අලංකාර නැති කොටස් ඉවත් කිරීම් හෝ කරන්නේ නැත. ඔහුගේ ඡායාරූප පුදුමාකාර ලෙස ස්වභාවිකය. මගේ සමාජ මාධ්‍යයේ තදින් සංස්කරණය කරන ලද ලස්සන සෙනඟ සහ ස්ථාන වල ඡායාරූප අතර ඒවා කැපී පෙනේ. සාම්ප්‍රදායානුකූල නොවූවත් ඔහුගේ වැඩ අලංකාරය. මන්දයත් ඒ ඒ දේවල් සත්‍යය ලෙස තිබෙන ආකාරය…
දෙවියන් වහන්සේ මත යැපීම
“ඔයාට ගැඹුරු බැල්මක් තිබේ” කියා මම සති දහයක් වයසැති මගේ මිණිපිරියට කීවෙමි. මම ඇයට කථා කරන විට හැකිළුණු ඇහි බැමක් තබා ගෙන ඇය මා දෙස බලා සිටියාය. “මේ ලෝකය දිහා බලන විට මමත් ගැඹුරුයි” මම දිගටම කථා කර ගෙන ගියෙමි. “නමුත් මොකද්ද කියා ඔබ දන්නවාද? අම්මා ඔබට ආදරෙයි. තාත්තා ඔබට ආදරෙයි. තව ආච්චි සහ සීයා ඔබට ආදරෙයි. නමුත් හොඳම දෙය…