ප්‍රවර්ගය  |  Uncategorized

අඩුවෙන් කිරීමට තීරණ ගැනීම

අප අලුත් අවුරුදු අලුත් අධිෂ්ඨාන ගැන සිතන විට අපගේ සිතට පැමිණෙන්නේ බොහෝ විට අපට ලබා ගත නොහැකි ඉහළ ඉලක්කයන්ය. (අලුත් වසරේ අධිෂ්ඨාන සියයට අසූවක්ම පෙබරවාරි මැද වන විට අතහැර දැමේ). කර්තෘ එමී විල්සන් පවසන්නේ වඩාත් හොඳ අදහසක් වනුයේ “අප හොඳ වෙන්න නම් අපව අලුත්වැඩියා කර ගත යුතුය” යන්න සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙසටයි. විල්සන් යෝජනා කරන්නේ තවත් වැඩ එකතු කර ගන්නවා…

දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමය

වැඩිහිටි නිවාසයක අපගේ සභා වැඩසටහනක් අතරතුර වැඩිමහල් නේවාසිකයෙකු පැවසුවේ වසර ගණනාවකට පෙර ඔහුගේ දියණිය ඔහුව ගෙනවුත් අතුරු පාරක ඔහුව දමා ගිය බවයි. ඔහු රෝද පුටුවේ සිටි නිසා එඩ්ට ඇය පසුපස දිවීමට නොහැකි විය. ඇය ආපසු නොබලාම මෝටර් රථයට නැඟ එය පදවා ගෙන ගොස් ඇත. “අපි හොඳ හෝටලයකට යන්නෙමු” කියා ඇය කලින් කීවාය. ඔහු ඇයව දුටු අවසාන දිනය එය විය.

වැඩිහිටි…

ප්‍රීතියෙන් යුත් ප්‍රකෘතිමත් වීම

ලොව පුරා විසිරී ඇති සමාජයන් දහසයක ප්‍රකෘතිමත් වීම් ගැන විද්‍යාඥයෝ පර්යේෂණ කළහ. ඊට යුකොන් සහ ඕස්ට්‍රේලියානු අවුට්බෑක්ද ඇතුළත් වූහ. ඔව්හූ වසර දහස් ගණනක සාගත, යුද්ධ සහ කාලගුණය වැනි පුරා විද්‍යාත්මක වාර්තා විශ්ලේෂණය කළහ. එක් සත්‍යයක් කැපී පෙණුනි. ඒ ඉක්මණින් ඉක්මණින් සිදුවන ආර්ථික පිරිහීමය. ඒවා සමාජයන් දුර්වල කරනු ඇතැයි කෙනෙකු සිතිය හැකිය. නමුත් විශේෂඥයින් සොයා ගත්තේ සත්‍යය ඊට විරුද්ධ බවයි. ඔවුන්…

දෙවියන් වහන්සේ වෙනස් කළ හදවත්

අසභ්‍ය ඡායාරූප නිසා පොරබදන බොහෝ සෙනඟ මෙන් රසල් එයට විවෘත වූයේ ඉතා තරුණ කාලයේය. ඒවා භාවිතා කිරීමට තිබූ ආශාව ඔහුට දරා ගැනීමට නොහැකි වූයේය. ඔහුගේ හදවත ඉන් විෂ විය. “මගේ ජීවිතය ඉන් පෙඟී ගියේය” ඔහු ලියයි : “කෙතරම්ද කීවොත් එය මාගේ අභ්‍යන්තරයේ ගැඹුරටම කිඳා බැස තිබූ පිළිකාවක් වැනිය”. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා අවසානයේ ඔහු එයින්ද වෙනත් ඇබ්බැහිවීම් වලින්ද ගැළවුනි. ජේසුස්…

අපගේ ආදරණීය ගැළවුම් කරුවාණෝ

බුර බුරා නැඟෙන ලැව්ගින්නක් අතරතුර වනජීවී නිලධාරියෙක් වලස් පැටවෙකු බේරා ගත්තේය. අන් අය ගිනි නිවීමට උත්සාහ කරන අතර ආරක්‍ෂිත ස්ථානයක පොළොව මත ඔහු ඌව තැබුවේය. උගේ කුඩා පසුපස පාද වලින් නැගිට සිටි පැටවා මිනිසාගේ පාද වැළඳ ගත්තේය. නිලධාරියා මෘදු ලෙස ඉවතට යාමට උත්සාහ කළේය. ආරක්‍ෂිතයාගේ රැකවරණයේ සිටීමට තැත් දරමින් වලස් පැටවා බලාපොරොත්තු රහිත වූවාක් මෙන් මුව අයාගෙන මොරගසමින් නැවත ඔහුගේ…

දෙවියන් වහන්සේ විවෘත කළ දෑස්

එක් සන්ධ්‍යාවක ආපන ශාලාවකදී අසළ මේසයක දෙමාපියන් සමඟ සිටි කුඩා ගැහැණු දරුවෙක් මම දිටීමි. දෙමාපියන් ඔවුන්ගේ මිතුරන් සමඟ කථා කරමින් සිටිද්දී පරෙවියෙකු පියාඹා අවුත් බිම වැටී තිබූ ආහාර කැබලි කන්න පටන් ගත්තේය. මෙම දර්ශනයෙන් ප්‍රීතියට පත් වූ ළදැරිය ආසාවෙන් හඬ නඟමින් දෙමාපියන්ගේ අවධානය ගැනීමට උත්සාහ කළාය. නමුත් ඇය දුටු දෙය ඔවුන් දුටුවේ නැත. ඔව්හු ඇයට සිනහවක් පා ඔවුන්ගේ කථාව කර…

ශ්‍රේෂ්ඨතම ත්‍යාගය ජේසුස් වහන්සේ

“අපට ගෙන ආ හැකි මීට වඩා මිහිරි සංගීතය කුමක්ද? ගායනා කරන කැරොල් ගීතිකාවක් හැර අපගේ ස්වර්ගීය රජුන්ගේ උපත වෙනුවෙන්” යන ගීතය දහහත් වන සියවසේදී රොබර්ට් හෙරික් විසින් ලියන ලද්දකි. මෙම ගීතය නූතන සංගීත සංස්කාරක ජෝන් රටර් විසින් නැවත සකසා කාලයේ ජනප්‍රීය ගීතයක් බවට පත්කර තිබේ. එහි මෘදු රිද්මය විස්තර කරන්නේ දීර්ඝ සීත සෘතුවක් පසුකර ජේසුස් වහන්සේගේ පැමිණිම ඉටුවන වසන්ත කාලයක…

ත්‍රාසයෙන් ආනන්දයට

බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ පළමු නත්තල් ගුවන් විදුලි සංගීතය සහ කථාව ඇසුවේ 1906 නත්තල් දිනට පෙර දින එක්සත් ජනපද සහ අත්ලන්තික් සාගරයේ තිබූ අනිකුත් නැව්වල ගුවන් විදුලි කාර්මිකයන් කියාය. සාමාන්‍ය බීප් නාද වෙනුවට ඔව්හූ රෙජිනෝල්ඩ් ෆෙසෙන්ඩෙන් “ඕ ශුද්ධ රාත්‍රිය” යන නත්තල් ගීතිකාව වයලීනයෙන් වාදනය කරනවා අසා සිටියහ. ෆෙසෙන්ඩෙන් ඔහුගේ වැඩසටහන අවසන් කළේ දේව දූතයන්ගේ වචන පවසමිනි : “අති උසස් තැන්හී…

තරාතිරමක් නැත

1872 දී වොෂිංටන් ඩීසී හරහා නොසැළකිලිමත්ව රිය පැදවීම නිසා ජනාධිපති යුලිසිස් එස්. ග්‍රාන්ට්ව පොලිසිය විසින් නවත්වනු ලැබීය. එක්තරා ප්‍රසිද්ධ වාර්තාවක සඳහන් වන්නේ එසේ කළ නිලධාරියා විලියම් වෙස්ට් නම්වූ කලු ජාතික ඇමරිකානු අයෙක් බවයි. ඔහු ග්‍රාන්ට්ට අවවදා කරමිනි “සර්, වේගයෙන් ධාවනය කරයි. ඔබගේ වේගය පාර හරහා මාරු වන මිනිසුන්ට අනතුරුදායකයි” කීහ. ග්‍රාන්ට් සමාව ඉල්ලීය. නමුත් ඊළඟ දවසේද ග්‍රාන්ට් වේගයෙන් තම අශ්ව…

ඔබගේ සෙනඟ මා වෙත එවන්න

මාගේ මිතුරිය වන මරිට්සා භාර ගත් රැකියාවට අනුව ඇයට බොහෝ විවිධ රටවලට තනිව ගමන් කිරීමට සිදුවූ නිසා ඇයට බොහෝ විට තනිකම දැණුනි. නමුත් දිනක් රාත්‍රී කෑමක් ගන්නා විට ඇය මට කොඳුරා පැවසුවේ “ජෙන්, මම යාච්ඤා කර දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ උන් වහන්සේගේ සෙනඟ මා වෙත එවන්න කියායි” යනුවෙනි. පසුව ඇය කීවේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් ඇයට නිතිපතා හමුවූ බවයි. වරක් ඇයට…