ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රීතියේ රිද්මයන්

මිනිසුන්ගේ සංගීත සංවේදිතාවය කෙතරම් සහජද කෙතරම් සංස්කෘතිකද කියා සෙවීමට විද්‍යාකූල අධ්‍යයනයක් කර තිබේ. බෙර වල රිද්මයන් අනුව අලුත උපන් දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය බැලීම සඳහා පර්යේෂකයෝ සංගීතය යොදා ගත්හ. ඉඳහිට එක තාලයක් නවතන්නේය. එම තාලය ඉවත් කළ විට ළදරුවාගේ මොළයේ තරංග ඉහළ යයි. ඉන් පෙන්වන්නේ කුඩා මනස තාලය බලාපොරොත්තු වන බවයි. එය නැති විට ඊට ප්‍රතිචාර දක්වයි.

මෙම අධ්‍යයනය මතක් කරන්නේ…

ජේසුස් වහන්සේ මෙන් ගමන් කිරීම

බෙන් වසර ගණනාවක් අනවසර පරිගණක මෘදුකාංග මිළදී ගෙන තිබුණේ ඒවා ලාභ නිසාය. ඒවා අනීතික සහ පිටපත් නීති උල්ලංගණය කළත් එය සදාචාරික වරදක් යයි ඔහුට සිතුණේ නැත. අනෙක් අතට සෑම කෙනෙක්ම එය කරති. මම මිළ අධික මෘදුකාංග මිළදී ගන්නේ මන්ද? ඒවා පරීක්‍ෂා කරන්නේ කවුරුන්ද?

දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන්ට අනුව ජීවත්වීම ගැන කතාවක් ඇසූ පසුව බෙන් අලුත් ඇදහිලිවන්තයෙක් වූවත් කල්පනා කරන්න පටන් ගත්තේය.…

ඊළඟ පරම්පරාවට දෙන්න

වසර පනස් පහක් බලා සිටි පසුව එංගලන්ත පාපන්දු කණ්ඩායම තරඟාවලියේ අවසන් තරඟයට අවතීර්ණ විය. ඉතාලිය සමඟ සම ලකුණු ලබා ගත් නිසා ක්‍රීඩාව දඬුවම් පහරකට ගියේය. එංගලන්තයේ අවසන් අවස්ථාව හිමිවූයේ තරුණ ක්‍රීඩකයෙක් වන බුකායෝ සකාටය. නමුත් සකා දඬුවම් පහර එල්ල කරද්දී ඉතාලියේ ගෝල් රකින්නා එය වැළැක්වීය. එංගලන්ත ප්‍රේක්‍ෂකයෝ හැඬූහ. කුසලානය අහිමි විය.

ඊට පසු සිදුවූ දෙය මතක ඇත්තේ ටික දෙනෙකුට පමණි.…

ගළවන්නාවූ දෙවියන් වහන්සේ

ජීවිතාන්තය දක්වා සිරගෙට නියම ව සිටි වික් ඔහුගේ සිතෙහි තිබූ ආශාවන් ගැන තම මිතුරන් සහ බෙදා ගත්තේය. ඔහුගේ සිතෙහි ඇති හිස්කම ජේසුස් වහන්සේට පිරවිය හැකි බව ඔවුන් කී විට ඔහු ඔවුන්ට උසුළු විසුළු කළේය. ජේසුස් වහන්සේ මිය ගොස් දැන් ජීවත් වන්නේ යයි කීම වික්ට සුරංගනා කතාවක් බඳු විය. සැක තිබුණද ඔහු කිතුනු ගුවන් සේවයකට සවන් දුන්නේය. බයිබලය කියවීමට පටන් ගත්තේය.…

පාර වසා ඇත. ආත්මයාණන් මඟ පෙන්වූ සේක

දීර්ඝ ගමනකට පසු මාගේ භාර්යාවත් මමත් අපගේ පාරට ළඟා වූහ. පාර වසා ඇත කියා විශාල බෝඩ් ලෑල්ලක් අපගේ මාර්ගය අවහිර කර තිබුණි. එය මගහැර යාමට මට පරීක්‍ෂාවක් පැමිණියේය. ඒ අපගේ නිවස ඒ අසළ නිසාය. එසේම වටේටම යාමට මම අකමැති වූ නිසාය. විදුලි කම්බියක් පාරට වැටී තිබුණි. මම අනතුරු ඇඟවීම මඟහැරියේ නම් විශාල අනතුරකට ලක් වීමට ඉඩ තිබුණි.

ක්‍රියා පොතෙහි 16:6-10…

දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්ත

බත්කූරන් සුකොමළ කෘමීන් වර්ගයකි. විශ්මිත පියෑඹීමේ සහ දරා ගැනීමේ ත්‍රියාවන් උන් සතුය. ගුවන් තාක්‍ෂණය දියුණු කිරීමට ඔවුන්ගේ ගුවන් හැකියාව අධ්‍යයනය කෙරේ. විද්‍යාඥයින් මෑතකදී සොයා ගත්තේ ඔවුන් තත්පරයකට තිස් වරක් තටු ගසන බවත් වැටුණු බත්කූරෙකුට නැවත හැරීමට ගත වන්නේ තත්පර 0.2 ක කාලයක් පමණක් බවත්ය. උගේ ඇස් තත්පරයකට රූපක දෙසියයක් ග්‍රහනය කරයි. ඒ ඉහළ පැත්ත තීරණය කර සුලු හැඩගැසීම් වලටය.

දෙවියන්…

ඔබට අවශ්‍ය කාවද?

සුප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක් ඔහු දිනන බව දැන සිටි තරඟාවලියකට යාම සඳහා ගුවන් යානයේ ආසනයේ අහංකාරයෙන් සිටියේය. ගුවන් සේවිකාවක් පැමිණ ආසන පටිය දමා ගන්නා ලෙසට ඔහුට කීවාය. මිනිසා සිනහ සී සුපර්මෑන්ට ආසන පටි අවශ්‍ය නැත” කියා කීවේය. ඇය එකෙණෙහිම පිළිතුරු දෙමින් “සුපර්මෑන්ට ගුවන් යානයකුත් අවශ්‍ය නැහැ. පටිය දාගන්න” යයි කීවාය.

ඔහු එසේ කළේය. සාර්ථකත්වයෙන් අපගේ හිස ඉදිමීමට පුළුවන. අපට ආසන පටි…

සැම විටම ස්තුති දෙමින්

ටොන් පනහක් බර ඇති තල්මසෙකු කැලිෆෝර්නියාවේ වෙරළ අසල මුහුදේ උගුල් සහ අඩි සිය ගණන් දිග කම්බිවල පැටළුණි. ඇය පාවෙන්න උත්සාහ කරන විට ඒවා තව තවත් තද වුනි. කිමිදුම්කරුවන් හතර දෙනෙක් ඇගේ බඩ යටින් පැමින ඇයව මුදා ගැනීමට කටයුතු කළහ. පැයක් පමණ ඇයගේ බඩ යටින් ගොස් කම්බි කැපුවෝය. එය ඉතා භයානක කාර්යයක් විය. ඇයගේ එක් වල්ගා පහරකින් ඔවුන් මිය යාමට තිබුණි.…

දෙවියන් වහන්සේ ක්‍රියා කරන සේක

ජේට ගිඩියොන් බයිබලයක් තිබුණි. නමුත් ඔහුගේ විශ්ලේෂණ මනස එහි ඇති හාස්කම් විශ්වාස කිරීම ප්‍රතික්‍ෂේප කළේය. එසේ වූවත් එක් දෙයක් ඔහුට වද දුන්නේය. ඔහුගේ මිතුරාගේ අවංක වූ ඇදහිල්ලයි. ඒ හෙයින් ජේ අමුතු යාච්ඤාවක් ඔප්පු කළේය. ඔහු දෙවියන් වහන්සේට කීවේ “මා ඔබ වහන්සේව විශ්වාස කිරීමට අවශ්‍ය නම් මට විස්තර කළ නොහැකි දෙයක් කළ මැනව” යනුවෙනි.

එක් දිනක් ඔහුගේ බයිබලය සෙවීමට ඔහුට පෙළඹවීමක්…

දෙවියන් වහන්සේගේ දැඩි ප්‍රේමය

ඩැනියෙල් ඉපදුණේ රුමේනියානු අනාථ නිවාසයකය. වසර හතක් පුරාවටම ඔහු තම තොටිල්ලෙන් බැස්සේ වැසිකිළියට යාමට පමණි. ඔහුට වයස අටක් වූ විට වෙනත් දේශයක පවුලක් ඔහුව දරුකමට හදා වඩා ගැනීමට ගත්හ. ඔහුට අන් අය හා ආශ්‍රය කළ නොහැකි වියවුල් කමක් තිබුණ බව ඔව්හු දැන සිටියහ. එසේම ඔවුන්ව තම දෙමාපියන් ලෙස ආශ්‍රය කිරීමටද ඩැනියෙල්ට අපහසු බව ඔවුන් දැන සිටියහ. ක්‍රමයෙන් ඩැනියෙල් ඔවුන්ව විශ්වාස…