කණස්සලු නොවන අභිමුඛය
1985 දී පරම්පරාවෙන් පරම්පරාවට යන පොතෙහි රබ්බී වරයෙක් වූ එඩ්වින් ෆ්‍රීඩ්මන් “කණස්සලු නොවන අභිමුඛය” යන වැකිකඩ හඳුන්වා දුන්නේය. ඔහු පවසන්නේ “නූතන ඇමරිකාව දරුණු ලෙස කණස්සල්ලට පත්වී ඇති බවය. එය භාවමය ලෙස ආපස්සට ගොස් තිබේ. එය යහපත් නායකත්වයට විෂකරය”. දරුණු කණස්සල්ල පවුලක්, වැඩපළක් සහ සභා රැස්වීමක් තුළ පැතිර ඇති ආකාරය විස්තර කරයි. එසේම නායකයෙක්ට කණස්සලු නොවීමේ ස්ථාවරයක් ඉදිරිපත් කළ හැකිය. එයද…
ජේසුස් වහන්සේට ගෞරව කිරීම
ඩොලර් විස්සක නෝට්ටුවක් සහ ජේසුස් වහන්සේ ගැන පණිවුඩ සඳහන් අත් පත්‍රිකා දෙකක් කවරයක විය. එහි පිටත “ජෝන් ඩැනියෙල්ස්, කරුණාවේ දිනයේදී ප්‍රේමයේ ක්‍රියාවක්” කියා ලියා තිබුණි. කාන්තාවක් එය මට දුන්නේ අපගේ විශ්ව විද්‍යාලය වෙත මා පිය නගමින් සිටි අතරය. වසරකට පෙර ජෝන් නිවසක් නැති අයෙකුට උපකාර කරමින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ගැන ඔහු හා කතා කරමින් සිටින විට මාරක රිය අනතුරකට මුහුණ…
හුවමාරුව
එලයිජා ඔහුගේ මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටින විට අහම්බෙන් ඩොලර් දහයක කොළයක් ඉරී ගියේය. නමුත් ඔහුට අවවාද දෙනු වෙනුවට ඔහුගේ පියා සාක්කුවට අත දමා අලුත් කොළයක් ගෙන ඉරුණු කොළයට හුවමාරු කළේය.
“ඔබ එසේ කළේ ඇයි?” කියා කලබල වූ එලයිජා ඇසුවේය. “එක හේතුවක් නම් ඔබ මගේ පුතා වීමයි. එසේම ජේසුස් වහන්සේ අප වෙනුවෙන් කළ දේ සිහිපත් කරන හෙයිනි. මක්නිසාදයත් ජේසුස් වහන්සේ…
උඩඟු වූවන් වැටෙන ආකාරය
ජෝන් ටේලර් 1700 ගණන්වල බි්‍රතාන්‍යයේ අක්‍ෂි වෛද්‍යවරයෙක් වූ අතර අහංකාරයෙන් ප්‍රභූ තත්ත්වයක් ලබා ගත්තේය. ඔහු සුප්‍රසිද්ධ අය ඇසුරු කළ අතර 2 වන ජෝර්ජ් රජුගේ පුද්ගලික අක්‍ෂි වෛද්‍යවරයා වූයේය. ටේලර් රට වටා යමින් ආශ්චර්යමත් සුවය ගෙන දෙන බවට පොරොන්දුවන ප්‍රදර්ශනයන් පැවැත්වීය. රෝගීන්ගේ මුදල් බෑග්වල පුරවා ගෙන ඔහු බොහෝ විට රාත්‍රි කාලයේ නගරයෙන් නගරයට ගමන් කළේය. කෙසේ වෙතත් වාර්තා පෙන්වා දෙන්නේ ටේලර්…
ප්‍රේමය පැමිණි විට
“ඔයා හඬන්නේ ඇයි?” සුළි කුණාටුවකින් තම නිවස විනාශ වූ කාන්තාවකගෙන් ක්‍රිස්තියානි සහනාධාර කණ්ඩායමක ස්වෙච්ඡා සේවයෙක් ඇසීය, අඬමින් සිටි කාන්තාව පිළිතුරු දුන්නේ “මම හඬන්නේ මට සියල්ල නැතිවූ නිසා නොවේ, මේ දැන් ප්‍රේමය පැමිණි නිසයි” යනුවෙනි.
අප අවශ්‍යතාවයෙන් සිටින අයට උපකාර කරන විට දෙවියන් වහන්සේගේ හදවත පෙන්නුම් කරන්නේය. පොරොන්දු වූ දේශයට ඉශ්‍රායෙල් සෙනඟ ඇතුල් වීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ දුන් උපදෙස් මෝසෙස් ඔවුන්ට…
උල්පත්ද අගල්ද?
අප බලාපොරොත්තු නොවන සමහර අවස්ථාවන් වලදී ප්‍රඥාව බිංදු කිහිපයක් වැගිරේ. ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩක ට්‍රැවිස් කෙල්සි ගැන වාර්තාවක් කියවන අතර මෙය සිදුවිය. අසහනයට පත්වූ ක්‍රීඩා පුහුණුකරුවෙක් වරක් ඔහුට පවසා ඇත්තේ “මේ ලෝකයේ ඔබට හමුවන සෑම කෙනෙක්ම උල්පතක් හෝ අගලකි” කියාය. කෙල්සිට එයින් කුමක් වීදැයි ඔබට සිතා ගත හැකිය.
බොහෝ විට අප සියල්ලන්ටම දෙකෙහිම මිශ්‍රණයක් තිබිය හැකිය. නමුත් ඕනෑම මොහොතකදී අප එක්…
කුඩා පටන් ගැනීම්
1848 දී ඉංජිනේරු චාර්ල්ස් එලට් නයගරා ඇල්ලේ දුර්ගය හරහා පළමු පාලමේ ඉදිකිරීම් ආරම්භ කරන්නේ කෙසේද කියා වියවුලෙන් සිටියේය. ගඟ හරහා කේබලයක් ගෙන යන්නේ කෙසේද? සිහිනයකින් පෙළඹවී චාර්ල්ස් සරුංගල් යැවීමේ තරඟයක් පවත්වන්න තීරණය කළේය. ඇමෙරිකානු යෞවන හෝමන් වොල්ෂ් ඩොලර් පහක් දිනා ගත්තේ ඔහුගේ සරුංගලය ආමරිකානු පැත්තට ඇති වේල්ල මත පතිත වූ නිසාය. හොමන්ගේ සරුංගලයේ නූල ගස් දෙකක දෙපැත්තෙහි බැඳ ඉන්පසු විදුලි…
යෞවන වන විශ්‍රාමය
උපන් දින උත්සවයකදී සෙල්ලම් කරමින්, ගීත ගයමින්, කේක් කමින් සහ තම මිතුරිය තෑගි විවර කරනවා බලමින් පස් හැවිරිදි මියා සතුටු වූවාය. සියල්ලෝ සෙල්ලම් කිරීමට පිටතට ගිය විට “අම්මා මම ගෙදර යන්න ලෑස්තියි” කියා මියා කීවාය. ඔව්හූ ආරාධනා කළ අයට ස්තුති කර නිවස බලා පිටත් විය. ගමන යද්දී මියාගේ මව ඇසුවේ එම දිනයේ ඇගේ හොඳම මතකය කුමක්ද කියාය. “එතනින් පිටවීම” යයි…
ස්වර්ගයේ රැස්කර ඇති වස්තුව
පළමුවරට විදේශගත වන කෙනෙකු බොහෝ දේවල් ගෙන යාම ස්වාභාවිකය. ඒ ගෙදරින් බොහෝ දුර ගොස් යමක් අවශ්‍ය වූවොත් යන බිය නිසාය. නමුත් මෑතකදී ලියා ඇති ලිපියක බඩුබාහිරාදිය වැඩියෙන් ගෙන යාමේ කරදර ගැන සඳහන් වී තිබිනි. ඒ ෂැම්පූ සහ හිසකෙස් වේළන භාණ්ඩ ගෙන නොයන ලෙසත් (බෙහෝ හෝටල් වල ඒවා ඇති හෙයිනි) වැඩිපුර සපත්තු සහ පොත් යනාදිය බර වැඩි නිසා සහ වැඩි ඉඩ…
දෙවියන් වහන්සේ කෙරෙහි අවධානය යොමු කරන්න
දරුවාගේ විභාග ප්‍රශ්න පත්‍රය අතෙහි තබා ගෙන, ඇති යාන්තම් ඔහු සමත්වෙලා කියා ජෙස් සිතුවාය. ඔහු ගණන් විෂයට ඔහුගේ පුත්‍රයාට උපකාර කළේය. නමුත් ගෙදර වැඩ සහ රැකියා ප්‍රධානියා දුන් අමතර වැඩ සමඟ එක්ව පාඩම් වැඩ කිරීම අසීරු විය. අධෛර්යට පත්ව ඔහු මෑතකදී මිය ගිය ඔහුගේ භාර්යාව ගැන සිතුවේය : “ලීසා කරන්න ඕනේ මොනවද කියලා ඔයා දන්නවා. ඔයා තරම් ගෙදර වැඩවලට මම…