දෙවියන් වහන්සේ දී ඇති කුශලතා
වන්දනා කාරයාගේ මඟ සංගීත නාට්‍යයෙහි තියුණු දර්ශනයක ලීසා බිහිරි අයට වෙන්කර තිබූ විශේෂ කොටසක් සංඥා භාෂාවෙන් ඉදිරිපත් කළාය. නාට්‍යය පදනම්ව තිබුණේ එක් පුද්ගලයෙක්ගේ ඇදහිල්ලේ ගමන ගැන වූ ජෝන් බනියන්ගේ වන්දනාකාරයාගේ අභිවෘද්ධිය ගැනය. එය සිතට කා වැදුනා පමණක් නොව ලීසාගේ ගැළවීමටද හේතු විය.
ඇයගේ පරිවර්තනය ගැන අසන විට ඇය පැවසුවේ “මම වන්දනා මඟ කරන්න හේතු වූයේ සහ මම එය පරිවර්තනය කරන්න හේතු වූයේ ශුභාරංචිය…
හරි ස්ථානය, හරි වෙලාව
සාත්තු සේවා සමුළුවක් හෝටලයක පවත්වන අවස්ථාවේදී ඉදිරිපස ශාලාවේ අමුත්තෙකුට හෘදයාබාධයක් වැලදිනි. එවෙලේම දුසිම් දෙකක් පමණ සහායිකාවන් ඔහු අසළට පැමිණ ඔහුව ජීවත් කරවීමට උත්සාහ කළහ. හරි වේලේ හරි ස්ථානයේ සිටීම ගැන ඔහු සාත්තු සේවිකාවන්ට ස්තුති කළේය.
එස්තර්ද හරි ස්ථානයේ හරි වෙලාවට සිටියාය. රජුගේ කැමැත්ත සහ අනුමැතිය ලැබූ පසු ඇය රැජින ලෙස තෝරා ගන්නා ලද්දේය (එස්තර් 2:17). එහෙත් ආඥාවක් ඇගේ සෙනඟ වන…
ශුද්ධාත්මයාණන්ගෙන් මඟ පෙන්වීම ලැබ
ලාස්වේගාස් සිට ලොස් ඇන්ජලිස් දක්වා යන ගමන පැයකින් පමණ අඩුකරන මාර්ගයක් සිතියම් යෙදවුම පෙන්නුම් කළ විට ෂෙල්බි ඊස්ලර් සහ ඇගේ සහෝදරයා එම කෙටි මාර්ගය තෝරා ගත්හ. නමුත් “කෙටි මඟ” දූවිලි සහිත පාරකින් ඔවුන්ව ගෙන ගොස් කැලිෆෝර්නියාවේ මොර්ජේව් කාන්තාරයේ දූවිලි කුණාටුවක් මධ්‍යයේ ඔවුන්ව අතරමං කළේය. නැවත හැරී යාමට ඔවුන්ට හැකි වුවද ඔවුන්ගේ මෝටර් රථයට වූ හානිය නිසා අවසානයේදී එය ඇද ගෙන…
යාච්ඤාවෙහි පැවතීම
රොයිස්ටන්ගේ දියණිය වන හන්නා මොළයේ ලේ ගැලීමකින් කෝමා තත්ත්වයක සිටි අතර ඔහු සහ ඔහුගේ පවුලේ අය නැවත නැවත යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණි. මාස ගණනක් බලා සිටි ඔව්හූ එකිනෙකා මතද දෙවියන් වහන්සේ මතද එල්ලී සිටීයහ. රොයිස්ටන් ආවර්ජනය කරන පරිදි පවුලේ ඇදහිල්ල උද්දීපනය වූ අතර “දෙවියන් වහන්සේ ඒ තරම්ම සමීප යයි කිසි දිනෙක නොදැනුණ” බවයි. අර්බූදය පුරා ලූක් 18 හි වැන්දඹුව…
දෙවියන් වහන්සේගේ රැකවරණයේ සෙවණ දෙන ස්ථාන
පවුලේ අය සමඟ දුර ගමනක් යමින් මම සෙනග අඩු මොන්ටානා සහ දකුණු ඩැකෝටා ප්‍රාන්ත තුළින් පැය ගණනක් රිය පැදවීමි. රථය පදවන විට යම් සැළසුමක් මගේ ඇස ගැටුණි. අක්කර ගණනක් දිගු වූ ගොවි බිමක තිබූ නිවසක් වටකර වන වදුලක් විය. දැඩි සුළඟ නිසා මම රථය මගේ තීරුවේම තබා ගැනීමට මහත් සේ උත්සාහ කරමින් සිටින වෙලේදී ගස් වවා තිබුණේ අලංකාරය සඳහාම පමණක්…
දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී ගැයීම
ඩයනාගේ ඇස් පෙනීම දුර්වල වීම නිසා ඇය කණස්සලු වූවාය. ඇයට කල්පනා කිරීමද ගැටළුවක් වූ අතර එකම දෙය නැවත නැවත කීවාය. ඇයගේ රෝග ලක්‍ෂණ අනුව වෛද්‍යවරු විශ්වාස කළේ ගැටළුව ඇගේ ඇස්වල ප්‍රශ්නයක් නොව ඇයගේ මොළයේ ඇති දෙයක් සම්බන්ධවය කියාය. ඉවත් කළ යුතු විශාල ගෙඩියක් ඇයගේ මොළයේ ඇති බව ඔව්හු සොයා ගත්හ. ශල්‍යකර්මය ඇයගේ ගායනා කිරීමේ හැකියාව අඩපණ කරනු ඇතැයි ඇය කණස්සලු…
දෙවියන් වහන්සේගේ සත්‍යය මඟින්
මිරියම් වෙබ්ස්ටර් ශබ්ද කෝෂය අනුව 2023 නේ වසරේ වචනය අව්‍යාජ යන්නයි. එහි අර්ථය වන්නේ “බොරුව හෝ අනුකරණය” හෝ වේ. නමුත් “කෙනෙකුගේ පෞරුෂය, ආත්මය හෝ චරිතයට සත්‍ය වීමය”. මනුෂ්‍යයෝ සත්‍යය සොයති. නමුත් සත්‍යයෙන් ප්‍රබන්ධය වෙන් කිරීම අභියෝගයකි. සංස්කාරක පීටර් සොකෝලෝව්ස්කී පවසන්නේ “මෙම විභාග පත්‍රය සිසුවෙක් ලීවේද? [නැතහොත්].... මෙම ප්‍රකාශය දේශපාලනඥයෙකු කළේද? කියා අපට විශ්වාස කළ හැකිද? අපි දකින දෙය සෑම විටම අපි…
දෙවියන් වහන්සේගේ සැළසුම්? දෙවියන් වහන්සේගේ සෙනඟ!
බයිබල් විදුහලක භාරකාරත්ව අරමුදලට මා බැඳුණු පසු දීර්ඝ කාලීනව එහි සිටි නායකයා ඔහුගේ විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළේය. අලුත් සභාපති කෙනෙක් සෙවීමේ කටයුත්තට සහභාගී වීමට මටද සිදුවිය. එක්ව අපි දීර්ඝ සුදුසුකම් ලැයිස්තුවක් සැකසූවෙමු. එවැනි අත්‍යාවශ්‍ය සංකීර්ණ භූමිකාවකට කෙනෙකු සොයා ගන්නේ කෙසේද?
එසේම කූඩාරමෙහි පහන් රුකෙහි දෙවියන් වහන්සේගේ විශේෂ විස්තර ගැනද මම සිතුවෙමි. මල්ද මල් පෙතිද කොට්ටම්බා මල් වැනි මල්ද අතු හයක්ද…
ජේසුස් වහන්සේට වැඩියෙන් ප්‍රේම කිරීම
ඔවුන්ගේ දේවස්ථානයේ උස කුළුණක් සාදන්නේ මන්ද කියා සාමාජිකයන් ඇසුවෝය. දෙවියන් වහන්සේගේ සම්පත් වලින් කළ හැකි හොඳම දෙය එයද? දිළිඳුන්ට කෑම සැපයීම කෙසේද? සභාපාලක පිළිතුරු දුන්නේ මෙම මුදල් සාමාජිකයින්ගෙන් ලැබුන බවත් ඔවුන්ගේ කැමැත්තට අනුව ඒවා භාවිතා කළ යුතු බවත්ය. ඊට අමතරව ඔහු ජේසුස් වහන්සේව උපුටා දක්වමින් “දිළින්දෝ නම් ඔබ සමඟ නිතරම සිටිති” (ජොහන් 12:8) යනුවෙන් කීවේය.
සභාපාලක ඔහුගේ නොසැලකිලිමත්, සන්දර්භයෙන් බැහැර…
පුරුදු සහ ශුද්ධාත්මයාණන් වහන්සේ
“ඔබ හැදුනෙ වැඩුණේ මේ අවටද?” දන්ත වෛද්‍යවරයාගේ ප්‍රශ්නයට උත්තර දීමට මට නොහැකි වූයේ ඇගේ වෛද්‍ය උපකරණ තවමත් මගේ කටෙහි තිබෙන නිසාය. ඇය විස්තර කළේ 1945 දී පළමු වරට ෆ්ලෝරයිඩ් පානීය ජලයට එකතු කළේ අපගේ නගරය කියාය. දත් කුහර වළක්වන බවට සිතුවිල්ලකි. නමුත් ප්‍රතිකර්මයට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ එක් වතුර ලීටරයකට ෆ්ලෝරයිඩ් මිලි ග්‍රෑම් 0.7 ක් පමණි. පුහුණු වෘත්තිකයෙක්ට…