ඉදිරියට යන මාර්ගයක්
අපි කුමක් කරමුද? බයිබලයට පටහැනි ජීවන මාර්ග සොයා ගෙන ඇති ඥාතීන්ට සහ මිතුරන්ට සම්බන්ධවන්නේ කෙසේදැයි ස්කොට් සහ බ්‍රී දුක් වූහ. ඔවුහු දේව වචනය ඉගෙන ගනිමින් යාච්ඤා කරන විට ඉදිරියට යන මාර්ගයක් විවෘත විය. පළමුවෙන් ඔවුන්ගේ මිතුරන්ට සහ ප්‍රේමණියයන්ට ඔවුන් දක්වන ප්‍රේමය ශක්තිමත් කර ගත්හ. දෙවනුව දෙවියන් වහන්සේගේ යහපත් සැළසුම අනුව ඔවුන් සම්බන්ධ සත්‍යය සහ යහපත ප්‍රකාශ කළහ. තෙවනුව දේව වචනයේ…
දීමේ ප්‍රීතිය
පැය පහක ගුවන් ගමනක් ඇතුළත කාන්තාවක් ඉතා ඉක්මණින් ස්වෙටරයක් ගොතමින් සිටියාය. ඇයගේ නූල් අතරින් කටුව එහේ මෙහේ යවන අතර පස් මසක ළදරුවෙක් ඇයගේ ඉරියව් දෙස විශ්මිතව බලා සිටින ආකාරය ඇය දුටුවාය. එවිට කාන්තාවට අදහසක් ඇති වුනි. ඇය ස්වෙටරය අවසන් කරනවා වෙනුවට කුඩා බලා සිටින්නාට තොප්පියක් ගෙතීමට තීරණය කළාය. කෙසේ වෙතත් ගුවන් ගමන අවසන් වීමට තව ඇත්තේ පැයක කාලයකි. ඒ අතර…
ත්‍යාගශීලිත්වයට ප්‍රතිචාර දක්වමින්
නිර්නාමික දානපතියෙක් ලිඩියාට පවුම් 10,000ක් පරිත්‍යාග කළ විට ඇය තමා වෙනුවෙන් වියදම් කළේ ස්වල්පයකි. ඒ වෙනුවට ඇය ඉතිරිය හවුල් සේවකයන්ටද, පවුලේ අයටද, ගංවතුරින් ආපදාවට පත්වූවන්ටද සහ සමාජ සේවා වලටද ත්‍යාගශීලි ලෙස තෑගි කළාය. බැංතු ගණුදෙනුවක් තුළින් සෙනඟ ක්‍රියා කරන ආකාරය ගැන දෙසිය දෙනෙක් අතරේ කළ සමීක්‍ෂණයකට නොදැනුවත්වම ලිඩියා කොටස්කාරියක් වූවාය. එම අධ්‍යයනය හෙළි කළේ ඇයට දුන් මුදලින් තුනෙන් දෙකක්ම අන්…
දේදුන්න සහ දෙවියන් වහන්සේගේ පොරොන්දු
නයගරා දිය ඇල්ලේ විශ්මිත බලය දෙස මා බලා සිටින අවස්ථාවේදී අනිත් සංචාරකයින් ක්‍ෂණිකව ඡායාරූප ගන්නා බව මම දුටුවෙමි. මාත් ඒ දෙසම බලන විට දුටුවේ ගඟ හරහා නැමී තිබුණු දේදුන්නක්ය. එය ආරම්භ වී තිබුණේ අශ්ව ලාඩම ඇල්ල පාමුලෙනි. අවසන් වූයේ ඇමරිකන් ඇල්ල පාමුළින්ය.
යථාර්ථය නම් දේදුන්නට අවසානයක් නැති බවයි. දේදුන්න යනු සම්පූර්ණ රවුමකි. මා එසේ දැක ඇත්තේ එක්වරක් පමණි. මා ගුවන්…
ඇළක් අසළ සිටවූ
බිල් වයස්ගත විශ්‍රාමික මහතෙක් වූ අතර මෑතකදී ඔහුට රියැදුරු රැකියාව අත්හැරීමට සිදු වුනි. වෙළඳ පළට යෑමට, බෙහෙත් ගැනීමට සහ ඉරු දින සභාවට යෑමට ඔහුට සහාය අවශ්‍ය විය. නමුත් “ඔබ දන්නවාද. ගෙදර ඉන්න දවස්වලට මම කැමතියි. අන්තර්ජාලය ඔස්සේ නොමිළයේ ලැබෙන නමස්කාර සංගීතය සහ මුළු දවස පුරාම රූපවාහිනියේ බයිබල් අධ්‍යයනයද මම භුක්ති විඳිමි” යනුවෙන් බිල් පැවසීය. බිල් තම දවස ගත කරන්නේ දේව…
ජේසුස් වහන්සේ තුළ ප්‍රේමයේ උරුමය
ස්වීඩනයේ ඩොස්ටඩ්නිං කියා සංකල්පයක් ඇත. එය වචනානුසාරයෙන් “මරණ පවිත්‍ර කිරීම” යන්නයි. එහි අදහස අප වයසට යන විට අප “ද්‍රව්‍ය” එකතු කිරීම නවතා දමා අපගේ ජීවිතය පුරා එකතු කර ගත් දේවල් ඉවත් කිරීමයි. “ස්වීඩන් මරණ පවිත්‍ර කිරීම” ඇත්තෙන්ම දරුවන්ට සහ මිතුරන්ට ප්‍රේමයේ ත්‍යාගයක් වන්නේය. මන්දයත් අප තබා යන දේවල් තුළින් ගමන් කිරීමේ කාර්ය පහසු වන බැවිනි.
ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස…
නැවත නැගිටීම
යෞවනයෙකු ලෙස මම හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවට ඉතා ලැදි වීමි. අයිස් මත තිබූ කලාත්මක භාවය සහ ක්‍රීඩාශීලිත්වයට මම ආශා කළේ වේගයෙන් කැරකීම, ඉහළට පැනීම සහ මනහර ඉරියවි නිසාය. බොහෝ වෘත්තීයමය ලිස්සා යන්නන්ගේ ක්‍රීඩා බලා සිටි පසුව අවසානයේ අයිස් මත ලිස්සා යන්නත් කණ්ඩායම් පාඩමක කොටසක් වන්නත් මට අවස්ථාව ලැබුණි. ලිස්සා යාම සහ නවතින ආකාරය ඉගෙන ගත් පසු ඕනෑම තත්ත්වයක සිටින…
සරළ සත්‍යය
මගේ භාර්යාවත් මමත් බයිසිකල් පැද යන විට අප යන සැතපුම් ගණන ගැන දැන ගැනීමට අපි කැමති වීමු. ඒ හෙයින් දුර මනින උපකරණයක් මිළදී ගැනීමට මම කඩයකට ගියෙමි. එය ක්‍රියාකරවීම තරමක් සංකීර්ණ වූ බැවින් මම කුඩා පරිගණකයක්ද මිළදී ගත්තෙමි.
මම නැවතත් බයිසිකල් සාප්පුවට ගියෙමි. මට එම භාණ්ඩය විකුණූ අය සුලු වෙලාවකදී එය ක්‍රියාත්මක කළේය. මා සිතූ තරම් එය තේරුම් ගැනීමට අසීරු…
දෙවියන් වහන්සේ තුළ ප්‍රේමය ලබා ගැනීම
ළමා කාලයේදී “ඔබ වැඩිවියට පත් වුනාම වෙන්නේ කවුරුන්ද?” කියා බෙන්ගෙන් අසන විට ඔහු සෑම විටම කීවේ “මට ඩේව් වගේ වෙන්න ඕනෑ” කියාය. බෙන්ගේ වැඩිමහල් සහෝදරයා ක්‍රීඩාශීලි, සමාජශීලි සහ ගරු කරනු ලැබූ අයෙක් විය. අනෙක් අතට බෙන් පවසන්නේ “මම ක්‍රීඩාවට දුර්වලයි, භයයි, ඉගෙනීමේ නොහැකියාවන්ගෙන් පොර බදින කෙනෙක්මි. මට සෑම විටම ඩේව් සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන්න අවශ්‍ය වුනා. නමුත් ඔහු කැමති නැහැ.…
බොරු ඇගයීම් නැත
තමන්ගේ කුලී රථ ගමන් ගැන බෙදා ගත් මගියෙක් පවැසුවේ ලෝකයේ දුගඳම පලතුර කමින් ගිය රියැදුරෙක් ගැන ඉවසා සිටි බවත් තවත් රියදුරෙක් තම පෙම්වතිය සමග බැන ගනිමින් ගිය බවත් තවත් අයෙක් පිරමිඩ් ව්‍යාපාරයකට තම මුදල් ආයෝජනය කිරීමට උත්සාහ කරමින් සිටි බවත්ය. ඒ සෑම අවස්ථාවකදීම රියදුරු ඇගයීමේදී අඩු ඇගයීමක් ලබා දීම වෙනුවට ඔහු සියල්ලන්ටම තරු පහක් දුන්නේය. “ඔවුන් සියලු දෙනාම හොඳ මිනිසුන්…