දෙවියන් වහන්සේගේ දයාව නිසා විනාශ නොවූවන්
චාර්ල්ස් ජෝගින් වයස එකොළහේ සිටම නැවියෙකි. ඔහු බොහෝ නැව් වල බේකරියේ වැඩ කළේය. ඒ අතර 1912 දී එංගලන්තයේ සදම්ප්ටන් බලා යන සුඛෝපභෝගී නැවකට ඔහුව බඳවා ගැණින. ඒ ටයිටැනික් නෞකාව වූ අතර උතුරු අත්ලන්තික්හිදී එය අයිස් කන්දක ගැටුණේය. නැව ගිලෙන විට ජෝගින් අනික් අයව ජීවිතාරක්‍ෂක බෝට්ටු වලට දැමීමට උදව් විය. ටයිටැනික් සෘජුව ගිලෙන විට ඔහු එහි උඩ සිටගෙන සිටියේය. ආශ්චර්යමත් ලෙස…
ආශාවක් සංසිඳේ
බ්ලේස් පැස්කල් අපිරිමිත දෙවි කෙනෙක්ට පමණක් පිරවිය හැකි අපිරිමිත හිස්තැනක් අප තුළ ඇතැයි ජනප්‍රිය ප්‍රකාශයක් කළේය. ඔගස්ටීන් යාච්ඤා කළේ “ඔබ වහන්සේ, ඔබ වහන්සේ වෙනුවෙන්ම අපව සාදා ඇත” කියාය. “එසේම ඔබ වහන්සේ තුළ නිවාඩු ලබන තුරු අපගේ ආත්ම චංචලය”. දාවිත් පවසන්නේ කාන්තාරයේ පිපාසයෙන් සිටින සෙනඟ මෙන් අපගේ මුළු “හද ඉතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය” (ගීතාවලිය 63:1) කියාය.
පුදුමයක් නම්…
දිව්‍යමය බාධා
ඉක්මණින් අවදි වූ සාරා දවස තුළ කළ යුතු දේවල ලැයිස්තුවක් සෑදුවාය. නමුත් අගහිගකමින් පොරබදන තරුණ යුවළක් ඇයට බාධා කළහ. ගෑස් ලබා ගැනීමට කාඩ් පතක් සභාවේ සිට ගෙන්වා ගැනීමට ඔවුන්ට බොහෝ සෙයින් අවශ්‍ය විය. සාරා කාර්ය බහුල වූවත් දෙවියන් වහන්සේ එය ගෙන ගොස් දෙන ලෙසට කියන බවට ඇය දැන සිටියාය. සති කිහිපයකට ඔවුන්ට නැවතී සිටීමට සභාව ඔවුන්ට දී තිබූ හෝටලයට යාමට…
ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ ජන්ම අයිතිය
ඩලස් මව්රික්ස් යන ඇමෙරිකානු ජාතික පැසිපන්දු කණ්ඩායමක හිමිකරු චිකාගෝ හී ක්‍රීඩා විස්තර විචාරකයෙක්ට ඔහුගේ නම “ඩලස් මව්රික්” කියා නිත්‍යානුකූලව මාරු කරන්නේ නම් ඔහුට ඩොලර් 100,000 ක් දෙන බව පැවසුවේය. එයට අමතරව ඔහු කැමතිම සමාජ සේවයකට ඩොලර් 100,000 ප්‍රදානය කරන බවද පැවසීය. සෑහෙන කාලයක් සිතා බැලූ ගුවන් විදුලි නිවේදක “එපා” යයි පැවසුවේය. ඔහු විස්තර කළේ “මම ඕනෑම දෙයක් මුදල් වලට කරමි.…
සියලු ජාතීන්ගෙන්
ලන්ඩනය බොහෝ ජාතීන් එකිනෙකාට සමීපව ජීවත් වන නගරයකි. ලොව වටා සෙනඟ එකතු වීම නිසා මනහර ආහාර සහ අභියෝගයන්ද ඇතුලුව පොහොසත් භාවයක් ගෙන එයි. උදාහරණයක් වශයෙන් තමන්ගේ රට මෑතකදී යුරෝපා සංගමයට ඇතුළත් කර ගත් නිසා ලන්ඩනයේ අඩුවෙන්ම ගෞරවය ලබන්නේ තමන් යයි එක් යුරෝපීය රටක මිතුරන් ප්‍රකාශ කරන විට මම ශෝකයට පත් වීමි. ඔවුන්ට නොසළකන බවත්, ගැටළු වලට චෝදනා ලබන බවත්, ඔවුන්ට…
ඇදහිල්ල සහ බොරු චෝදනා
බලවත් සුළං වලින් ගෙන යනු ලැබූ ගින්න දින ගණනාවක් පැවතුණි. ඉතිහාසඥ ටැකිටස් මොර ගැසීම් සහ පුරවැසියන් ජීවිතය බේරා ගැනීමට දුවන දර්ශනයක් විස්තර කරයි. අවසානයේ රෝමයේ තුනෙන් දෙකක් විනාශ වී තිබුණි. රෝම අධිරාජ්‍යයා වන නීරෝ ගින්න ආරම්භ කළේ ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් යයි බොරු චෝදනා ගෙනාවේය. ඔහු කිතුනුවන්ට වෛර කළ අතර විනාශයට වරද පැටවූනේ කිතුනුවන්ටය. මෙම විනාශයට අණ කර තිබුණේ නීරෝම…
ජේසුස් වහන්සේ වෙනුවෙන් සිට ගැනීමට ධෛර්යය
ක්‍රි,ව, 155 දී මුල් සභා පියවරයෙක් වූ පොලිකාර්ප් ක්‍රිස්තුස් වහන්සේ ගැන ඔහු තුළ තිබූ ඇදහිල්ල නිසා ගින්නෙන් මරණ බවට තර්ජන ලැබීය. ඔහු පිළිතුරු දුන්නේ “මම වසර අසූ හයක් උන් වහන්සේගේ සේවකයාව සිටියෙමි. උන් වහන්සේ මට කිසි වරදක් නොකළ සේක. එසේම මා ගැළවූ රජුට මම දැන් අපහාස කරන්නේ කෙසේද?” යනුවෙනි. අපගේ රජුවන ජේසුස් වහන්සේ තුළ අපගේ ඇදහිල්ල නිසා අප බැරෑරුම් සෝදිසි…
විශාල වූ හදවතක්
ඔහුගේ පාපෝච්චාරණයේදී දෙවියන් වහන්සේ ඔහු සමඟ සම්බන්ධතාවයක් පවත්වන්නේ කෙසේද කියා සිතමින් ඔගස්ටීන් පොර බැදුවේය. විශ්වය මැවූ තැනන් වහන්සේ ඔහුගේ හදවත වැනි කුඩා සහ පව්කාර දෙයකට පැමිණෙන්නේ කෙසේද කියා ඔහු සිතුවේය. එසේ වන්නට ඉඩ දෙන්නැයි ඔහු දෙවියන් වහන්සේට ආයාචනා කළේය. “මාගේ ආත්මයේ නිවස පටුය. ඔබ වහන්සේට ඇතුල් විය හැකි පරිදි එය ව්‍යාප්ත කරන්න. එය නටඹුන්ව ඇත. එය අලුත්වැඩියා කළ මැනව. ඔබ…
නොපෙනෙන කරුණාව
එම මුහුණ සෑම විටම එහි තිබුණත් කිසිවෙක් එය දැන සිටියේ නැත. සර් ජොෂුවා රෙනෝල්ඩ්ස් 1789 දී කාර්දිනල් බියුෆොට්ගේ මරණය නම් චිත්‍රය ඇන්ද විට මිය යන මිනිසාගේ පිටුපසින් යක්‍ෂයෙකුගේ මුහුණක් අඳුරේ ඇන්දේය. ඔහු පෙන්නුම් කළේ ෂේක්ස්පියර්ගේ කථාවක එන දර්ශනයකි. කඩිසර, අවුල්කරන භූතයෙකි. නමුත් සමහරු මෙම සාහිත්‍යයට කැමති වූයේ නැත. 1792 රෙනෝල්ඩ්ස්ගේ මරණයෙන් පසු මුහුණ නැවත පින්තාරු කරන ලද අතර එය අමතක…
දෙවියන් වහන්සේගේ සැනසීම
මට ඉවසා සිටීමට අපහසු විය. මමත් මාගේ ස්වාමි පුරුෂයාත් වෙළඳපළට ගොස් නැවත පැමිණියා පමණි. බඩු ඉවතට ගන්නා විට මම උමතුවෙන් මෙන් සෙවීමි. නමුත් ඩෝනට් බෑගය නොවීය. ඉන්පසු මම රිසිට් පත පරීක්‍ෂා කර බැලුවෙමි. ඩෝනට්ස් නැත. අසහනයට පත් වී මම කීවේ “වෙළඳපළෙන් මට අවශ්‍ය වූයේ ඩෝනට්ස් පමණයක්ය” කියාය. විනාඩි පහළොවකට පසු මගේ ස්වාමි පුරුෂයා මට ඩෝනට් බෑගයක් දුන්නේය. ඔහු හිම ඉවසා…