ප්‍රවර්ගය  |  Uncategorized

හොඳින් ගත කළ කාලය

2019 මාර්තු 14 වන දින නාසා රොකට් යානයේ ගිනි දැල්වුනේ ගගනගාමී ක්‍රිස්ටිනා කොච් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන වෙත යවමිනි. ස්ත්‍රියක් අභ්‍යාවකාශයේ ගත කළ දීර්ඝතම කාලය එය බවට වාර්තා ගත කරමින් කොච් දින 328 කට නැවත පෘථිවියට නොඑනු ඇත. සෑම දිනකම දළ වශයෙන් සැතපුම් 254 ක් පෘථිවියට ඉහළින් ජීවත් වෙමින් සිටි කොක්ගේ කාලය විනාඩි පහකට වරක් වාර්තා ගත කෙරුණි. ඇයට දෛනික කාර්යයන්…

ශ්‍රේෂ්ඨ බෙදීම

සම්මානනීය පුවත්පත් කාටූනයක ලීනස්ගේ මිතුරෙක් විශාල වට්ටක්කා ගෙඩියක් ගැන වූ ඔහුගේ විශ්වාසයට අපහාස කළේය. එතැනින් දුකින් ඉවත්ව යන ලීනස් “මනුෂ්‍යයන් සමග සාකච්ඡා නොකළ යුතු දේවල් තුනක් ගැන මම ඉගෙන ගතිමි. එනම් ආගම, දේශපාලනය සහ විශාල වට්ටක්කා ගැනය”.

විශාල වට්ටක්කා තිබුණේ ලීනස්ගේ මනසේය. නමුත් අනෙක් මාතෘකා දෙක ඇත්තෙන්ම එවා සත්‍යය දේවල් වන අතර ජාතීන්, පවුල් සහ මිතුරන් වෙන් කරයි. යේසුස්වහන්සේගේ කාලයෙහිද…

අලංකාර වූ විශ්මයක්

හාරන ලද භූමියේ රහසක් තිබුණි. සඟවන ලද යමක්. ඔවුන්ගේ පනස්වන විවාහ සංවත්සරයට සුදානමක් ලෙසින් ලී විල්සන් තම ඉඩමෙන් අක්කර අසූවක් තම භාර්යයාව දුටු තේජවත්ම මල් ත්‍යාගය වෙනුවෙන් වෙන් කළේය. ඔහු රහසිගතව සූර්යකාන්ත මල් බීජ ගණන් කළ නොහැකි ප්‍රමාණයක් පැල කළේය. ඒවා පසුව ඔහුගේ භාර්යයාවගේ ප්‍රියතම සූර්යකාන්ත ගස් මිලියන 1.2 ක් නිපදවීය. සුර්යකාන්ත තම මල් ඉස්මතු කළ විට ලීගේ මනහර ප්‍රේමයේ…

යාච්ඤාවට නවතින්න

මිසිසිපිහී ග්‍රහලෝක විද්‍යාඥයෙක් 2023 මාර්තු 24 වන දින කාලගුණ වාර්තාව ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳ කියන ලද සරල එහෙත් වැදගත් වචන හයක් නිසා ලොව පුරා ජනප්‍රිය විය. මැට් ලෝබාන් දරුණු කුණාටුවක් නිරීක්‍ෂණය කරමින් සිටින අතර හදිසියෙන් ඇමරි නගරයට ඛේදජනක සුළි කුණාටුවක් පතිත වන බව දැන ගත්තේය. සජීවි රූපවාහිනි වැඩසටහන මදකට නවතා ලෝබාන් “ආදර යේසුනි, ඔවුන්ට උපකාර කරන්න. ආමෙන්” යනුවෙන් කිවූ යාච්ඤාව…

බඩුබාහිරාදිය ඉවත් කිරීම

විදුහලේදී එක් වාරයක් සඳහා මම විලියම් ෂේක්ස්පියර්ගේ ලිවීම් ගැන ඉගෙන ගත්තෙමි. පංතියේ එක් අවශ්‍යතාවයක් වූයේ ෂේක්ස්පියර් මෙතෙක් ලිවූ සෑම දෙයම අඩංගු විශාල පොතකි. පොත රාත්තල් ගණනක් බරවූ අතර වරකට පැය කිහිපයක් එය ඔසවා ගෙන යාමට මට සිදු විය. බර එල්ලා ගෙන සිටීම නිසා මගේ පිටේ වේදනාවක් හට ගත්තේය. අවසානයේදී එයින් මගේ බෑගයේ පටියක ලෝහ රඳවනයක්ද කැඩී ගියේය.

සමහර දේවල් අපට…

නැවත ඉපදීම

“නැවත ඉපදීම? එයින් අදහස් වන්නේ කුමක්ද?” යනුවෙන් අවමංගල්‍යය අධ්‍යක්‍ෂක ඇසුවේය. “මම මීට කලින් ඒ ගැන අසා තිබුණේ නැත”. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මිය ගිය පියාගේ පුත්‍රයා යොහන් 3 වන පරිච්ඡේදයේ වචන වලින් එහි තේරුම විස්තර කළේය.

“අපි සියලු දෙනාම එක් වරක් මෙලොවට ඉපදී සිටින්නෙමු. අප කළ හොඳ සහ නරක මැනිය හැකි මායා තරාදියක් දෙවියවන්වහන්සේට නැත. දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අපි ආත්මයාණන්ගෙන් ඉපදී…

දෙවියන්වහන්සේ තුළ බලාපොරොත්තුව

විශ්ව විද්‍යාලයේ වසර තුනේ පාඨමාලාව සඳහා පැමිණි ජෙරමි ඉදිරියේදී කුමක් සිදුවේදැයි අවබෝධ කර ගන්නේ නැතිව නවාතැන් පළේ ලාභම කාමරය ඉල්ලා සිටියේය. “එය අප්‍රසන්නයි. කාමරය සහ වැසිකිළිය භයානකයි” යනුවෙන් ඔහු මතක් කර සිටියි. නමුත් ඔහුට තිබුණේ සීමිත මුදලකි. එම නිසා තෝරා ගැනීමද සීමිත විය. “මට කළ හැකි වූයේ වසර තුනකින් මම යහපත් නිවසකට යන බව සිතා සිටීමයි. එම නිසා මම මෙහි…

දෙවියන්වහන්සේගෙන් පලා යෑම

ජූලී සහ ලිස් නොගැඹුරු මුහුදේ මොල්ලි ඇති තල්මසුන් නිරීක්‍ෂණය කරමින් සිටියහ. නිරීක්‍ෂණය කිරීමට පහසු වන පරිදි මෙම තල්මසුන් වෙරළ අසළ ක්‍රියාකාරීව සිටිති. එක් මත්ස්‍යයෙක් ඔවුන් අසළින්ම මතුවූ වෙලාවේදී ඔවුහු අතීශයින් පුදුමයට පත් වූහ. බලා සිටි අයෙකුගේ ඡායාරූපයක තල්මසාගේ විශාල මුඛය නිසා ස්ත්‍රීන් දෙදෙනා සහ ඔවුන්ගේ බෝට්ටුව අඟුටු මිට්ටන් ලෙස පෙණුනි. ටික වේලාවක් ජලය යට සිටි ස්ත්‍රීන් හානියක් නැතුව ගැළවුනි.

ඔවුන්ගේ…

බඩගිනි ඇත්තන්ට ආහාර

වසර ගණනාවක් අප්‍රිකාවේ අඟ හෙවත් සෝමාලියානු අර්ධද්වීපය දරුණු නියඟයකින් පීඩා වින්ද අතර එයින් වගා විනාශ වී සතුන් මිය ගොස් මිලියන ගණනක් අනතුරේ හෙළුවේය. එය යුද්ධයෙන් සහ පීඩාවන්ගෙන් පලා යමින් සිටි කෙන්යාවේ කකුමා අනාථ කඳවුරේ සිටි අය මෙන් ඊටත් වඩා භයානක තත්ත්වයකි. මෑතක වාර්තා වන සිද්ධියක් වන්නේ එක් තරුණ මවක් තම ළදරුවා හමුදා නිලධාරියෙක් වෙත ගෙන ඒමයි. බිළිඳා දරුණු මන්ද පෝෂණයෙන්…

ශුද්ධාත්මයාණන්වහන්සේ සිටින සේක

චාර්ලට් සිට නිව් යෝර්ක් නගරයේ උතුරු කැරොලිනාවට යන ගුවන් ගමනට පෙර පරීක්ෂා කිරීමේදී එක් මගියෙක් අහසින් යාම ගැන බියෙන් සිටින බව ගුවන් සේවකයෙකු දුටුවේය. ඔහු ආසන අතර ප්‍රවේශයේ වාඩිවී ඇගේ අත අල්ලා ගෙන ගුවන් ගමන් පියවරයන් එකින් එක ඇයට තේරුම් කර ඇයට කිසි කරදරයක් නොවන බවට සහතික වූයේය. “ඔබ ගුවන් යානයකට ගොඩවූ පසුව අප සිතන්නේ ඔබ ගැන මිස අප ගැන…