ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රේමයේ සෘතු

අලංකාර වීමට මල් පිපී තිබීය යුතු වීම අවශ්‍ය නොවන බව ප්‍රසිද්ධ උද්‍යාන අලංකරන ශිල්පි පියට් ඌඩොල්ෆ් පවසයි. දැඩි ශීත සෘතුවේ පවා සම්මාන ලාභී ඕලන්ද ජාතිකයාගේ හැඩතල දැකුම්කළු විය. සමහරු එකඟ නොවූවත් “ඔබ නොසිතන බොහෝ දේ වල අලංකාරයක් ඇත” කියා ඌඩොල්ෆ් කියයි. “මම මිය ගිය ගස්වලට කැමතියි කියා ඔබ කීවොත් ඔබට ප්‍රශ්නයක් මතුවේ. මන්දයත් සෙනඟ මියගිය ගස් වලට අකමැති නිසාය”.

ගස්වල…

බෙදා ගැනීමට සුදානම්ව සිටින්න

ලා බාල තරුණිය ඇයගේ ස්ථාවරයේම සිටියාය. ඒ පාසැලේ උසස් පෙල සිසුන් කණ්ඩායම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගොස් සිටි අවස්ථාවේය. ක්ලෙයාර් අවරුදු විසි ගනනක මිනිසෙකු සමඟ දෙබසක යෙදී සිටියාය. මිනිසා ඇයට වඩා හැඩි දැඩි විය. ඔව්හු ඇදහිල්ල ගැන කථා කළහ.

ක්ලෙයාර් ජේසුස් වහන්සේගේ සුභාරංචිය පැහැදිළිව ඉදිරිපත් කළාය. ඔහු ඔහුගේ ආත්මික අදහස් ඉදිරිපත් කළ අතර ඒවා බොහෝ වෙනස් විය. ඔව්හු…

ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ අනාගතය

මාගේ පියාගේ ජීවිතය පුරා තිබූ සිහිනය ස්විට්සර්ලන්තයට යාමය. තාවකාලික ඩිමෙන්ෂියා රෝගය ඔහුට ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ශාරීරිකව ඔහුට හැකියාව තිබියදී මාගේ මව ඔහු සමඟ ස්විට්සර්ලන්තයට යාමට තීරණය කළාය. “එක් දවසක් ටිට්ලිස් කන්දේ හිම අප වටා හමා යද්දී ඔබේ පියාගේ මුහුණේ ගැඹුරු ප්‍රීතියක් මම දුටුවෙමි. එය සිහිනයක් සැබෑ වූවාය යන ප්‍රීතියයි” යනුවෙන් ඇය කීවාය. නමුත් පසුව ඇය කඳුළු සළමින් පැවසුවේ…

දෙවියන් වහන්සේගේ මහිමය සහ තේජශ්‍රීය

ලන්ඩනයේ උත්සව ශාලාවේ සිවිලිම අති රමණීයය. එය සර් පීටර් පෝල් රූපන්ස් විසින් 1629-1634 දක්වා චිත්‍රයට නඟා තිබුණි. එය 1 වන චාර්ල්ස් රජු ඔහුගේ පවුලේ රාජකීයත්වය මහිමවත් කිරීම සඳහා කරන ලෙසට අණ දී තිබුණු එකකි. එක චිත්‍රයක මිනර්වා දේවතාවිය චාර්ල්ස්ගේ පියා වන 1 වන ජේම්ස් රජුගේ ජයග්‍රහණය සමරන බවත් පෙන්නුම් කරයි. තවත් චිත්‍රයක ජේම්ස් රජුව රාජාලියෙකුගේ පියාපත් මඟින් ස්වර්ගයට ගෙන යනු…

අන්‍යෝන්‍ය ත්‍යාගශීලීත්වය

මෙලනිට නිතර හිසේ කැක්කුම හට ගත් විට ඇයගේ පිටියුටරී ග්‍රන්ථියේ ගෙඩියක් ඇති බව ඇගේ වෛද්‍යවරු සොයා ගත්හ. එය මිදි ගෙඩියක් තරම් වූ අතර 2003 දී ශල්‍යකර්මයකින් ඉවත් කෙරුණි. නැවත 2006 දී එය සිදු විය. තුන්වන වරට 2017 දී එය මතු වූ විට මෙලනිට විකීරණ ප්‍රතිකාරයකට යන්නට සිදු විය. ඒ නිසා ඇයගේ හිසකෙස් වැටිණ. විසි හත් වන වියේ පසුවූ ඇගේ පුත්‍රයා…

අප කවුද කියා මතක තබා ගැනීම

ආපන ශාලා සේවකයෙක් කුණු ගොඩක් අසළ සිහිසන් නැතිව සිටි මිනිසෙකුව සොයා ගත්තේය. හිරු එළියට පිළිස්සී, කුහුඹුවන් කා දමා සිටි ඔහු කම්පනයකින් පෙළෙන ලකුණු පෙන්නුම් කළේය. ඔහු කව්ද කියා ඔහු දැන සිටියේ නැත. පසුව “බෙන්ජමින් කයිල්” යනුවෙන් තමාට නමක් දා ගත් ඔහු දශකයක කාලයකටත් වඩා කිසිම අනන්‍යතාවයක් නොමැතිව ජීවත් විය. ඔහුට රැකියාවක් කිරීමට නොහැකි විය. ආධාර ගැනීමට හෝ ඔහුගේ අතීතය මතක්…

දෙවියන් වහන්සේගේ සැපයීම

රාත්‍රිය අප සමඟ ගත කිරීමට පැමිණි මාගේ මුණුපුරාව මම නිදි කරවමින් සිටියෙමි. ඔහුගේ පොත් සළකුණ ගීතාවලිය 23 ට පෙරළුණ විට “මේක අපි කියවා අවසන්” යයි කියමින් විරුද්ධ විය. අපි අලුතෙන් යමක් ඉගෙන ගනිවී යයි මම යෝජනා කළ විට ඔහු ශබ්ද නඟා කියවමින් “සමිඳාණෝ මා එඬේරාණෝය. අග හිඟ මට නොවන්නේය. එතුමාණෝ නිල් පේස්ට්‍රීස් මත මා සතප්වා...” යයි කීවේය. නිල් පේස්ට්‍රීස්? (ඔහු…

යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙත දිවයාම

එක් මොහොතකදී චිලී හි මැගලන් මුහුදේ ඒඩ්‍රියන් සිමන්කාස් තම පියා සමඟ ඔරු පදිමින් සිටියේය. ඊළඟට විසිහතර හැවිරිදි ඔහු විශාල තල් මසෙකුගේ මුඛය තුළ විය. “මම මැරුණ කියල හිතුවා” යනුවෙන් ඔහු ප්‍රවෘත්ති වාර්තා කරුවන්ට පැවසීය. තත්පර කිහිපයකින් තල්මසා ඒඩ්‍රියන්ව ශීතල වතුරට අත් හැරියේය. ඔහු ජලය මත පාවෙන කබායක් හැඳ සිටි නිසා ජලය මතු පිටට පාවීය. ඔහුගේ පියා ඔහුව ආරක්‍ෂිතව ඇද ගත්තේය.…

දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ නිදහස

“මාගේ බෙල්ල වටේ කොක්කු” යන ඉංග්‍රීසි කියමන ඔබ අසා ඇත්නම් එහි අර්ථය වෙහෙසකාරී බරකි. එය ඉංග්‍රීසි කවියෙක් වූ සැමුවෙල් කොලරිඩ්ජ්ගේ ප්‍රසිද්ධ කාව්‍යයක් වන “පුරාණ නැවියාගේ බර” යන්නෙන් උපුටා ගැනීමකි. එම කවියේ නැවියෙකු අහිංසක, මිත්‍රශීලී කොකෙකුට වෙඩි තබා මරා දමයි. අනෙක් නැවියෝ විශ්වාස කළේ ඔහුගේ කෲර ක්‍රියාව ඔවුන්ගේ ගමනට ශාපයක් වනු ඇත කියාය. ඒ හෙයින් දඬුවමක් ලෙස මිය ගිය පක්‍ෂියාව ඔහුගේ…

සංගීතයේ බලය

1915 නොවැම්බර් 21 වන දින එන්ඩියුරන්ස් නැව, සර් අර්නස්ට් ෂැකල්ස්ටන් සහ ඔහුගේ කාර්ය මණ්ඩල සේවකයින් විසි හත් දෙනා ඔවුන්ගේ බලාපොරොත්තුද සමඟ ඇන්ටාර්ක්ටික් හිම මත දැඩි අඳුරේ අතරමංවිය. නිවසින් සැතපුම් දහස් ගණනකට එහායින් ඔව්හු අතරමං වූහ. පසුව ඔවුන්ගේ මිදීමට හේතුවූ කරුණු කිහිපයක් කාර්ය මණ්ඩලය බෙදා ගත්හ. ඊට බැන්ජො එකක්ද අයත් විය. ඔවුන්ගේ කුරිරු ගමන තුළ ගමනේ කාලගුණ විද්‍යඥ ලෙනාඩ් හසීට පමණක්…