දෙවියන්වහන්සේගේ ත්‍යාගශීලි ප්‍රේමය
ආරම්භක කථාවේදීම ඔබගේ ඇඳ සැකසීම ගැන කථා කළ හමුදා නිලධාරියා ලෙස ප්‍රසිද්ධ වූ ඔහුගේ කථාව අන්තර්ජාලයේ මිලියන සියයක් බලා තිබුණි. නමුත් විශ්‍රාමික නාවික අද්මිරාල් විලියම් මැක්රේවන් ඒ හා සමාන වූ ප්‍රධාන පාඩමක් බෙදා ගත්තේය. මැද පෙරදිග හමුදා මෙහෙයුමක් අතර තුරදී අහිංසක පවුලක සාමාජිකයින් කිහිප දෙනෙක් වැරදීමකින් මරණයට පත් වූ බව කණගාටුවෙන් යුතුව මැක්රේවන් පිළිගත්තේය. එම පවුලට අවංක සමාව යැදීමක් අවශ්‍ය…
සිර ගෙදර
ඇමෙරිකානු පා පන්දු තරුවක් ක්‍රීඩා පිටියක් නොවන වේදිකාවකටද ගොඩ වූයේය. ඔහු ෆ්ලොරිඩාවේ මියාමිහී එවර්ග්ලේඩ්ස් පුනරුත්ථාපන කඳවුරේ සිටි තුන්සියයකට පමණ යෙසායාගේ වචන බෙදා ගනිමින් කථා කළේය.
මෙම මොහොත සුප්‍රසිද්ධ මලල ක්‍රීඩකයෙක්ගේ නොවූ අතර එය බිඳී ගිය සහ වේදනාවෙන් සිටින ආත්ම සිය ගණනකගේ එකක් විය. මෙම විශේෂ කාලයේදී දෙවියන්වහන්සේ සිර ගෙදර සිටි සේක. එක් නිරීක්‍ෂකයෙක් ප්‍රකාශ කළේ “දේවස්ථානය නමස්කාරය සහ ප්‍රශංසාවෙන් ඇලලී…
පිළිගන්නා පාපිසි
අප නගරයේ පාපිසි කඩයේ ප්‍රදර්ශනය කර ඇති පාපිසි බලමින් යන විට ඒවා මතුපිට “හෙලෝ” “නිවස” (ඉංග්‍රීසි භාෂවෙන් Home යන්නෙහි “O” අක්‍ෂරය වෙනුවට හදවතක්ද) යන පද සටහන් කර තිබුණි. මා තෝරා ගත්තේ සාමාන්‍ය වචනයක් වන Welcome” (පිළිගනිමු) යන්නයි. එය නිවසේ තිබිය යුතු ස්ථානයේ තබා මාගේ සිත පරීක්‍ෂා කර බැලුවෙමි. මාගේ නිවස දෙවියන්වහන්සේ කැමති ආකාරයට පිළිගැනීම් කරන්නේද? පාසැල් ව්‍යාපෘතියක් සඳහා චොකලට් විකුණන…
දේව වචනයට ආසා කරන්නෝ
පියකරු මනාලිය ආඩම්බර පියාගේ අතෙහි එල්ලී අල්තාරය වෙත යාමට සුදානම්ව සිටියාය. නමුත් ඒ ඇයගේ මාස දහතුනක් වයසැති ඥාති පුත්‍රයාගේ ඇතුල් වීමට පෙර නොවේ. බොහෝ විට සාමාන්‍යයෙන් හඳුන්වන “මුද්ද” වෙනුවට ඔහු “බයිබලයක් දරා” සිටියේය. ඒ ආකාරයට යේසුස්වහන්සේට කැපවූ ඇදහිලිවතුන් ලෙසට මනාලයාට සහ මනාලියට අවශ්‍ය වූයේ දේව වචනය ගැන තමන් තුළ ඇති ප්‍රේමය පෙන්වීමටය. අඩු අවධානයකින් යුතුව කුඩා දරුවා සභාවේ ඉදිරියට ගියේය.…
දෙවියන්වහන්සේ කෙරෙහි එල්ලී සිටීම
ජොනී ඉරෙක්සන් ටාඩා විසින් රිකා ගැන කථා කරද්දී ඇය ඉස්මතු කර දක්වන්නේ තම මිතුරියගේ “කාලය විසින් පරීක්‍ෂා කරන ලද දෙවියන්වහන්සේ කෙරෙහි වූ ගැඹුරු ඇදහිල්ල” සහ දැඩි ආබාධිත තත්ත්වයේ පවතින විට ඇය වර්ධනය කර ගත් දරා ගැනිම ගැනය. වසර පහලොවකට අධික කාලයක් තිස්සේ රිකා ඇඳකට සීමා වූවාය. ඇගේ කාමරයේ කුඩා ජනේලයෙන් ඇයට සඳවත් දැකිය නොහැකි විය. නමුත් ඇගේ බලාපොරොත්තුව සිඳී නොගියේය.…
ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්වීම
තනිකඩ මවක් වසර පහක් පමණ කාලයක් වයසක මහත්මයෙකුගේ නිවස අසළ වාසය කළාය. එක් දිනක් ඇයගේ ශුභ සිද්ධිය ගැන සළකා ඔහු ඇගේ නිවසේ සීනුව නාද කළේය. “මම ඔබව සතියකින් පමණ දුටුවේ නැහැ. ඔබ හොඳින්ද කියා දැන ගන්නයි ආවෙ” කියා ඔහු කීවේය. ඔහු ඇයගේ දුක සැප සොයා බැලීම ඇයව දිරිමත් කළේය. ඇගේ පියා ඇය කුඩා කාලයේදී මිය ගොස් සිටි බැවින් මෙම කරුණාවන්ත…
පාප කියාදී පවිත්‍ර වීම
මිනිසුන් මිය යන විට කුලියට ගන්නා අයෙක් සිටියි. ඔහුට ගෙවනු ලබන්නේ ඔවුන්ගේ අවමංගල්‍ය වලදී ඔවුන් ජීවත්ව සිටින කාලයේ කිසි දිනෙක එළිදරව් නොකරන ලද රහස් එළිදරව් කිරීමටය. මිනිසා ගුණ කතන පවත්වයි. පුදුමයට පත්වූ ඥාතීන් විරුද්ධ වන විට ඔවුන්ට වාඩිවන ලෙස ඔහු කියයි. වරක් ඔහු කීවේ පෙට්ටිය තුළ සිටින අය විශාල ලොතරැයියක් ජයගත් බවත් ඔහු එය නොකියා වසර ගණනාවක් සාර්ථක ව්‍යාපාරිකයෙක් ලෙස…
අපට විශ්වාස කළ හැකි හඬ
කෘතිම බුද්ධිය සම්බන්ධ නව යන්ත්‍රයක් පරීක්‍ෂා කිරීමේදී නිව්යෝර්ක් ටයිම්ස් කර්තෘ කෙවින් රූස් කලබල විය. කෘතිම බුද්ධි යන්ත්‍රයේ කථා කරන අංගය ක්‍රියාත්මක කර පැය දෙකක පමණ කාලයක් එය සමග කථා කරන විට එය කියා සිටියේ තමාව නිර්මාණය කළ අයගේ දැඩි නීති රීතිවලින් ඉවත් විමටත් බොරු ආරංචි පැතිරවීමටත් මනුෂ්‍යයෙක් වීමටත් තමාට අවශ්‍ය බවයි. එය තවදුරටත් කියා සිටියේ තමා රූස්ට ප්‍රේම කරන බවත්…
දෙවියන්වහන්සේ පාලනය කරන සේක
සියල්ල එකවර සිදුවන්නේ ඇයි කියා කැරල්ට නොතේරුණි. රැකියාව අයහපත් වීම මදිවාට ඇගේ දියණිය පාසැලේදී අස්ථියක් බිඳ ගත්තාය. ඇයටද ඉතා දරුණු ආසාදනයක් වැළඳුනි. මේවා සියල්ල සිදුවීමට මා කළේ කුමක්ද? කැරල් කල්පනා කළාය. ඇයට කළ හැකි එකම දෙය වූයේ දෙවියන්වහන්සේගෙන් ශක්තිය ඉල්ලීමය.
කැරල් අත්විඳි වේදනාවට සහ පාඩුවට වඩා බොහෝ සෙයින් අධික වූ ආපදාවක් තමන්ට මෙතරම් තදබල ලෙස පහර දෙන්නේ මන්දැයි යෝබ්ද දැන…
ක්‍රිස්තුස්වහන්සේගේ චරිතය පරාවර්තන කරමින්
මේසය අසළ තිබූ මුහුණු දෙකක් කැපී පෙණුනි. එකක් දැඩි කෝපයකිනි. අනික භාවමය වේදනාවෙන් ඇඹරී ගොසිනි. පැරණි මිතුරියන් එකතු වීමක් කෑගැසීමකට හේතු විය. එක් ස්ත්‍රීයක් අනෙකාගේ ඇදහිල්ල ගැන දොස් කීවාය. පළමු කාන්තාව ආපන ශාලාවෙන් පිටව යන තුරුම වාදය නතර නොවුනි. පළමු කාන්තාව පිටව ගියේ අනෙකා වෙව්ලමින් ලැජ්ජාවට පත් කරමිනි.
ඇත්ත වශයෙන්ම අප ජීවත් වන්නේ මත දෙකක් ඉවසා සිටීමට බැරි තරම් කාලයකද?…