මම රියැදුරා පමණයි
“තාත්තේ, මගේ මිතුරියගේ නිවසේ මට රාත්‍රිය ගත කරන්න පුළුවන්ද?” කියා මගේ දියණිය මගෙන් ඇසුවේ පුහුණුවීම් වලින් පසුව රථයට ගොඩ වෙන ගමන්ය. “දුවේ ඔබ උත්තරය දන්නවා. මම රියැදුරා පමණයි. සිදුවන්නේ කුමක්ද කියා මම දන්නේ නැහැ. අපි අම්මත් එක්ක කථා කරමු” කියා මම කීවෙමි. “මම රියැදුරා පමණයි” යන්න අප නිවසේ විහිළුවක් බවට පත්වී ඇත. සෑම දිනකම මම මගේ සංවිධානාත්මක බිරිඳගෙන් මම සිටිය…
ක්‍රිස්තුස්වහන්සේ තුළ අවසන් කරන්නෝ වෙමු
මුණුපුරාගේ පුතා වන ඒතන් වෙනුවෙන් ගොත ගොතා සිටි සීත කබාය ගොතා අවසන් කිරීමට පෙර බාබරා මිය ගියාය. “අවසන් කරන්නෝ” යන නමින් හැඳින්වුන ස්වෙච්ඡා සේවකයන්ගෙන් යුත් සංවිධානයකට ස්තුතිවන්ත වන්න එම සීත කබාය සම්පූර්ණ කිරීම සඳහා වෙනත් ගොතන්නෙකුට භාර දෙන ලදී. එම සංවිධානයට සම්බන්ධ වූයේ ඔවුන්ගේ ව්‍යාපෘති අවසන් කිරීමට පෙර ජීවිතයෙන් සමුගත් අයවලුන් සිටින අයගෙනි. මෙම “අවසන් කරන්නෝ” මහත් ප්‍රේමයෙන් යුතුව තම…
දරුවෙකුගේ බලාපොරොත්තුව
මාගේ මිණිපිරිය වන එලියානාට වයස අවුරුදු හතක් වන විට ගෞතමාලාවේ අනාථ නිවාසයක් ගැන වීඩියෝ පටයක් ඇය පාසැලේදී දැක තිබුණි. “එහි ගොස් අපි ඔවුන්ට උදව් කළ යුතුය” කියා ඇය ඇගේ මවට පැවසුවාය. ඇගේ මව පිළිතුරු දෙමින් ඇය වැඩුණු පසුව ඒ ගැන කල්පනා කර බලමු යයි කීවාය. එලියානාට අමතක වූයේ නැත. ඇයට වසර දහයක් වන විට අනාථ නිවසට උපකාර කරන පිණිස ඇගේ…
යේසුස්වහන්සේගේ දෘශ්‍යමාන ඡායා
කැලිෆෝර්නියාවේ විශ්ව විද්‍යාලයක විද්‍යාඥයෝ ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ ගුණාංග සහ ජීවිත රටා හඳුනා ගැනීමට ශරීරයේ කුඩා අංශුවල පරීක්‍ෂණයක් කළහ. අනෙක් දේවල් අතර ඔවුන් පාවිච්චි කරන සබන්, දියර ආලේපන, ෂැම්පූ සහ සම වර්ණ කිරීමට භාවිතා කරන ද්‍රව්‍යය සොයා ගත්හ. එසේම ඔවුන් ගන්නා ආහාර වර්ග, බීම සහ ඖෂධ වර්ගයන්ද ඔවුන් පළඳින ඇඳුම්ද සොයා ගත්හ. එක් එක් පුද්ගලයාගේ ජීවන රටාව සකස් කිරීමට මෙම…
අලංකාර තැනැත්තා
වසර 130 කටත් වඩා අධික කාලයක් අයිෆල් කුළුණ පැරිස් නගරයේ තේජවත් ලෙස නැගී සිටියේ ගෘහ නිර්මාණ ශිල්ප දීප්තියේ සහ අලංකාරයේ සංකේතයක් ලෙසිනි. නගරයේ තේජසේ ප්‍රධාන කාරණයක් ලෙසට නගරය ඒ කුළුණ ප්‍රදර්ශනය කරයි.
එය සාදන විට බොහෝ අය ඒ ගැන සිතුවේ අල්ප වශයෙනි. ගයි ඩි මෝපසන්ට් යන ප්‍රංශ ගත්කරු පැවසුවේ “එය කර්මාන්ත ශාලාවක හීන්දෑරි දුම් බටයක්” ලෙසිනි. ඔහුට එහි අලංකාරය පෙණුනේ නැත.…
අර්ථවත් වූ යා කරන ඉර
මම මගේ මවගේ ජීවිත සේවය සැමරීමට සුදානම් වන විට ඇගේ උපත සහ මරණය අතර ඇගේ “යා කරන ඉර ගැන වසර ගණනාව” පිළිබඳව විස්තර කිරීමට හරි වචන ඉල්ලා මම යාච්ඤා කළෙමි. අපගේ සම්බන්ධතාවයේ යහපත් සහ එතරම් යහපත් නොවූ කාලයක් ගැන මම සිහිපත් කළෙමි. යේසුස්වහන්සේ මාව වෙනස් කරනවා දුටුවායින් පසුව මගේ මව උන්වහන්සේව පිළිගත් දිනය වෙනුවෙන් මම දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෙමි. අප දෙදෙනාට…
නොපෙනෙන රජු
පිල්ග්‍රිම් යනු වන්දනාකාරයාගේ ගමන් මග පදනම් කර ගත් සංගීත වැඩ සටහනකි. එය යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතෙකුගේ ජීවිතය ගැන උපදේශ කථාවකි. එම කථාවේ ආත්මික ලෝකයේ නොපෙනෙන බලවේග සියල්ල ප්‍රේක්‍ෂකයින්ට පෙන්නුම් කෙරේ. දෙවියන්වහන්සේව සංකේතවත් කරන රජුගේ චරිතය මුළු ප්‍රසංගය පුරාම වේදිකාවේ සිටියි. ඔහු සුදු වතින් සැරසී සතුරාගේ ප්‍රහාරයන් වළක්වයි. වේදනාවෙන් සිටින අයව මෘදු ලෙස අල්ලා ගෙන සිටීයි. අනිත් අයව යහපත් වැඩ සඳහා පොළඹවයි.…
පරිවර්තනය කරන නමස්කාරය
රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් පිටත සිට සුසී හැඬුවාය. ඇයව රෝගී කරන බියක රැළි ඇය සිසාරා ගියේය. ඇයගේ මාස දෙකක බිළිඳාගේ පෙනහළු දියරවලින් පිරී තිබුණි. ඔහුව බේරා ගැනීමට ඔවුන්ගේ උපරිමයෙන් කටයුතු කරන බව වෛද්‍යවරු පවසා සිටියත් කිසිම සහතිකයක් ලබා දුන්නේ නැත. ඒ මොහොතේදී ශුද්ධාත්මයාණන්ගේ මෘදු මිහිරි ස්පර්ශය ඇයට නමස්කාර කරන්ට කියා කියනවාක් මෙන් ඇයට දැණුනු බව ඇය පැවසුවාය. ගී ගැයීමට ශක්තියක්…
කුඩා ක්‍රම වලින්
ඇයට පිළිකාව සෑදුණු විට යේසුස්වහන්සේ සමග සිටීමට ස්වර්ගයට යාමට එල්සි සුදානම් වූවාය. රෝගය ඇයව අකර්මණ්‍ය කළත් ඇය සුවපත් වූවාය. එසේම දෙවියන්වහන්සේ ඇගේ ජීවිතය බේරා ගත්තේ මන්ද කියා ඇය කල්පනා කළාය. “මට කළ හැකි යහපත් දේ මොනවාද?” ඇය උන්වහන්සේගෙන් ඇසුවාය. “මට බොහෝ මුදල් හෝ නිපුණතා හෝ නැත. මට ඇවිදීමටද නොහැක. මම ඔබවහන්සේට ප්‍රයෝජනයක් වන්නේ කෙසේද?”.
ඊට පසු අන් අයට සේවය කිරීමට…
යේසුස්වහන්සේ කැළල ඉවත්කරන සේක
ඇඳුම් වියළන යන්ත්‍රය තුළ මාගේ කමිසයක් සොයමින් “ඔබ විහිළු කරනවාද?” කියා මම මොර ගැසීමි. මට එය හමුවුනි. තවත් දෙයක්ද හමුවුනි.
මගේ සුදු කමිසයේ තීන්ත පැල්ලමක් තිබුණි. එය කොටි හමක් මෙන් විය. තීන්ත පැල්ලම් සෑම තැනකම තිබුණි. මම පැහැදිළිවම මගේ සාක්කු පරීක්‍ෂා කර නොමැත. සිදුරක් සහිත වූ තීන්ත පෑනක් සැම දෙයක්ම කැළැල් කර ඇත.
පාපය පෙන්වීමට දේව වචනය සෑම තැනකම කැළැල්…