ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේ සමග පොර බැදීම

මගේ ස්වාමි පුරුෂයාගේ මරණයෙන් පසුව බොහෝ කල් මා සමග මිතුරුකමක් තිබූ අයෙක් මට පණිවුඩයක් එවීය. “ඇලන් දෙවියන්වහන්සේ සමග පොර බැදූ අයෙකි. ඔහු සත්‍යය වශයෙන්ම යාකොබ් කෙනෙකි. අද මම කිතුනුවෙක් වීමට දැඩි හේතුවක් වූයේ ඔහුය”. මම කිසි දිනෙක ඇලන්ගේ පොර බැදීම ආදී පිතෘ යාකොබ් සහ සංසන්දනය නොකරන්නෙමි. නමුත් එය ගැළපේ. ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඇලන් පිළිතුරු වෙනුවෙන් තමා සමග අරගල කළ…

අපගේ ස්වර්ගීය පියාණන්ට හඬ ගැසීම

ඇමරිකානු ජනාධිපති හැරී ට්‍රැමන් දෙවන ලෝක යුද්ධය අවසන් වූ බව දන්වා මිනිත්තු කිහිපයකට පසු මිසුරි ග්‍රෑන්ඩ්විව් හී කුඩා නිවසක දුරකථනය නාද විය. වයස අවුරුදු අනූ දෙකක කාන්තාවක් ඇමතුම ගැනීමට යාමට අවසර ගත්තාය. “හෙලෝ,.... ඔව් මම හොඳින්. ඔව්. මම ගුවන් විදුලියට සවන් දෙමින් සිටියේ...දැන් ඔබට පුළුවන් නම් ඇවිත් මාව බලලා යන්න...... ගුඩ් බායි” යනුවෙන් ඇය කියනවා ඇගේ අමුත්තාට ඇසුණි. වයසක කාන්තාව…

ජීවිත වෙනස් කරන දෙවියන්වහන්සේගේ ත්‍යාගය

මමත් මගේ ස්වාමිපුරුෂයාත් බයිබල් බෙදා දෙද්දී මම අපගේ යෞවන කණ්ඩායමට සුභ පැතුවෙමි. “ඔබගේ ජීවිතය වෙනස් කිරීමට දෙවියන්වහන්සේ මෙම මිළ කළ නොහැකි ත්‍යාගය පාවිච්චි කරන සේක” යනුවෙන් මම කීවෙමි. එම රාත්‍රියේදී සිසුන් කිහිප දෙනෙක් එකතු වී යොහන් ශුභාරංචිය කියවීමට කැප වූහ. අපගේ සතිපතා රැස්වීම්වලදී ඔවුන්ට ඉගැන්වූ අතර නිවසේදී දේව වචනය කියවන ලෙසට කණ්ඩායමට නොකඩවා ඇරයුම් කළෙමු. වසර දහයකට වඩා වැඩි කාලයකට…

ජාතික කඳවුරු ගසා ගැනීමක්

අපි තරු යට කඳවුරු ගසා ගත්තෙමු. අප සහ බටහිර අප්‍රිකානු අහස අතර කිසිවක් නොවීය. වියළි කාලයේදී කූඩාරමක් අවශ්‍ය නැත. නුමුත් ගින්දර අත්‍යාවශ්‍යය. “ගින්න නිවෙන්න දෙන්න එපා” යයි තාත්තා කීවේ ලීයකින් දර එහාට මෙහාට කරමිනි. ගින්න වන සතුන්ව ඈතින් තැබුවේය. දෙවියන්වහන්සේගේ මැවිල්ල මනහර නමුත් කඳවුර ඇති තැනට දිවියෙක් හෝ සර්පයෙක් එනවාට ඔබ කැමති නොවනු ඇත.

පියා ඝානා ඉහළ කොටසෙහි මිෂනාරිවරයෙක්ව සිටියේය.…

ප්‍රසන්න සේවය

ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ඇන්ඩෘ කාර්ඩ්ය. ඔහුගේ කාර්යය ගැන ධවල මන්දීරයේ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැවසුවේ “සෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ කාර්යාලයේ අරමුණු ප්‍රකාශයක් රාමු කර එල්ලා තිබේ. එනම් “අපි ජනාධිපතිගේ ප්‍රීතිය උදෙසා සේවය කරමු” යනුවෙනි. එයින් අදහස් වන්නේ අප සේවය කරන්නේ ජනාධිපති සතුටු කිරීමටය යන්න නොවේ. නැත්නම් ඔහුගේ/ඇගේ ප්‍රසාදය දිනා ගැනීමටද නොවේ. ඒ වෙනුවට අප…

ඔබට මොකද?

“ඇයට මිදි තිබෙන විට මට ස්ට්‍රෝබෙරි ලොලිපොප් එකක් මොකටද?” මගේ සය හැවිරිදි ඥාති දියණිය ඇසුවාය. දරුවන් සෑම විටම තමන්ට ලැබෙන දෙය සහ අනිත් අය ලබන දේ සසඳන්න උත්සාහ දරණ බව මගේ ඥාති දියණියන් සහ පුත්‍රයන් මට ඉගැන්වූහ. එයින් අදහස් වන්නේ ආදරවන්ත නැන්දනියක් ලෙස මම යහපත් විනිශ්චයක් ලබා දිය යුතු බවයි.

මමද සමහර විට දෙවියන්වහන්සේ මට ලබා දී ඇති දේවල් උන්වහන්සේ…

ඔබ ප්‍රේමවන්තයෙකි

තම දුක ප්‍රකාශ කිරීමට ඇලී නම් වූ තරුණියක් ලී කැබැල්ලක ලියා එය උද්‍යානයෙන් තැබුවාය “අවංකව කියනවා නම් මට කණගාටුයි. කිසිවෙක් මා සමග කාලය ගත කරන්න කැමති නැත. මට සවන් දුන් එකම පුද්ගලයා පවා මට නැති විය. මම සෑම දිනකම හඬන්නෙමි”.

කෙනෙක්ට මෙම සටහන හමු වී ඇය පදික වේදිකාවල ලියන රටහුණු කැබැල්ලක් ගෙනැවිත් ඇලීට තමන්ගේ සිතුවිලි ලියන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටියාය.…

බලාපොරොත්තුවේ අනාගතයක් දැකීම

2005 හි කැත්‍රිනා සුළි කුණාටුවේ විනාශයෙන් පසුව නිව් ඕර්ලියන්ස් ප්‍රදේශය සෙමෙන් ගොඩනැගීම ආරම්භ කළේය. වඩාත් බලපෑමට ලක්වී තිබුණේ පහළ නව වන කොටසයි. කත්‍රිනා පැමිණ වසර ගණනාවකට පසුවත් එහි වැසියන් මූලික පහසුකම් පවා නැතිව සිටියහ. බර්නෙල් කොට්ලන් එය වෙනස් කිරීමට කටයුතු කළේය. කැත්‍රිනාට පසුව 2014 නොවැම්බරයේදී ඔහු පහළ නව වන කොටසෙහි පළමු සිල්ලර වෙළඳ පළ ආරම්භ කළේය. “මම මෙම ගොඩනැගිල්ල මිළයට…

ජීවිතයේ වන්දනා ගමන

විවිධ ඇදහිලි වලින් යුක්ත මිලියන දෙසීයක පමණ සෙනගක් සෑම වසරකම වන්දනා ගමනක් යන්නෝය. වන්දනා ගමනේ කාර්ය වන්නේ යම් ආශිර්වාදයක් ලබා ගැනීම සඳහා යම් ශුද්ධ ස්ථානයකට යාමය. එය යම් දේවස්ථානයක්, පන්සලක්, කෝවිලක් හෝ වෙනත් නවාතැනක් වන්නේ ආශිර්වාද ලබා ගැනිම පිණිසය.

බ්‍රිතාන්‍යයේ සෙල්ටික් කිතුනුවන් වන්දනා ගමන දුටුවේ වෙනස් ආකාරයකටය. ඔවුන් දිසාවක් නොමැතිව කාන්තාරයට ඇතුල් වීමෙන් හෝ සාගරයේ ඔවුන්ගේ බෝට්ටු ඔහේ පාවෙන්න හැරීමෙන්…

එකිනෙකාගෙන් ඉගෙන ගැනීම

සූම් තාක්‍ෂණය සංනිවේදනය වීමට වසර ගණනාවකට පෙර ව්‍යාපෘතියක් ගැන සාකච්ඡා කිරීමට වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වන ලෙසට මගේ මිතුරියක් මගෙන් ඉල්ලා සිටියාය. මාගේ විද්‍යුත් පණිවුඩ වල ස්වරූපයෙන් මම කලබල වී සිටින බව දැන ගත් ඇය වීඩියෝ ඇමතුම සුදානම් කර ගැනීමට තරුණ අයෙක්ගේ උපකාරය ඉල්ලා සිටින ලෙසට මට යෝජනා කළාය.

ඇයගේ යෝජනාව පෙන්නුම් කරන්නේ පරම්පරා අතර ඇති සම්බන්ධතාවයයි. එය රූත්ගේ සහ නායොමිගේ…