ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන්වහන්සේගේ යහපත් අත් වැඩ

2022 ජූලි 12 වන දින ජේම්ස් වෙබ් අභ්‍යාවකාශ දූරදක්නයෙන් ගැඹුරුතම අභ්‍යාවකාශයෙන් පැමිණෙන රූප ලැබෙන තෙක් විද්‍යාඥයෝ බලා සිටියහ. නව තාක්‍ෂණික දූරදක්නයට මනුෂ්‍යයා අභ්‍යාවකාශය දෙස මෙතෙක් බලා තිබෙනවාට වඩා වැඩි දුරක් බැලිය හැකි වුනි. හදිසියේම රමණීය රූපකයක් මතු වුනි. ඒ කරීනා නෙබුලාහී කලින් නොදුටූ වර්ණ අභ්‍යාවකාශ පසුතලයකි. ප්‍රසිද්ධ අදේවදෘෂ්ටික කාර්ල් සේගන්ව උපුටා දක්වමින් වෙනත් නාසා විද්‍යාඥයෙක් පැවසුවේ “කොහේ හෝ විශ්වාස කළ…

බොරු සහ සත්‍යය

කුඩා බොරුවලට වඩා ලොකු බොරු බලවත් බව ඇඩොල්ෆ් හිට්ලර් විශ්වාස කළේය. ඛේදවාචකය නම් ඔහු තම මතය සාර්ථකව ක්‍රියාත්මක කිරීමයි. ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් අවධියේදී ඔහු අන් අයගේ බලාපොරොත්තු වලට සහය දීමෙන් සෑහිමට පත්වන බව කීවේය. ඔහු බලයට පැමිණි පසුව ඔහුගේ පක්‍ෂය කිසිවෙකුට පීඩා කිරීමට බලාපොරොත්තු නොවන බව පැවසීය. පසුව තමා පියෙකු සහ සදාචාර සම්පන්න නායකයෙක් බව පෙන්වීමට මාධ්‍යය යොදා ගත්තේය.…

ප්‍රීතිය සහ ප්‍රඥාව

මිහිරි සුවඳැති චෙරි මල් දීප්තිමත් සුදු සහ රෝස මල්වලින් සෑම වසන්ත සමයකම ජපානය වසා ගන්නේ රට වැසියන්ගේ සහ සංචාරකයින්ගේ හැඟීම් එකසේ ප්‍රබෝධමත් කරමිනි. මල්වල කෙටි කාලීන ස්වභාවය නිසා ඒවා පවතින කාලය තුළ අලංකාරය සහ සුවඳ අත් විඳීමට ජපන් ජාතිකයන් මහත් ආශාවක් දක්වති. අත්දැකීමේ කාලයේ කෙටි බව එහි තියුණු කම තීව්ර කරයි. ඉක්මණින් වෙනස් වන මෙම උවමනාවෙන් ලබන ප්‍රීතියට ඔව්හූ “මොනෝ…

තනි කටහඬක්

ලෝක මහා යුද්ධය අවසන් කළ පැරිසියේ සාම සමුළුවට පසුව ප්‍රංශ මාර්ෂල් ෆර්ඩිනැන්ඩ් ෆොක් මහත් ශෝකයෙන් ප්‍රකාශ කළේ “මෙය සාමය නොවේ. මෙය වසර විස්සක සටන් විරාමයක් පමණි” කියාය. “මේ යුද්ධය සියලු යුද්ධ වල අවසනායය” යනුවෙන් තිබූ ජනප්‍රිය මතය ෆොක්ගේ මතයට වඩා පරස්පර විරෝධී වූයේය. වසර විස්සක් සහ මාස දෙකකට පසුව දෙවන ලෝක යුද්ධය ඇති විය. ෆොක් නිවැරදි විය.

බොහෝ කාලයකට පෙර…

ආත්මික උරුමයක් තබා යෑම

අපි යෞවනියන්ව සිටියදී මාගේ මව යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමේ තීරණය වටහා ගැනීමට මටත් මගේ සහෝදරියටත් නොහැකි වූ නමුත් ඇය තුළින් අප වෙනසක් දුටු බව ප්‍රතික්‍ෂේප කිරීමටද නොහැකි වුනි. ඇයට වැඩි සමාදානයක් සහ ප්‍රීතියක් තිබූ අතර සභාවේද ඇය විශ්වාසයෙන් යුතුව සේවය කිරීම ආරම්භ කළාය. ඇයට බයිබලය ඉගෙනීමට විශාල පිපාසයක් තිබුණි. ඇය එයට සහභාගී වී උපාධියක්ද ලබා ගත්තාය. මගේ මවගේ තීරණයෙන්…

ක්‍රිස්තුස්වහන්සේ තුළ කළ යුතු දේ කිරීම

අළු වර්ණ ගැන්ඩල්ෆ්ට සුදු වර්ණ සරුමන් හමුවූ විට සරුමන් පැවසුවේ තමා කළ යුතු දේවල්වලින් එනම් දුෂ්ඨ සවුරන්ගේ බලයෙන් පොළොවේ මධ්‍යය ආරක්‍ෂා කිරීමට උපකාර කිරීමෙන් ඉවත්වී ඇති බවය. ඊටත් වඩා සරුමන් සවුරන් සමග එකතු වී තිබුණි. ජේ.ආර්.ආර්. ටොල්කින්ගේ සම්මානනීය කෘතියක් වන ද ෆෙලෝෂිප් ඔෆ් ද රින්ග් යන චිත්‍රපටියේ දර්ශනයකින් එය පැහැදිළි වන්නේ පෙර මිත්‍රයන් යහපත සහ නපුර අතර සටනක නිමග්නව ඇති…

අපවම ගළවා ගැනීමට උත්සාහ කිරීම

වසර ගණනාවකට පෙර නිව්යෝර්ක් නගරය “ආරක්‍ෂිතව සිටින්න. නිශ්චලව සිටින්න” කියා දැන්වීමක් දියත් කළේ සෝපානයක සිරවූ විට නිසලව ආරක්‍ෂිතව සිටින ආකාරය සෙනගට ඉගැන්වීමටය. විද්‍යාඥයින් පෙන්වා දුන්නේ සිරවූ මගීන් වෙනත් ආකාරයකින් දොරවල් විවෘත කිරීමට හෝ පිට වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට හෝ උත්සාහ කිරීමේදී මිය යන බවයි. හොඳම සැළසුම් මාර්ගය වන්නේ අනතුරු ඇඟවීමේ බොත්තම ඔබා ආපදා සේවකයින් පැමිණෙන තුරු නිසලව සිටීමයි.

පාපයෙන්…

මල් දරන කාන්තාර

සියවසකට පෙර ඉතියෝපියාවෙන් දළ වශයෙන් සියයට 40 ක් පමණ ඝණ වනාන්තර වලින් පිරී තිබුණ නමුත් අද එය සියයට 4 කි. වාණිජ ශාඛ වෙනුවෙන් කැලෑ එළි කිරීමත් ගස් ආරක්‍ෂා නොකිරීමත් නිසා පාරිසරික ඛේදවාචකයකට දේශය යොමුවී තිබුණි. දැනට තිබෙන හරිත ඉඩම්වලින් බොහෝමයක් සභාවලින් ආරක්‍ෂා කරනු ලැබේ. සියවස් ගණනාවක්ම ඉතියෝපියානු ඕර්තොඩොක්ස් ටිවාහිඩෝ සභාවන් හිස් කාන්තාර මැද තිබෙන මෙම ක්‍ෂේමභූමි ආරක්‍ෂා කර ගෙන සිටිති.…

දකින්න ඇස්

ජෝයි තම ඥාතියෙක් වන සැන්ඩි ගැන කරදර වූවාය. වසර ගණනාවක් ඇය මත්පැන් සහ මානසික ගැටළු සමග පොර බැදුවාය. ජෝයි සැන්ඩිගේ මහල් නිවසට ගිය විට දොර වසා ඇති බවත් එහි කිසිවෙක් පෙනෙන්ට නොසිටී බවත් පෙනෙන්ට තිබුණි. ඇයත් අන් අයත් සැන්ඩිව සෙවීමට සැළසුම් කළ අතර ජෝයි යාච්ඤා කළාය. “දෙවියන්වහන්ස, නොපෙනෙන දේ දකින්න මට උදව් කළ මැනව”. ඔවුන් පිටත් වන විටදී ජෝයි නැවතත්…

දෙවියන්වහන්සේ දෙන ලද දීමනා

දශක ගණනාවකට පෙර විශ්ව විද්‍යාල භාවනා රැස්වීමකදී සෑම කෙනාම පෞරුෂ පරීක්‍ෂණයක් ගැන කථා කළහ. එක් අයෙක් මම “ISTJ” යයි කීවේය. මම “ENFP” යයි තවත් කෙනෙක් මිමිණුවේය. මම ව්‍යාකූල වූයෙමි. මම “්ABCXYZ’” යයි විහිළු කළෙමි.

එතැන් සිට මම පෞරුෂ වර්ධනය (Myers-Briggs) සහ (DISC) විවිධ පෞරුෂ ඇගයීම් වැනි දේවල් පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම ඒවායින් ප්‍රීතියක් ලබන්නේ ඒවායින් අපට අපවම සහ…