රාජ්‍යය මනසකින් යුත් නායකත්වය
එකිනෙකා වෙනුවෙන් යාච්ඤාකරමින් සහ එකිනෙකාගේ පොත් ගැන වචනය ව්‍යාප්ත කරමින් සිටි කිතුනු ළමා පොත් කතුවරයන් කණ්ඩායමක් හා මම එක්වූ විට සමහරුන් පැවසුවේ “තරඟකරුවන් සමග වැඩ කිරීම මෝඩ කමක් බවයි”. නමුත් අපගේ කණ්ඩායම රාජ්‍යය මනසක් ඇති නායකත්වයට කැපවී සිටියේ තරඟයට නොව ශුභාරංචිය ප්‍රචාරය කිරීමටය. අපි එකම ඉලක්කයක සිටියෙමු. ඒ ශුභාරංචිය ව්‍යාප්ත කිරීමයි. අපි එකම රජු වූ යේසුස්වහන්සේට සේවය කළෙමු. අපි එක්ව…
ඔබගේ ඇදහිල්ල බෙදා ගන්න
1701 දී එංගලන්ත සභාව ලෝකය පුරා මිෂනාරිවරුන් යවන පිණිස ශුභාරංචිය පැතිරවීමේ සංගමය පිහිටුවීය. එහි ආදර්ශ පාඨය ලතින් බසින් “ට්‍රාන්සියෙන්ස් අඩිවුවා නොස්” එනම් “මෙහි ඇවිත් අපට උපකාර කරන්න” යන්නයි. පළමු සියවසේ පටන් ශුභාරංචියේ තානාපතිවරුන් වශයෙන් යේසුස්වහන්සේගේ අනුගාමිකයන් විසින් ලෝකයට අත්‍යවශ්‍යව ඇති උන්වහන්සේගේ ප්‍රේමයේ සහ සමාවේ පණිවුඩය ගෙන යද්දී තෝරා ගනු ලැබුවේ මෙම ආදර්ශ පාඨයය.
“මෙහි අවුත් අපට උපකාර කරන්න” යන වැකිකඩ…
සදාකාලික උරුමය
විශාල අවපාතය කාලයේදී දූවිලි බඳුන් වැනි වැලි කුණාටු එක්සත් ජනපදය හරහා හමා යද්දී කැන්සාස් හී හියාවතා නගර වැසියෙක් වූ ජෝන් මිල්බර්න් ඩේවිස් තමාටම නමක් සාදා ගැනීමට තීරණය කළේය. දරුවන් නැති ස්වෝත්සාහයෙන් ධනවත්වූ ඩේවිස්ට සමාජ සේවයට හෝ ආර්ථිකයට ආයෝජනය කරන්න පුලුවන්කම තිබුණි. ඒ වෙනුවට ප්‍රදේශයේ සුසාන භූමියේ සිටවීමට තමාගේ සහ තම මියගිය බිරිඳගේ සම්පූර්ණ උසට සමාන රූප එකොළහක් සාදන ලෙසට පැවරුවේය.…
සෑහීමට පත් කළ හැක්කේ දෙවියන්වහන්සේට පමණි
නිවාස අයිතිකරුවෙක්ට ඩොලර් දහසක් වටිනා විශාල ඉස්සන්, ෂවර්මා, සලාද සහ තවත් බොහෝ ආහාර වර්ග ලැබෙන්න සළස්වන ලදී. නමුත් ඒ මනුෂ්‍යයාට එදින උත්සවයක් නොතිබුණි. කෙසේ වෙතත් ඔහු කිසිවක් ඇණවුම් කර තිබුණේද නැත. කර තිබුණේ ඔහුගේ සය හැවිරිදි පුත්‍රයාය. මෙය සිදු වූයේ කෙසේද? නින්දට පෙර දරුවාට සෙල්ලම් කිරීම සඳහා පියා විසින් ඔහුගේ ජංගම දූරකථනය පුත්‍රයාට ලබා දී තිබූ අතර දරුවා මෙම මිළ…
පීඩාවේදී මොර ගැසීම
භූමි කම්පාවකින් කඩා වැටුණු තට්ටු දෙකක සුන්බුන් මත සිරවී සිටි පස් හැවිරිදි සිරියානු දැරියක් වන ජිනාන් තමා වටා ඇති සුන්බුන් වලින් තම කුඩා සහෝදරයාව ආවරණය කර ගනිමින් උදව් ඉල්ලා මොර ගැසීය. “මාව මෙතැනින් පිටතට ගන්න. මම ඔබට ඕනෑම දෙයක් කර දෙන්නම්. මම ඔබගේ සේවිකාව වෙන්නම්” යනුවෙන් හද කම්පා කරමින් ඇය මොර ගැසුවාය.
ගීතාවලිය පුරාම විපත්තියේදී කරන මොර ගැසීම් හමුවේ. “මාගේ…
ක්‍රිස්තුස්වහන්සේ තුළ ධෛර්යය
විසිවන සියවස ආරම්භයට ආසන්නයේ මේරි මැක්ඩොවෙල් චිකාගෝහී කෲර ගබඩා ස්ථානවලට වඩා වෙනස් ලෝකයක ජීවත් වූවාය. ඇයගේ නිවස පිහිටියේ සැතපුම් විස්සකට එහායින් වුවද කම්කරුවන් වැඩ වර්ජනය කරන්න හේතු වූ අමානුෂීය කම්කරු තත්ත්වයන් ගැන කිසිවක් නොදැන සිටියාය. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් මුහුණ දුන් අසිරු තත්ත්වයන් ගැන දැන ගත් පසුව ඇයත් ඔවුන් සමග ජීවත් වීමට ගොස් ඔවුන්ගේ යහපත් තත්ත්වයන් වෙනුවෙන් පෙනී සිටියාය. කුඩා…
මැවුම්කරුවාණන් සිහි කරන්න
තමාට මාරාන්තික පිළිකාවක් ඇතැයි පිළිගැනීමට අකමැති කාන්තාවක් ගැන ලියා තිබූ නවකථාවක් මම මෑතකදී කියෙව්වෙමි. වේදනාවෙන් පීඩිතවූ ඇයගේ මිතුරියන් සත්‍යයට මුහුණ දෙන ලෙසට ඇයට බලකළ විටදී ඇයගේ මග හැරීමට හේතුව ඉස්මතු වුනි. “මගේ ජීවිතය මම නාස්ති කර ගත්තෙමි” කියා ඇය ඔවුන්ට කීවාය. තලෙන්ත සහ වස්තුව සමග ඉපදුණු ඇය තවදුරටත් කියා සිටියේ “මගේ ජීවිතයෙන් මම කිසිදෙයක් නොකළෙමි. කිසිදෙයක් හරියට නොකළෙමි. එකකවත් රැඳී…
දෙවියන්වහන්සේ සියල්ල සෑදූ සේක
අපි කැලිෆෝර්නියාවේ මොන්ටේරේ බොක්කේ මත්ස්‍යාගාරයට ඇතුල් වන විට මගේ තුන් හැවිරිදි පුතා වන සේවියර් මගේ අත මිරිකුවේය. වහලෙහි එල්ලෙමින් තිබූ සම්පූර්ණ උස සහිත මොල්ලි තල්මසෙකු පෙන්වා “ඉතාමත් විශාලයි” කියා කීවේය. ප්‍රදර්ශනය කර ඇති එක් එක් භාණ්ඩය නරඹන කල ඔහුගේ දෑස් ප්‍රීතියෙන් පුළුල් විය. කෑම වෙලාවේදී දිය බල්ලන් එහේ මෙහේ පනිනවා දැක අපි සිනහසුනෙමු. දීප්තිමත් නිල් ජලයෙහි ජල්ලි මත්ස්‍යයන් නටන විට…
ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ජ්වලිතය බෙදා ගැනීම
පළමුවරට අපගේ අසල්වැසි හෙන්රිව අපට මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු ලඟ තිබූ මල්ලකින් ඔහු බොහෝ සෙයින් ගෙවී ගොස් තිබුණු බයිබලයක් පිටතට ගත්තේය. දීප්තිමත් ඇස් වලින් යුතුව අපි දේව වචනය සාකච්ඡා කිරීමට කැමතිදැයි ඔහු අපගෙන් ඇසුවේය. අපි හිස වනා ප්‍රතිචාර දැක්වූ පසුව ඔහු ඉරිගසා ඉස්මතු කර තිබූ සමහර ඡේදයන්ට පොත පෙරළුවේය. ඔහුගේ නිරීක්‍ෂණයන්ගෙන් පිරී තිබුණු සටහන් පොතක් ඔහු පෙන්වූ අතර වෙනත් අදාල…
දෙවියන්වහන්සේ සපයන දෙය භාවිතා කිරීම
ඔස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නගර ශාලාව ලොව මනහර ව්‍යාපෘතියකි. සුදු වර්ණ පඩි පෙළෙහි කිරි ගරුඬ ගෙන ඇත්තේ මයිකල් ආන්ජලෝ දාවිත් මූර්තියට ගන්නා ලද ආකාරයෙන්මය. කුළුණු පෙන්නුම් කළේ වෙනිසීයේ ශුද්ධවූ මාර්ක් බැසිලිකාවය. පිත්තල ගෝලාකාර මුදුන දකුණු අර්ධගෝලයේ ඇති විශාලතම මුදුන වූයේය. මුදුනෙහි විශාල සාමයේ දේවදූතයෙක් සෑදීමට ගොඩනගන්නන් අරමුණු කළත් ගැටළුවක් මතු විය. මුදල් තිබුණේ නැත. ෆ්‍රෙඩ් ජොන්සන් නම් ජල නල කාර්මිකයා උපකාරයට පැමිණියේය.…