ඇබ්බැහිවීමෙන් නිදහස් වන්නේ කෙසේද?

මෙම කෙටි අධ්‍යනය ඇබ්බැහිවීමට හේතුව, ඔබ නිදහස් වන්නේ කෙසේද සහ තමන් සිරවී ඇතැයි සිතන අයට ඇති බලාපොරොත්තුව කුමක්ද කියා දෙව වචනයෙන් විමසා බලයි.