තෑගි ගොඩයි - එක පරමාර්ථයයි
මාගේ රට වන මැක්සිකෝවේ ප්‍රධාන ආහාරය බඩ ඉරිඟුය. විවිධ වර්ගයේ බඩ ඉරිඟු ඇත. කහ දුඹුරු රතු සහ කළු කරල් තිබේ. එසේම සමහරක් විවිධ පාට තිත් වලින් යුක්තය. නමුත් නගරයේ සිටින ජනතාව මේවා ආහාරයට නොගනිති. පර්යේෂක අමාඩෝ රමිරේශ් විස්තර කරන්නේ සමානකම ගුණාත්මක භාවයට තවත් නමක් බවය. නමුත් තිත් සහිත කරල් හොඳ රසයක් දෙන අතර අනගි කෙක් වර්ගයක් සෑදීමටද ගන්නේය.
ක්‍රිස්තුස්වහන්සේගේ සභාව…
යැපීම ප්‍රකාශ කිරීම
ලෝරාගේ මව පිළිකා රෝගය සමග සටන් කරමින් සිටියාය. දිනක් ලෝරා මිතුරියක් සමග තම මව ගැන යාච්ඤා කළාය. මොළයේ ආබාධිත තත්ත්වයකින් වසර ගණනාවක් රෝගීව සිටින ලෝරාගේ මව ගැන ඇගේ මිතුරිය යාච්ඤා කළේ "ස්වාමිනී ඔබවහන්සේ මා වෙනුවෙන් සෑම දෙයක් කරන සේක. ලෝරාගේ මව වෙනුවෙන්ද සෑම දෙයක් කරන්න" යනුවෙනි.
තම මිතුරියගේ "යැපීමේ ප්‍රකාශය" ලෝරාගේ සිතේ ගැඹුර ස්පර්ශ කලේය. ඇය එම මොහොත ගැන නැවත…
සැඟවුණු අලංකාරය
ටොබෑගෝ දුපත අසළ කැරිබියන් මුහුදෙහි දිය යට බැලීමට විශේෂ උපකරණ පැළඳීම අවශ්‍ය බවට අපගේ දරුවන්ට තදින් ඇවිටිලි කිරීමට සිදුවිය. නමුත් ඔවුන් කිමිදී මහත් ප්‍රිතියකින් යුතුව පිටතට පැමිණියේ "වෛවාරණ මාළු දහස් ගණන් සිටිනවා. එය ඉතා අලංකාරයි. අපි කවදාවත් ඒ වගේ මාළු දැකල නැහැ" යයි කියමිනි.
එම මුහුදේ වතුර මතුපිට අප නිවස අවට වැව්වල වතුර මෙන් පෙණුන නිසා යට ඇති අලංකාරය අපගේ…
දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ මැවිල්ල
අප මෑතකදී අපගේ මුණුපුරන් සමග සංචාරයක් කළෙමු. ෆ්ලොරිඩාවේදී රාජාලි පවුලක් වෙත යොමුවූ වෙබ් කැමරා දර්ශන බලා සතුටු වීමු. සෑමදාම අපි මව් කිරිල්ලිය පියා සහ පැටවා පොළොවට ඉහළ ඔවුන්ගේ කූඩුවේ ජීවත්වන ආකාරය නැරඹුවෙමු. සෑම දිනම දෙමව්පියෝ තම පැටවාට අඛණ්ඩ ආරක්ෂාවද පෝෂණය පිණිස අසළ ගඟකින් මාළුන්ද ගෙනත් දුන්නෝය.
මෙම රාජාලි පවුල අපට ගීතිකාකරු 104 වැනි ගීතිකාවේ පැහැදිළි කරන දෙවියන්වහන්සේගේ තේජවත් මැවිල්ල පිළිබඳ රූපකාය…
සම්පූර්ණ ලෝකය
"මාගේ සම්පූර්ණ ලෝකය" යන මාතෘකාව යටතෙහි රචනාවක් ලියන්න යයි කේටීට පංතියේදී කියා තිබුණි. "මාගේ සම්පූර්ණ ලෝකයේ අයිස් ක්‍රීම් නොමිලේ දෙනු ලැබේ. ලොලිපොප් සෑම තැනම තිබේ. අහස සෑම විටම නිල් පාටය. වලාකුල් කිහිපයක් පමණක් හැඩ වලින් ඇත". ඉන්පසු ඇගේ රචනාව ගැඹුුරු ස්වභාවයකට යයි.
"කිසිවෙක් නිවසට නරක ආරංචි ගෙනෙන්නේ නැත. එසේම කිසිවෙකුට නරක ආරංචියක් දීමට සිදුවන්නේද නැත".
කිසිවෙක් නිවසට නරක ආරංචියක් ගෙනෙන්නේ නැත. එය…