Archives: අගෝස්තු 2018

උපකාර ඉල්ලීීම

2016 දී විදුලි සෝපාන වලින් සිදුවූ මරණ පහක් සහ අනතුරු පනහ නිසා නිව්යෝර්ක් නගර නිලධාරීන් නිශ්චලව ආරක්ෂිතව සිටින ආකාරය ගැන අධ්‍යයන ව්‍යාපෘතියක් ඇරඹීය. යමක් වැරදුන විට තමන් ගළවා ගැනීමට තැත් කළ අය වැඩි අනතුරුවලට ලක්වී තිබුණි. හොඳම ක‍්‍රියා සැලසුම වන්නේ "බොත්තම ඔබා නිශ්චලව බලා සිටීම" බව නිලධාරීන්ගේ අදහස විය. නිව්යෝර්ක් ගොඩනැගිලි බලධාරීන් සෙනග ආරක්ෂා කර ඔවුන් ගළවා ගැනිමට කැපවීමක් කළෝය.…

පර්වතය මත ඇති ගෙය

සෑහෙන කාලයක් ඔවුන්ගේ ගෙදර වාසය කළ පසු එම ගෙදර සාලය ගිලෙන බව මාගේ මිතුරෝ දැන ගත්තෝය. බිත්ති වල ඉරි තැලීම් මතු විය. ජනෙල් විවෘත කිරීමට නොහැකි විය. එම සාලය ගොඩනගා තිබුණේ අත්තිවාරමක් නොමැතිව බව පසුව ඔවුන්ට වැටහුණි. එය නිවැරදි කිරීම යනු අලුත් අත්තිවාරමක් දැමීමය. ඊට මාස ගණනාවක් ගතවනු ඇත.

ඔවුහු වැඩය අවසන් කළහ. මා එහි ගිය විට විශාල වෙනසක් නොපෙණුනි.…

ශෝකයෙන් පෙලෙණ්නන් සනසන්න

ශෝකයෙන් පෙලෙණ්නන් සනසන්න

මට ප්‍රේම කළේද?

සාමාන්‍ය යෞවනයෙකු ලෙස මාද මාගේ මවගේ ආධිකාරිත්වයට එරෙහිව කැරළි ගැසිමි. මා තරුණ වියට පත්වීමට පෙර මාගේ පියා මිය ගියේය. ඒහෙයින් පැමිණෙන දැඩි රැළ ප්‍රහාරවලට මහුණ දීමට මගේ මවට සිදු විය. කිසිම විනෝදයක් මා ලබනවාට මගේ මව අකමැති යයි මම සිතීමි. මට ප්‍රේම නොකරනවාය කියාත් සිතීමි. ඊට හේතුව ඇය මට බොහෝ විට නැහැ කියා කී නිසාය. ඇය මට නැහැ කියා කීවේ…

විශ්වාසය තැබීමට ඉගෙන ගැනීම

මා යෞවනයෙකු කාලයෙහි මාගේ මව ඇදහිල්ල තබා ගන්න යැයි මා දිරිමත් කරන විට මා ඇයට අභියෝග කළෙමි. "දෙවියන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේ ඔබව බලා ගන්නවා ඇත" කියා ඇය මට කියන්නීය. "අම්මා ඒක එච්චර ලේසි නැහැ. දෙවියන්වහන්සේ උදව් කරන්නේ ඔවුන්ට උදව් කර ගන්නා අයටය" කියා මම ඇයට පිළිතුරු දෙන්නෙමි.

නමුත් "දෙවියන්වහන්සේ උදව් කරන්නේ ඔවුන්ට උදව්කර ගන්නා අයට" යන වචන බයිබලයේ කොහේවත් නැත.…