කාලය ප්රමාණවත්ය
මගේ මිතුරාගේ පොත් රාක්කයේ ලියෝ ටොල්ස්ටෝයිගේ යුද්ධය සහ සාමය ග්‍රන්ථයේ අති විශාල වෙළුම් දුටු විට මම පාපෝච්චාරණය කළේ “ඇත්ත වශයෙන්ම මම වෙළුම් කිසි විටෙකත් සම්පූර්ණ කර නැත” කියාය. “හොඳයි” කියා මාටි සිනහසෙමින් තව දුරටත් කීවේ “මම ඉගැන්වීමෙන් විශ්‍රාම ගිය විට දැන් ඔබට එය කියවීමට කාලය ලැබේය” කිවූ මගේ මිතුරෙක්ගෙන් ලැබුණු ත්‍යාගයකි” යනුවෙනි.
දේශනාකාරයා 3 හි පළමු පද අට මීට සමානව…

යථාර්ථකරණය ප්‍රතික්ෂේප කිරීම
ඇට්ලැන්ටාහී පොලිස් නිලධාරියෙක් රියැදුරෙක්ගෙන් ඇසුවේ තමා ඇයව නැවැත්වීමට හේතුව දන්නවාද කියාය. “අදහසක් නැහැ” ඇය කලබලයෙන් කීවාය. “මහත්මිය ඔබ රිය පදවන අතර පණිවුඩ යවමින් සිටියා” යයි නිලධාරියා මෘදු ලෙස ඇයට කීවාය. ඇය ඇගේ ජංගම දූරකථනය සාක්ෂියක් ලෙස ඔසවා “නැහැ නැහැ” කියා විරෝධය පෑවාය. “එය විද්‍යුත් තැපෑලකි” ඇය කීවාය.
රිය පැදවීමේදී ජංගම දුරකථනයකින් කෙටි පණිවුඩ යැවීම තහනම් කරන නීතියකින් අපට විද්‍යුත් තැපැල්…

ත්‍යාගශීලිත්වය සහ ප්‍රීතිය
පර්යේෂකයින් අපට පවසන්නේ ත්‍යාගශීලිත්වය සහ ප්‍රීතිය අතර සම්බන්ධයක් ඇති බවයි. තම මුදල් සහ කාලය අන් අයට ලබා දෙන අය එසේ නොකරන අයට වඩා සතුටින් සිටින බවයි. මෙය “පරිත්‍යාගශීලීව දීම සදාචාරාත්මක වගකීමක් ලෙස නොසිතා එය සතුට ඇති කරන ක්‍රියාවක් ලෙස සිතීමට පටන් ගනිමු” යයි අවසානයේදී කීමට එක් මනෝ විද්‍යාඥයෙකුට මග පෙන්වීය.
දීමෙන් අපට සතුටු විය හැකි නමුත් ඉලක්කය විය යුත්තේ සතුටද…


යේසුස්වහන්සේ මෙහි සිටින සේක
සිනහමුසු මුහුණින් යුතුව මගේ වයසක ලොකු නැන්දා ඇගේ ඇඳ මත අසනීපයෙන් සිටියාය. ඇගේ සුදු හිසකෙස් ඇගේ මුහුණෙන් පිටුපසට කර තිබූ අතර ඇගේ කම්මුල් රැළිවලින් වැසී තිබුණි. ඇය වැඩිය කථා නොකළත් මමයි, තාත්තයි, අම්මයි ඇයව බලන්න ගිය අවස්ථාවේ කී වචන ස්වල්පය මට තාමත් මතක තිබේ. “මට තනිකමක් දැනෙන්නේ නැහැ. යේසුස්වහන්සේ මා සමග මෙහි සිටිනවා” කියා ඇය කොඳුරමින් කීවාය.
එකල තනිකඩ කාන්තාවක්…
අවංකභාවයේ කරුණාවන්තකම
“මාගේ හිතවත් මිත්‍රය, සමහර වෙලාවට ඔබ ඇත්තටම ඉන්නවාට වඩා කථා කරද්දී ශුද්ධ බවක් පෙන්නුම් කරනවා”.
ඒ වදන් සෘජු බැල්මකින් සහ මෘදු සිනහවකින් සංනිවේදනය විය. මා අගය කළ සමීප මිතුරෙක්ගෙන් හෝ උපදේශකයෙක්ගෙන් මෙවැනි වචන අසන්නේ නැතුව වෙනත් කෙනෙකුගෙන් මට අසන්න සිදු වූවා නම් එය මගේ හැඟීම් රිදෙන්නට ඉඩ තිබුණි. ඒ වෙනුවට ඔහුගේ වදන් මා ලැජ්ජාවට පත් කළත් ඔහු නිවැරදි බව දැන…
