Archives: නොවැම්බර් 2022

සොක්‍රටික් සමාජය

1941 දී එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ සොක්‍රටික් සමාජය පිහිටුවන ලදී. එය පිහිටුවන ලද්දේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් සහ අදේවවාදීන් හෝ අඥෙයවාදීන් අතර වාද විවාද දිරිමත් කිරීම සඳහාය. (අදේවවාදියෙකු යනු දෙවි කෙනෙකු හෝ අන් දෙවිවරුන් සිටින බව විශ්වාස නොකරන කෙනෙකුටය, අඥෙයවාදියෙකු යන්නෙන් අදහස් කරන්නේ දෙවි කෙනෙක් සිටීද යන්න නොදන්නා, එසේත් නැතිනම් එවැනි දෙයක් දැනගත හැකිද? කියා සැකයක් තිබෙන අයෙක්ය)

ආගමික හෝ අධ්‍යාත්මික…

දෙවියන්වහන්සේ ඔබව දන්නා සේක

සැතපුමක් දුරින් පවා වුවද කරදරයක් තිබේ යයි මගේ මවට හැඟෙන්නාක් මෙන් පෙනේ. වරක්, පාසලේ අමාරු දවසකින් පසු, කිසිවෙකු නොදකිනු ඇතැයි බලාපොරොත්තුවෙන් මම මගේ කලකිරීම වසා ගැනීමට උත්සාහ කළෙමි. “කාරණය කුමක් ද?” ඇය ඇසුවාය. ඉන් පසුව ඇය තව දුරටත් කිව්වේ, “ප්‍රශ්නයක් නැහැයි කියලා මට කියන්න කලින්, මම ඔයාගේ අම්මා කියලා මතක තියාගන්න. මම ඔබව බිහි කළා, ඔබ ඔබ ගැන දන්නවාට වඩා…

සිතුවිලි සහ යාච්ඤා

“ඔබ මගේ සිතුවිලි සහ යාච්ඤාවල සිටින්නේය.” ඔබට එම වචන යම් කෙනෙකු කියනවා ඇසුණ හොත්, එම පුද්ගලයා ඇත්තටම එය අදහස් කරන්නේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නට පුළුවන. නමුත් එඩ්නා ඩේවිස් විසින් මෙම වචන යමෙකුට කිවාද, එය ගැන කිසි විටෙකත් කල්පනා කිරීමට අවශ්‍ය වූයේ නැත. ඉතා කුඩා නගරයක් වුවත්, සෑම කෙනෙක්ම “මිස්. එඩ්නා ගේ” කහ පහැති සටහන් පොත ගැන දැන සිටියෝය. එම සටහන් පොත,…

ඉදිරියට! නොසැලී

“විවේකය” නමින් හඳුන්වන කාව්‍යයේ කවියා “විවේක” කාලය “වැඩ” වලින් වෙන් කිරීමේ අපගේ ප්‍රවණතාවයට මෘදු ලෙස අභියෝග කරන්නේ “සැබෑ විවේකය / සැබෑ වෙහෙස සමඟ ඇති එකක් නොවේද?” යනුවෙනි. ජීවිතයේ යුතුකම් මග හැරීමට උත්සාහ කිරීම වෙනුවට ඔබට සැබෑ විවේකය අත්විඳීමට අවශ්‍ය නම්, කතුවරයා ඉල්ලා සිටින්නේ, “තවමත් ඔබේ උපරිමය කරන්න; එය භාවිතා කරන්න, එය නාස්ති නොකරන්න, - / නැත්නම් එය විවේකයක් නොවේ. /…

ඔබේ ආරක්ෂාව තබා ගන්න

මිනිසෙක් සහ මිතුරන් කිහිප දෙනෙක් හිම කුණාටු අනතුරු ඇඟවීමේ සලකුණු සහිත ස්කී රිසෝට් ගේට්ටුවක් හරහා ගොස් හිම මත නැගීම ආරම්භ කළහ. දෙවෙනි ගමනේදී, කවුරුන් හෝ “ඇවලාංචේ!” කියා, කෑගැසුවේය. (එනම් කඳු මතින් හිම කඩා වැටෙන බවයි). නමුත් එම මිනිසාට පැන යාමට නොහැකි වූ අතර හිම වලට යට වී ඔහු මිය ගියේය. ඇතැමුන් ඔහුව විවේචනය කළේ නවකයකු ලෙස හඳුන්වමිනි. නමුත් ඔහු එසේ…