ආශීර්වාද පෝෂකයාණෝ
1919 ජනවාරි 15 වන දින බොස්ටන්හි දැවැන්ත උක් පැණි ටැංකියක් පුපුරා ගියේය. අඩි පහළොවක් උස උක් පැණි ගැලුම් මිලියන දෙකකට වඩා, රැල්ලක් මෙන් පැයට සැතපුම් 30 කට වැඩි වේගයකින් වීදිය හරහා ගලා ගියේ රේල් කාර්, ගොඩනැගිලි, මිනිසුන් සහ සතුන් විනාශ කරමිනි. උක් පැණි එතරම් හානිකර නොවන බවක් පෙනෙන්නට තිබුණත්, එදින එය මාරාන්තික විය: එනම්, පුද්ගලයන් 21 දෙනෙකුට ජීවිත අහිමි වූ…
![Share ODB 2023-01-31 Share ODB 2023-01-31](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2023/01/11144058/share_odb_2023-01-31-940x940.jpg)
කිසිවක් නොමැතිව දිවීම
ගෝලීය සෞඛ්‍ය අර්බුදයට මැදිවූ හෙදියක් ලෙස තමා මුහුණ දුන් බලාපොරොත්තු සුන්වීමේ හැඟීම ගැන කතා කරන විට මගේ මිතුරිය ඇගේ කඳුළු අතරින් පැවසුවේ “මට තවදුරටත් මෙය නොකළ හැකි යැයි මම සිතමි. දෙවියන්වහන්සේ මා හෙද සේවයට කැඳවා ඇති නමුත්, රාජකාරිය අධික නිසා මම යටපත් වී හා චිත්තවේගීව වියැකී සිටිමි,” කියා ඇය සිතේ බරකින් පැවසුවාය. තෙහෙට්ටුවේ වලාකුළක් ඇය මතට පැමිණ ඇති බව දුටු…
![Share ODB 2023-01-30 Share ODB 2023-01-30](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2023/01/11144049/share_odb_2023-01-30-940x940.jpg)
විනාඩි හතක භීෂණයක්
2021 පෙබරවාරි 18 වන දින අඟහරු ග්‍රහලෝකයට “පර්සිවියරන්ස්” නම් ට්‍රැක්ටරයක් මෙන් යන්ත්‍රයක් ගොඩබසින විට, එය නිරීක්ෂණය කරමින් සිටි අය “විනාඩි හතක භීෂණයක්” විඳ දරාගත්හ. අභ්‍යවකාශ යානය සැතපුම් මිලියන 292ක ගමන අවසන් කරන විට, එය තනිවම කළ යුතු සංකීර්ණ ගොඩබෑමේ ක්‍රියාවලියක් හරහා ගියේය. අඟහරු ග්‍රහලෝකයේ සිට පෘථිවියට සංඥා ලබා ගැනීමට විනාඩි කිහිපයක් ගත වන අතර, ඒ නිසා ගොඩබෑමේදී නාසා ආයතනයට “පර්සිවියරන්ස්”…
![Share ODB 2023-01-29 Share ODB 2023-01-29](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2023/01/11144041/share_odb_2023-01-29-940x940.jpg)
රෝස පැහැති කබාය
බ්‍රෙන්ඩා වෙළඳ සංකීර්ණයේ පිටවීමේ දොරටුව දෙසට යමින් සිටියදී ප්‍රදර්ශන කවුළුවකින් රෝස පැහැයක් ඇගේ ඇසට හසු විය. ඇය හැරී “රෝස පැහැති කපු කබායක්” ඉදිරියේ සිට ගත්තාය. “ඕ! හොල්ලි එයට කොතරම් කැමති වෙයිද! කියා මට සිතුණි”. තනිකඩ මවක් වූ ඇගේ මිතුරියට මූල්‍ය පහසුකම් නොමැති වී තිබු අතර, හොල්ලිට උණුසුම් කබායක් අවශ්‍ය බව බ්‍රෙන්ඩා දැන සිටියද, තම මිතුරිය කිසි විටෙකත් එවැනි මිළදී ගැනීමක්…
![Share ODB 2023-01-28 Share ODB 2023-01-28](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2023/01/11144034/share_odb_2023-01-28-940x940.jpg)
ඔබ සහ මා වෙනුවෙන් දයාව
කෝවිඩ්-19 වසංගතයේ එක් ප්රතිවිපාකයක් වූයේ සංචාරකයින් නිරෝධායනය කිරීමයි. “වෝල් ස්ට්‍රීට්” සඟරාවේ ඇතැම් සංචාරකයන්ගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් ලිපියක් පළ විය. නිරෝධායනය වන කාලය තුළ එකිනෙකා අතර සංවාද සඳහා වැඩි අවස්ථාවන් ලැබුනු ආකාරය ගැන අදහස් දක්වමින්, එක් මගියෙක් කියා සිටියේ, හොඳ මතකයක් ඇති තම සහකාරිය - ඔහුගෙන් ඇයට මෙතෙක් සිදු වූ සෑම වරදක්ම එකින් එක මතක් කළ ආකාරය හා ඇය තවමත් කියා…
![Share ODB 2023-01-27 Share ODB 2023-01-27](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2023/01/11144027/share_odb_2023-01-27-940x940.jpg)