Archives: සැප්තැම්බර් 2023

පොරොන්දුව ඉටු විය

මම කුඩා කාලයේ සෑම ගිම්හානයකම, මගේ ආච්චි සහ සීයා සමඟ සතියක් විනෝද වීමට මම සැතපුම් දෙසීයක් ගමන් කළෙමි. මා ආදරය කළ ඒ දෙදෙනාගෙන් මා කෙතරම් ප්‍රඥාවක් මා තුළ රඳවා ගත්තද යන්න පසුව මම දැන ගත්තෙමි. ඔවුන්ගේ ජීවිත අත්දැකීම් සහ දෙවියන්වහන්සේ සමඟ ගමන මගේ තරුණ මනසට තවමත් සිතාගත නොහැකි තරම් විය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන ඔවුන් සමඟ කළ සංවාද වලින්, දෙවියන්වහන්සේ විශ්වාසවන්ත…

මඟ පෙන්වීම පිළිගැනීම

මගේ මිතුරිය මිෂෙල් මගේ දුවට අශ්වයෙකු පිට නැගී යෑමට උගන්වමින් සිටි ගබඩාවේ අපි සිටින විට වාතය හම් සහ ඕට්ස් සුවඳින් පිරී තිබුණි. මිෂෙල්ගේ සුදු පෝනියාගේ දත් පිටුපස කටකලියාව කටේ තබන ආකාරය පෙන්වද්දී ඌ උගේ මුඛය විවෘත කළේය. ඇය උගේ කන් දෙකට ඉහළින් කටකලියාව අදින විට, මිෂෙල් පැහැදිලි කළේ අශ්වයාගේ වේගය අඩු කර ඌව වමට හෝ දකුණට ගෙන යාමට අශ්වාරෝහකයාට ඉඩ…

විස්මිත දේවල් කරන දෙවියන්වහන්ස

සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අඳුරු වූ අතර, කථිකයා කැපවීමේ යාච්ඤාවකට අපට මඟ පෙන්වන අවස්ථාවේදී අප අතර සිටි විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් හිස නමා ගත්තෝය. විදේශීය සේවය සඳහා කැඳවනු ලැබු බව හැඟුණු අය නැගී සිටින ලෙස කියා, ඔවුන්ට ඉදිරියට පැමිණෙන්නට ආරාධනා කළ අවස්ථාවේදී මගේ මිතුරිය ලිනෙට් ඇගේ අසුනෙන් පිටව යන බවක් මට දැනෙන්නට වූ අතර ඇය පිලිපීනයේ ජීවත් වීමට සහ සේවය කිරීමට පොරොන්දු…

කරුණාවන්ත ක්‍රියා

ගබ්සා වීමෙන් මාස කිහිපයකට පසු, වැලරි නිවසේ පරණ බඩු භාණ්ඩ විකිණීමට තීරණය කළාය. සැතපුම් කිහිපයක් දුරින් පිහිටි අසල්වැසි කර්මාන්තකරුවෙකු වූ ජෙරල්ඞ් ඇය විකිණීමට තබා තිබූ ළදරු තොටිල්ල ඉතා ආසාවෙන් මිලදී ගත්තේය. එහි සිටියදී ඔහුගේ බිරිඳ, වැලරි සමඟ කතා කර ඇගේ දුක ගැන දැනගත්තාය. ගෙදර යන අතරමගදී ඇගේ තත්වය ගැන දැනගත් ජෙරල්ඞ් වැලරිට සිහිවටනයක් සැකසීමට තොටිල්ල භාවිතා කිරීමට තීරණය කළේය. සතියකට…

මම කවුරුත් නොවෙයි. ඔබ කවුරුන්ද?

කවියක ආරම්භ වන මුල් පදයේ, "මම කවුරුත් නොවේ! ඔබ කව්ද?" යනුවෙන් නිර්නාමිකභාවයේ ප්‍රීතිමත් නිදහස වෙනුවෙන් පෙනී සිටින "කෙනෙකු" වීමට මිනිසුන් දරන උත්සාහයට එමිලි ඩිකින්සන් සෙල්ලක්කාර ලෙස අභියෝග කරයි. මෙම කෙටි කාව්‍යයේ දෙවන හා අවසාන පදයේ ඩිකින්සන් මෙසේ ප්‍රකාශ කරයි: ඇය මූලික වශයෙන් ජනප්‍රිය මිනිසුන් ගෙම්බන්ට සංසන්දනය කරයි, ඔවුන්ට කොපමණ හාදු දුන්නත් ඔවුන් කුමාරයන් වන්නේ නැත.
යම් ආකාරයකින් "යමෙකු" වීමේ ආසාව…