වැරදි වලින් ඉගෙන ගැනීම
1929 සහ 2008 දී ලෝක ආර්ථිකය පහත හෙළුෑ මූල්‍ය වැරදි වැළැක්වීම සඳහා ස්කොට්ලන්තයේ එඩින්බරෝහී වැරදීම් පිළිබඳ පුස්තකාලයක් ඇති කරන ලද්දේය. ඊළඟ පරම්පරාවේ ආර්ථික විශේෂඥයින්ට ඉගෙනීමට උපකාර වන පොත් දෙදහසක් පමණ එහි තිබුණි. එසේම පුස්තකාල විද්වතුන් පෙන්වා දෙන ආකාරයට එය “දක්ෂ මිනිසුන් කර ගෙන යන මෝඩ දේවල්” ගැන හොඳ නිදසුන් ලබා ගත හැකි තැනක් වන්නේය. විද්වතුන් පවසන්නේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැංවිය…

යේසුස්වහන්සේ වෙනුවෙන් අන් අයට සේවය කිරීම
නිලි නිෂෙල් නිකොල්ස් හොඳින්ම මතකයට එන්නේ මුල් ස්ටාර් ටේරක් මාලාවේ ලුතිනන් උහුරාගේ චරිතය රඟ දැක්වූ නිසාය. ඇයව ප්‍රධාන රූපවාහිනී වැඩ සටහනක පළමු අප්‍රිකානු ඇමෙරිකානු නිළිය වීම කළ එම භූමිකාව නිකොල්ස්ට පුද්ගලික ජයග්‍රහණයක් වුනි. නමුත් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ජයක් ඉන් පැමිණීමට තිබුණි.
ඇයගේ වේදිකා වැඩ වල යෙදීම සඳහා නිකොල්ස් ස්ටාර් ටේරක් පළමු වාරයෙන් පසු එයින් ඉල්ලා අස් වුනි. ඉන්පසුව ඇයට කණිෂ්ඨ…


දෙවියන්වහන්සේ වෙත යොමු වී ඇති දෑස්
දහ නව වන සියවසෙහි ස්කොට්ලන්ත සභා පාලකයෙක් වූ තෝමස් චාමර්ස් උස් කඳුකරයක අශ්වයෙක් විසින් අදිනු ලැබූ කරත්තයක ගිය ගමනක් සහ පටු කඳු බෑවුමක් අසළ මාර්ගයක යන විට එක් අශ්වයෙක් කලබල වූ ආකාරය ගැන කථාවක් කීවේය. රියැදුරා ඔවුන් මරණයට වැටේවි යයි සිතා අඛණ්ඩව කසය වැනීය. අනතුරුදායක තත්ත්වය පසුවූ පසු එතරම් තදින් කසය භාවිතා කළේ මන්ද කියා ඔහු රියැදුරාගෙන් ඇසුවේය.
“අශ්වයාට සිතීමට…
යේසුස්වහන්සේ තුළ උත්සාහවන්තව සිටීම
වසර ගණනාවකට පෙර මා සෙමනේරියේ ඉගෙන ගන්නා කාලයේ අපට සතිපතා දේව මෙහෙයක් තිබුණි. එක් දේව මෙහෙයකදී සිසුන් විසින් “ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨය” යන ගීතිකාව ගායනා කරද්දී අපි බොහෝ සෙයින් ආදරය කරන මහාචාර්්යයවරුන් තිදෙනෙක් ඉතා උද්යෝගයෙන් ගීතය ගායනා කරනවා දුටුවෙමි. දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලෙන් පමණක් ඇති කළ හැකි ප්‍රීතියකින් ඔවුන්ගේ මුහුණු බැබළුණි. වසර කිහිපයකට පසුව ඔවුන් එකිනෙකා සුව නොවන රෝග තුළින් යන…

දෙවියන්වහන්සේගේ සේවකයා
මැද පෙරදිග අනාථ කඳවුරකදී රෙසාට බයිබලයක් ලැබුණු විට ඔහු යේසුස්වහන්සේව දැන ගැනීමටද විශ්වාස කිරීමටද පැමිණියේය. ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුගේ පළමු යාච්ඤාව වූයේ “ඔබවහන්සේගේ සේවකයෙක් වශයෙන් මාව භාවිතා කළ මැනව” යන්නයි. පසුව ඔහු කඳවුර අතහැර ගිය විට දෙවියන් වහන්සේ ඔහුගේ එම යාච්ඤාවට පිළිතුරු සැපයූවේ නැවත අනාථ කඳවුරට පැමිණ ඔහු දැන ගෙන සිටි හා ප්‍රේම කළ අයට සේවය කරන පිණිස සහනය සපයන ආයතනයක…
