දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම චක්‍රය
වයස තිහේදී අලුත් ඇදහිලිවතෙක් ලෙසට මම දෙවියන්වහන්සේට ජීවිතය කැප කළ පසු මට බොහෝ ප්‍රශ්න ඇසීමට තිබුණි. මම දේව වචනය කියවීමට ආරම්භ කළ පසු මට ඊටත් වඩා ප්‍රශ්න ඇති විය. මම මිතුරෙක් වෙතට යොමු වූයෙමි. “දෙවියන්වහන්සේගේ ආඥා සියල්ලටම මට කීකරු විය හැක්කේ කෙසේද? මම මගේ ස්වාමි පුරුෂයාට අද උදේ බැණ වැදුණෙමි”.
“බයිබලය දිගටම කියවා ගෙන යන්න. එසේම යේසුස්වහන්සේ ප්‍රේම කරන ලෙස…
පහතට ගෙන එනු ලැබ
නෝර්වේහි සිටි එක් පුද්ගලයෙක් සොයා ගත් ආකාරයට අහංකාරය බොහෝ විට නින්දාවට පෙර එන්නේය. ක්‍රීඩා ඇඳුමෙන් පවා නොසැරසී සිටි තැනැත්තෙක් මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරඟයේ ලෝක වාර්තාව හිමි කාර්ස්ටන් වෝහෝම්ට තරඟයකට පැමිණෙන ලෙසට අභියෝග කළේය. එළිමහන් ස්ථානයක පුහුණු වෙමින් සිටි වෝහෝම් අභියෝගය භාර ගත් අතර අභියෝගකයාව දූවිලි මත තනි කළේය. දිණුම් කණුවේදී දෙවරක් ලෝක ශූරයා සිනහසුණේ එම තැනැත්තා තමාට හොඳ…
පවුරු මත දේවදූතයෝ
වොලස් සහ මේරි බ්‍රවුන් එංගලන්තයේ බර්මිංහම්හී දුගී කොටසකට සංක්‍රමණය වූයේ මිය යමින් සිටි සභාවක් පාලනය කිරීමට වූ අතර මැර කල්ලියක් ඔවුන්ගේ සභාව අල්ලා ගෙන එය ඔවුන්ගේ මූලස්ථානය කර ගෙන සිටි බව දැන සිටියේ නැත. බ්‍රවුන්ලාගේ ජනෙල් වීදුරු තුළින් ගල් ආහ. ඔවුන්ගේ වැටවල් වලට ගිණි තබනු ලැබීය. ඔවුන්ගේ දරුවන්ට තර්ජනය කෙරුණි. එම කරදර මාස ගණනාවක් පැවතුණි. පොලිසියට එය නැවැත්විය නොහැකි විය.…
LK Overcome Depression
මෙම ගෝලීය වසංගතය ව්‍යාප්ත වීම අතරතුර චිත්තවේගී සෞඛ්‍යයට ස්ථිර වශයෙන්ම දරුණු පහරක් වැදුනේය. අපගේ චිත්තවේගී සෞඛ්‍යය බැංකු ගිණුමක් ලෙස හා චිත්ත වේගයන් වලංගු මුදල් ලෙසත් සිතන්නේ නම්, තැන්පතු හා ආපසු ගැනීම්ද එම ගිණුමේ ඇත. ගෝලීය වසංගත, වසා දැමීම්, ආර්ථිකය කොල්ලකෑම්, අස්ථිර අනාගතය හා වසංගත රෝග වටා ඇති තවත් බොහෝ ප්‍රශ්න, අපගේ චිත්තවේගී බැංකු වලින් විශාල වශයෙන් ආපසු ගැනීම් කරන්නේය. බැංකුවට…
LK Depression
අප සියලු දෙනාටම අයහපත් දේශගුණයට හෝ කළකිරීමට පත්වීමට හෝ යටත් වීමට හෝ සිදුවූ දවස් ඇති බවට සැක නැත. ඇතැම් අයට ජීවිතයේ කිසිදු ප්‍රීතියක් නොමැති බව පෙනී යන හා සියලු දෙයින්ම සිත් කලකිරවන සුලු හා බලාපොරොත්තු සුන් වූ බවක් පෙන්වන දවස්වලට මුහුණ පෑමට සිදුව තිබේ. ඔබව ප්‍රබෝධමත් කිරීමට කිසිවක් නැති බව පෙනී ගියද එය පවතින්නේ සුලු කාලයකට පමණය. තවත් සමහර දිනයන්හි…
දෙවියන්වහන්සේට භාරවෙමින්
ගොවිපළක ඉපදුන ජඞ්සන් වෑන් ඩි වෙන්ටර් චිත්‍ර ඇඳීමට ඉගෙන ගෙන කලාව අධ්‍යයනය කර චිත්‍ර ගුරුවරයෙක් වූයේය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් වෙනස් සැළසුමක් දෙවියන්වහන්සේට තිබුණේය. සභාවේ මිතුරෝ ඔහුගේ වැඩ අගය කරමින් ශුභාරංචිය ගෙන යන කෙනෙක් වන ලෙසට ඔහුගෙන් ඉල්ලා සිටියෝය. දෙවියන්වහන්සේද තමාව කැඳවන බව ජඞ්සන්ට වැටහුණි. නමුත් කලාව ඉගැන්වීම අත් හැරීමට ඔහුට අපහසු වුනි. ඔහු දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. නමුත් අවසානයේදී…