අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇඩම් ආර් හෝල්ස් විසින් රචිත ලිපි

කණ්නාඩියෙන් පෙනන දේවල්

“අපි යා යුතුයි. ඉක්මණින් යමු”. 1993 “ජුරාසික් පාර්ක්” නැමැති චිත්‍රපටියෙහි ආචාර්ය ඉයන් මැල්කම් කියන්නේ එසේය. එම චරිතය රඟපෑවේ ජෙෆ් ගෝල්ඩ්බම් විසිනි. ඔවුන්ව එළවා ගෙන එන ටයිනෝසරස්ලාගෙන් ඔව්හු පලා යන්නේ ජීප් රථයක නැගීය. රියැදුරු පසුපස පෙනෙන කණ්නාඩියෙන් බලන විට ඔහු දකින්නේ එහි ලියා ඇති “කණ්නාඩියෙන් පෙනෙන දේ පෙනනවාට වඩා ළඟය” යන වැකි කඩ අසලම ඇති දරුණු සත්වයාගේ හකුතලයි.

එම දර්ශනය ත්‍රාසයේ…

ඇදවුනු සීනු කොත

සීනු කොත් ඇදවූ විට සෙනග බියවන බවක් පෙනේ. දරුණු කුණාටුවකට පසුව තම සභාවේ අභිමානය වන සීනු කොත් ඇදවූ විට බියක් හටගත් බව අපට හමුවූ සමහර මිතුරන් පැවසූහ.

අනිවාර්යයෙන්ම සමහර සභාවන් එය ඉක්මණින් පිළියෙල කළහ. නමුත් හාස්‍ය ජනක රූපකය මගේ සිතට ගෙන ආවේ බොහෝ විට සභාවක සෑම දෙයක්ම සම්පූර්ණත්වයෙන් තිබිය යුතු බව අප කල්පනා කරන බවයි. ඇදවූ දේවලට සුදුසු තැනක් ලෙසට…

අළුත් හදවතක් අවශ්‍යද?

ප‍්‍රවෘත්තිය දුක්බර විය. මාගේ පියාට පපුවේ වේදනාවන් තිබුණි. ඒ හෙයින් වෛද්‍යවරයා ඔහුගේ හදවත පරීක්‍ෂා කිරීමට උපදෙස් දුන්නේය. ප‍්‍රතිඵලය : ඔහුගේ සිරා තුනක් ඇහිරී තිබුණි.

ඇහිරීම් ඉවත් කිරීමට ශල්‍යකර්ම (බයි පාස්) තුනක් අවශ්‍ය විය. එය පෙබරවාරි 14 වෙනිදාට නියම කෙරුණි. මාගේ පියාට කණස්සල්ල තිබුණු නමුදු එම දිනය බලාපොරොත්තුවේ ලාංඡනයක් ලෙස ඔහු තබා ගත්තේය. "වැලන්ටයින් දිනයේ මට නව හදවතක් ලැබෙනවා". ඔහුට එය…

ප‍්‍රමාදයන් බලාපොරොත්තු වන්න

ඔබ මට විහිළු කරනවාද? මා එවිටත් ප‍්‍රමාද වැඩිය. මාර්ග සළකුණක් පෙන්නුම් කළේ "ප‍්‍රමාදයන් බලාපොරොත්තු වන්න" කියාය. මාර්ග තදබදය වැඩි විය. මම සිනහ සීමි. මම මාගේ කාල සටහනට අනුව කාරණා බලාපොරොත්තු වෙමි. මම මාර්ග සෑදීම බලාපොරොත්තු නොවෙමි.

ආත්මික පැත්තෙන් අපගේ ජීවිත හරවා යවන ගැටළු බලාපොරොත්තුවෙන් සිටින්නේ කිහිප දෙනෙක් පමණී. නමුත් මා ඒ ගැන සිතමි. මට සිදුවූ දේවල් විශාල ලෙසත් කුඩා ලෙසත්…

ඔබ යන්නේ කොහේද?

අපගේ ජීවිතයේ දිසාව තීරණය කරන්නේ කුමක්ද? එම ප්‍රශ්නයට සිතා ගත නොහැකි ස්ථානයකදී මට පිළිතුරක් ලැබුණි. ඒ මෝටර් සයිකල් පුහුණු පාඨමාලාවකදීය. මටත් මගේ මිතුරන් කිහිප දෙනෙකුටත් මෝටර් සයිකල් පදින්න අවශ්‍ය විය. ඒ හෙයින් අපි පංති වලට ගියෙමු. අපගේ පුහුණුවේ එක් කොටසක නම වූයේ ඉලක්කය තබා ගැනීමය.

අපගේ පුහුණුකරු මෙසේ කීවේය. "කවදා හෝ ඔබට බලාපෙරොත්තු නොවූ බාධාවක් එන්නේය. ඔබ ඒ දෙසම බලා…

අපගේ උපක්‍රමය බලාපොරොත්තුවයි

මා මෙය ලියන විට මා කැමතිම පාපන්දු කණ්ඩායම එක දිගට තරඟ අටක්ම පරාජය වී අවසානය. එක් එක් පරාජය මේ වසරේ ඔවුන්ගේ දිනීමේ අවස්ථාව අසීරු කරන්නේය. පුහුණුකරු සතිපතා වෙනස්කම් කර ඇත. නමුත් එම වෙනස්කම් ජයග්‍රහණ අත්කර දී නැත. මාගේ හවුල් සේවකයන් සමග සාකච්ඡා කරද්දී වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවූ පලියට එය නොලැබේ යයි මම විහිළුවට කීයමි. බලාපොරොත්තුව උපක්‍රමයක් නොවේ යයි මම පවසමි.

පාපන්දු…

තාත්තා දන්ත වෛද්‍යවරයා හමුවී

පියාගේ හදවත ගැන ගැඹුරු පාඩමක් දන්ත වෛද්‍යවරයාගේ කාමරයේදී මට ලැබේ යයි මම කල්පනා නොකළෙමි. නමුත් මට පාඩමක් ලැබුණි. මා එතැන මගේ දස හැවිරිදි පුතා සමග සිටියෙමි. තවමත් වැටී නොතිබුණු ඔහුගේ කිරි දතක් යටින් වැඩිහිටි දතක් එමින් තිබුණි. එය ගැළවිය යුතුය. ඊට වෙන මාර්ගයක් නොවීය.

මාගේ පුත‍්‍රයා කඳුළු සළමින් සිටියේය. "තාත්තේ වෙන ක්‍රමයක් නැත්ද? අපි ඉඳල බලමුද? තාත්තේ මේක ගලවන්න එපා".…

හිල් කරන කටුවක්

කටුවක් මාගේ දබරැඟිල්ල හිල් කර ගෙන ගියේය. ලේ විදින්න පටන් ගත්තේය. මම මිමිණිමි. ඉන්පසු කෙඳිරිමි. මම වහාම ඇඟිල්ල ඉවතට ගත්තෙමි. නමුත් මා විශ්මයට පත් විය නොයුතුව තිබුණි. මන්ද කටු පඳුරක් අත් වස්නා නැතිව කප්පාදු කිරීමට තැත් කිරීම එවැනි අනතුරුවලට අත වනන හෙයිනි. වේදනාව සහ ලේ ගලා යෑම නිසා ඊට සැළකිල්ල අනිවාර්යය විය. මම වෙළුම් පටියක් සෙවීමි. මා නොදැනුවත්වම මාගේ ගැළවුම්කරුවාණන්…

අපගේ ගී ගයන පියාණන්

මටත් මගේ භාර්යයාවටත් දරුවන් ලැබෙන්න ප්‍රථමයෙන් ගායනය කෙතරම් වැදගත් වනු ඇද්ද කියා කිසිවෙකු මට කියා නැත. මගේ දරුවන්ගේ වයස දැන් හය, අට සහ දහය වෙති. දරුවන් තිදෙනාටම නිදා ගැනීමේ ගැටළුවක් තිබුණි. සෑම රාත්‍රියකම මාත් මාගේ භාර්යයාවත් අපගේ දරුවන් නැළවීමේ කාර්යයේ යෙදුනෙමු. ඔවුන් ඉක්මණින් නින්දට යන ලෙසට යාච්ඤා කළෙමු. තොටිල්ල පදවමින්ද ඔවුන්ව ඉක්මණින් නිදි කරවීමට නැලවිලි ගී ගයමින්ද පැය සිය ගණනක්…

දෙවියන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම

"අපි යන්නේ මෙහෙන්" මාගේ පුත්‍රයාගේ උරහිසට අත තබමින් මම කීවෙමි. ඒ සෙනග අතර අප ඉදිරියෙන් යමින් සිටි ඔහුගේ මව සහ සහෝදරියන් අනුගමණය කිරීම පිණිසය. අප ගිය විනෝද උද්‍යානයේදී මෙය බොහෝ වාරයක් කිරීමට සිදුවුනි. ඔහු වෙහෙසව සිටියේය. ඉක්මණින් ඔහුගේ අවධානය වෙනත් පැති වලට යොමු විය.
"ඇයි ඔහුට ඔවුන් පස්සේ යන්න බැරි?" මම කල්පනා කළෙමි.

එවිට මාගේ සිතට යමක් තදින් කා වැදුණි. "ඒ…