අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Ruth O'Reilly-Smith

රූත් ඔරලි ස්මිත්

.

රූත් ඔරලි ස්මිත් විසින් රචිත ලිපි

වැට උඩ

1970 මැයි මාසයේදී ඉංග්‍රීසියෙන් “ඔන් ද බබල්” (වැට උඩ) නැමති ප්‍රස්ථාපිරුළ පළමු වරට භාවිතා විය. එහි අර්ථය අවිනිශ්චිතභාවය යි. එය භාවිතා කරන ලද්දේ හමුදාවට අලුතෙන් බඳවා ගත් කාර් රේස් රියදුරෙකු වන ස්ටීව් ක්‍රිසිලොෆ් සම්බන්ධයෙනි. ඉන්දියානා පොලිස් 500 නම් තරඟයේ ඔහු එක් වටයක් ඉතා සෙමින් අවසන් කර තිබීම හේතුවෙන් “ඔන් ද බබල්” නමින් ඔහු ගැන සඳහන් විය. ඔහුගේ කාලය අනුව තරඟකරුවන්…

ඊළඟ දෙය කරන්න

කෙනෙකුට උපකාර කිරීමට ඔබට අවසානයට පෙළඹවීමක් පැමිණියේ කවදාද? ඒ මොහොත ප්‍රතිචාරයක් නොමැතිව ඉවත්ව ගියේද? “තත්පර 10 නීතිය යන පොතෙහි ක්ලෙයා ඩි ග්‍රාෆ් යෝජනා කරන්නේ දෛනික පෙඹවීම් අපට ගැඹුරු ආත්මික ගමනකට දෙවියන්වහන්සේ කැඳවන ක්‍රමයක් කියාය. ඒ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් මතුවූ කීකරුකමේ ජීවිතයකි. තත්පර 10 නීතිය අපව දිරිමත් කරන්නේ “යේසුස්වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන බවට ඔබට සෑහෙන ස්ථිරකමක් ඇති දෙය කරන්න” කියාය. එසේම එය…

සර්ව බලැති මැදිහත්වීම

1960 ගණන්වල බාබරා බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් ජීවත් විය. නමුත් ඇයට වයස අවුරුදු 16 ක් වන විට ඇයට සහ ඇයගේ අලුත උපන් පුත්‍රයාට නිවහනක් නැති විය. ඒ වයසේදී ඇයට සැපයීමට රජය බැඳී නොසිටියේය. බාබරා එංගලන්තයේ මහරැජිනට ලිපියක් යැවීය. ඇයට පිළිතුරක් ලැබුණි. රැජින ඇයගේම වියදමින් බාබරාට නිවසක් ලබා දුන්නාය.

බාබරාට උපකාර කිරීමට අවශ්‍ය මූලාශ්‍ර බ්‍රිතාන්‍ය රැජිනට තිබුණි. ඇයගේ සානුකම්පිත උපකාරය දෙවියන්වහන්සේගේ උපකාරයේ…

අපගේ දුර්වලකම්වලදී

ඈන් ෂීෆ් මිලර් වයස අවුරුදු 90 ක්ව 1999 දී මිය ගියද, ඇය 1942 දී මිය යෑමට ඉතා ආසන්නව සිටියාය. ගර්භයේම දරුවා මිය යෑම නිසා ඇයට “සෙප්ටිසීමියා” නැමැති රෝගය වැළඳිණි. සියලු ප්‍රතිකර්ම නිෂ්ඵල විය. එම වාට්ටුවේ සිටි වෙනත් රෝගියෙකු තමා දන්නා විශේෂඥයෙකු පුදුමාකාර ඖෂධයක් සොයා ගෙන ඇති බව ප්‍රකාශ කළ විට ඈන්ගේ වෛද්‍යවරයා ඉන් බිඳක් ඈන් වෙනුවෙන් නිකුත් කරන මෙන් රජයෙන්…

දෙවියන්වහන්සේ දෙන විශ‍්‍රාම සැළසුම

පුරා විද්‍යාඥ වෝර්වික් රොඩ්වෙල් විශ‍්‍රාම ගැනීමට සුදානම්ව සිටියේය. ඒ අතර තුර ඔහු එංගලන්තයේ ලිච්ෆීල්ඩ් ආසන දෙව් මැදුරේ අසාමාන්‍ය සොයා ගැනීමක් කළේය. ගොඩනගන්නන් පරෙස්සමෙන් දෙව් මැදුරේ පොළොවෙන් කොටසක් ඉවත් කරන විට ඔව්හු වසර 1200 ක් වයස ගාබි‍්‍රයෙල් දේවදුතයාගේ කැටයමක් සොයා ගත්තෝය. රොඩ්වෙල්ගේ විශ‍්‍රාම සැලසුම නතර විය. ඔහුගේ නවතම සොයා ගැනීම වැදගත් සහ කුතුහලය දනවන කාලයක් ඔහුට ඇති කළේය.

ඔහුගේ ජීවිතය සදහටම…

ඒවා රාක්කයේ තබන්න. ඉදිරියට යන්න.

ගුවන් විදුලි නිවේදකයෙකු වන මගේ මිතුරෙක් මට දුන් ණැනවත් උපදෙසක් මට මතක් වේ. ඔහුගේ වෘත්තියෙහි මුල් කාලයෙහි විවේචනය සහ ප්‍රශංසාව ගැන ක්‍රියා කරන ආකාරය ගැන මාගේ මිතුරාට අර්බූදයක් විය. ඔහුට හැඟුණේ කරණා දෙකම රාක්කයට දමන්න යයි දෙවියන්වහන්සේ ඔහුට කියන බවය. ඔහු සිතට ගත් දෙයෙහි හරය කුමක්ද? විවේචනයෙන් ඉගෙන ගත හැකි දෙය ගන්න. ප්‍රශංසාව පිළිගන්න. යටත්කමින් දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් සහ බලයෙන් ඉදිරියට…

වෙනස්වී අන් අය වෙනස් කරමින්

ටානි සහ මොඩුපේ නයිජීරියාවේ හැදී වැඩී අධ්‍යාපන කටයුතු සඳහා 1970 ගණන්වල එංගලන්තයට ගියහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් පුද්ගලිකව වෙනස්වී සිටියත් එංගලන්තයේ ලිවර්පූල් ඈන් ෆීල්ඩ්හී ඉතා දුගී විවිධ කොටස් වලින් බෙදී තිබෙන ප්‍රදේශයක් වෙනස් කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ව භාවිතා කෙරෙනු ඇතැයි ඔව්හු කිසි දිනෙක නොසිතුවෝය. ආචාර්යවරුන් වන ටානි සහ මොඩුපේ ඔමිඩෙයි විශ්වාසවන්තව දෙවියන්වහන්සේව සොයමින් එම ජනයා අතර සේවය කළ අතර දෙවියන්වහන්සේ බොහෝ දෙනෙකුට බලාපොරොත්තුව…