අහස ඉරාගෙන
මෑතකදී කළ කථා බහකදී මිතුරියක් මට පැවසුවේ ඇය තම ඇදහිල්ල අත්හැරිය බවය. මා පුරුදු පැමිණිල්ලකට ඇහුම්කන් දුන්නෙමි. "කිසි දෙයක් කරන බව නොපෙනෙන දෙවි කෙනෙකු මා විශ්වාස කරන්නේ කෙසේද?". අපගේ මාංසය කළඹවන මෙම ප්රශ්නය අප සෑම කෙනාටම එක්වරක් හෝ බලපා ඇත්තේය. බලහත්කාරය පිළිබඳව අප ප්රවෘත්ති වල දකින විට හෝ අපගේ සිත් රිදීම් දරා ගෙන යන විට අපට එය දැනේ. මාගේ මිතුරියගේ…
අප පිළිගන්නාවූ දෙවියන්වහන්සේ
අපගේ සභාව පවත්වා ගෙන යන්නේ පැරණි කණිෂ්ඨ පාසැලකය. එය 1958 දී වසා දැමුණේ එක්සත් ජනපද නීතියකට අවනත වීමට අකමැතිවීම නිසාය. (සුදු සිසුන්ට සීමාවූ පාසැල්වලට අප්රිකානු සම්භවයක් ඇති සිසුන් ඇතුළත්කිරීම). නමුත් ඊට පසු වසරේ එය නැවත විවෘත කෙරුණි. අපගේ සභාවේ සාමාජිකාවක වන එල්වාද ඊට ඇතුළත් කෙරුණි. ඇය සුදු ලෝකයට තල්ලුවූ එක් කලු සිසුවියක් විය. "මාගේ පහසු සමූහනයෙන්, මාගේ ජීවිතයේම කොටසක්වූ ගුරුවර…