ප්‍රවර්ගය  |  Uncategorized

අන් අයට ඉඩ දෙමින්

එක්සත් ජනපදය පුරා විදුලියෙන් ආරෝපණය කරන විදුලි වාහන මධ්‍යස්ථාන වල ඉක්මණින් ආරෝපණය වන යන්ත්‍ර වල සමහර රියැදුරන් ඔවුන්ගේ කාලයට වඩා වැඩි කාලයක් ගත කරති. එම යන්ත්‍ර සැළසුම් කර ඇත්තේ රියැදුරන්ට ඉක්මණින් සිය කාර්ය කර ගෙන නැවත පාරට යන පිණිසය. මෙම අකාරුණික හැසිරීම විසදීමට එක් ආරෝපණ ජාලයක් කාර්ය බහුල ස්ථානවල තද කාල සීමාවන් පනවා තිබුණි. මෝටර් රථයේ බැටරිය සියයට අසූපහක් වූ…

අනුකම්පාවේ වේදනාව

මගේ වෙදැඟිල්ල තුවාල වූ විට එය නැවත යථා තත්ත්වයට පත් වීමට පෙර මාස ගණනාවක් වේදනා විඳීමට සිදුවේ යයි මම සිතුවෙමි. මට කියා දුන් ව්‍යායාම් කළ පසුව ඊට ආසන්නව ඇති ඇඟිල්ල වේදනා දෙන්න පටන් ගත්තේය. එම නිසා මම එය ගැන මගේ වෛද්‍යවරයාගෙන් විමසුවෙමි. “අනුකම්පාවේ වේදනාව” යයි ඔහු කීවේය. වෙදැඟිල්ලෙන් විහිදෙන නහර අනික් ඇඟිලි සමඟ යැපීමක් ඇති කරයි. එක ඇඟිල්ලක් වේදනා විඳින…

සංක්‍රමණය වන ගැළවුම්කරුවාණන්

1947 දී බ්‍රිතාන්‍ය -ඉන්දීය අධිරාජ්‍යය විසුරවා දමනු ලැබූ විට මිලියන 15 කට වැඩි ජනතාවක් ආගමික හේතු නිසා සංක්‍රමණය වූහ. මෝසම් ජල ගැලීම් සහ වසංගත පැතිරීම නිසා තත්ත්වය තවත් භයංකාර විය. මිලියනයකට වැඩි සරණාගතයින් මිය ගියහ.

ඉතිහාසය පුරාවටම නිදහස, ආරක්‍ෂාව සහ වඩා යහපත් ජීවිතයක් සඳහා ජනතාව සංක්‍රමණය වී තිබේ. සංක්‍රමණයට ඇති පෙළඹීම මිනිස් අත්දැකීම් තුළ කිඳා බැස තිබේ. බයිබලයෙහි ඇති ජනප්‍රියම…

ජේසුස් වහන්සේ නියෝජනය කරමින්

ව්‍යාපාරික නිපුණතා ගැන ඇලන් යෞවනයන්ට ඉගැන්වූ කඳවුරක සිසුවෙක් පළමු දවසේ ඔහුගෙන් මෙසේ ඇසුවේය : “ඔබ කිතුනුවෙක්, එහෙම නේද? මට කියන්න පුළුවන්”. ඒ ඇලන් තමා කිතුනුවෙක් කියා හෝ කිතුනු සංකේත සහිත මේස් සහ ටයි පැළදීමට පෙරය. යෞවනයා පැවසුවේ ඔහු ඇලන්ගේ වචන, ක්‍රියා සහ ආකල්ප තුළින් ක්‍රිස්තුස් වහන්සේ දුටු බවයි. කොහේ සිටියත් ජේසුස් වහන්සේව වඩා හොඳින් නියෝජනය කළ හැකි ආකාරය ගැන ඔව්හු…

දෙවියන් වහන්සේ තුළ ඉගෙනීමට කැමති වෙමින්

කැට් ගර්භණී බව දැනගත් පසු තම දියණිය බලා ගැනීමට ඇය උසස් පාසැලෙන් අස් විය. වසර පහළොවකට පසු බලපත්‍රලාභි රූපලාවණ්‍ය ශිල්පිනියක් වීමට සිහින මැවූ කැට් ඒ වන විට තුන් දෙනෙක්ගේ මවක් වූවාය. යටහත්කමෙන් සහ අධිෂ්ඨානයෙන් ඇය සිසුන්ට උපකාර වන ව්‍යාපෘතියක් තුළින් නැවත සිසුවියක් බවට පත් වූවාය. දීර්ඝ කාලයකට පසුව නැවත පාසැලට යාම යටහත් පහත් කමකි. “මෙම වැඩ සටහන මාව වෙනස් කළා”…

අන්ධකාරයෙන් පිටතට

ඇද ගෙන යන බෝට්ටුවක් නයිජීරියාවට සැතපුම් 200 ක් පමණ එහා මුහුදේ උඩු යටිකුරුව මුහුද පතුලේ ගිලි ගියේය. නාවිකයන් එකොළහක් ගිලී මිය ගියහ. නමුත් බෝට්ටුවේ අරක්කැමියා වන හැරිසන් ඔඩිජෙග්බා ඔකිනේට වායු කුහරයක් හමුවිය. ඔහුට තිබුණේ එක කොකා කෝලා බෝතලයක් පමණි. ඔහුගේ විදුලි පන්දම් දෙකම පැය විසිහතරක් තුළ නිවී ගියේය. භයානක දින තුනක් පුරා ඔකිනේ මුහුදු පතුලේ තනිව සිරවී සිටියේය. ඔහු බලාපොරොත්තු…

ඇදහිල්ලේ පිම්මක්

ප්‍රංශ නැවියෙකු තම පූසාද සමඟ ඕලන්ද වරායෙන් ඇලස්කාවට දකුණෙන් පිහිටි දූපතක් වන සැන් දියාගෝ වෙතට කුඩා රුවල් බෝට්ටුවක ගමන් කරමින් සිටියේය. ඒ වෙලේදී ඔහුගේ බෝට්ටුව මහත් රැල්ලකින් පෙරළී ගියේය. බෝට්ටුව නැවත හරි ගැස්සුණත් නාවිකයාට තම සුක්කානම සහ රුවල නැති වූයේ භයානක රැළි නිසාය. ඔහු වෙරළ ආරක්‍ෂකයින්ට ඔහුගේ භයානක තත්ත්වය වාර්තා කළේය. ඔහු අතරමංවී සිටින බවත් පාලනයක් නැති බවත් ඔහුගේ බෝට්ටුව…

ක්‍රිස්තුස් වහන්සේගේ නැවත නැගිටීමේ බලය

2023 ජනවාරි මාසයේදී බෆලෝ බිල්ස් කණ්ඩායමේ ඩමාර් හැම්ලින් සාමාන්‍ය පොර බැදීමකින් පසුව ඇද වැටෙනවා රූපවාහිනියෙන් සජීවිව දැක ප්‍රේක්‍ෂකයෝ විශ්මපත් වූහ. විසි හතර හැවිරිදි තරුණයාට හදිසි හෘද්‍යාබාධයක් සෑදි තිබුණි. ඔහුගේ හදවතේ ගැස්ම නැවතුණත් පිට්ටනියේදීම විශේෂඥ වෛද්‍යවරු එය නැවත පණ ගැන්වූහ. පුදුමයක් වූයේ මාස තුනකට පෙර මිය ගොස් පිට්ටනියේදීම පණ ගැන්වූ හැම්ලින්ට නැවත ක්‍රීඩාවට අවතීර්ණ වීමට අවසර ලැබීමය.

හැම්ලින් පැවසුවේ තම ජීවිතය…

ගෙදර යාමට දෙවියන් වහන්සේගේ ක්‍රමය

මම ගැඹුරු පල්ලමින් වාහන නවත්වන ස්ථානයට ගිය විට කණස්සල්ල මා පුරා පැතිර ගියේය. මම මේ ස්ථානයේ මීට පෙර සිට ඇත්තෙමි. ඒ අවස්ථාවේ මට පාර සොයා ගත නොහැකි විය. නමුත් දැන් මම විදුලි සෝපානය අසළ ඇති දොර වෙත යන විට සාමකාමී හැඟීමක් මා සිත තුළ පිරුණි. මම මාර්ගය දනිමි. මම දොරින් ඇතුල් වී මම සොයන විදුලි සෝපාන පේළිය දැක මම යා…

දෙවියන් වහන්සේ කිසිදා අපව අත්හරින්නේ නැත

ශුද්ධවූ දේශයේ ජේසුස් වහන්සේ ඇවිදි ස්ථානවල ඇවිදීමට අපි කැමැත්තෙමු. උන් වහන්සේගේ ලෞකික ජීවිතයේ දර්ශන සහ ශබ්ද දැන් මට පහසුවෙන් සිතා ගත හැකිය. නමුත් සභාවල සහ ගම්බද පාරවල අපිළිවෙලට තිබූ ගල් සහිත පඩි නැගීම නිසා කැළලි ඇති විය. මම නිවසට පැමිණියේ ඉදිමුණු දණහිස් සමඟය. නමුත් සියවස් ගණනාවකට පෙර ඇවිද්ද අයගේ තුවාල හා සමාන කරන විට මාගේ රිදීම් ඉතා අල්පය. හන්දි රිදීම්…