ඛේදවාචකය තුළින් අලංකාරය
එංගලන්තයේ අලංකාර වැව් ප්‍රදේශයක් වන කොනිස්ටන් වෝටර් එක්සත් රාජ්‍යයේ පවුල් වලට විනෝද වීමට ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වූයේය. බෝට්ටු පැදීමට, පිහිනීමට සහ අනිකුත් ජලක්‍රීඩා වලට මෙම ජලය අනර්ඝ විය. ඒ අලංකාර පරිශ්‍රය විශාල ඛේදවාචකයකට ඉවහල් විය. 1967 දී ඩොනල්ඩ් කැම්බල් ජලයේ වේග වාර්තාවක් තැබීම සඳහා ඔහුගේ ජල ගුවන් යානය වන බ්ලූබර්ඩ් කේ7 එහි පදවමින් සිටියේය. ඔහු ඉතා අධික වේගයක් වන පැ:…
දෙවියන් වහන්සේ අපගේ විශ්වාසවන්ත රැකවරණයයි
මාගේ දියණියගේ ළමා කාලයේ අමතක නොවන සිදුවීමක් වූයේ පුහුණු වීමට තිබූ රෝද නැතිව ඇගේ පියා ඇයට පාපැදියක් පැදීමට ඉගැන්වූ දිනය වූයේය. පුහුණුවේ එක් අවස්ථාවකදී මාගේ ස්වාමි පුරුෂයා ඔහුගේ පාද වලින් රෝද සමතුලිත කරමින් ගියහ. (ඇගේ පාද පැඩලය මත තිබුණු අතර ඔවුන් දෙදෙනාම හැඬලය අල්ලා ගෙන සිටියහ). දෙදෙනාම කුඩා පල්ලමක ගියහ. ඇගේ පියා ප්‍රීතියෙන් සිනහසුණ ආකාරය ඇයට මතකය. එය ඇගේ බියකරු…
අහඹු සිදුවීම් සහ දෙවියන් වහන්සේගේ රැකවරණය
මැනිලාවේ ඩාන්ටේ සිටි ප්‍රදේශය නිතර ජල ගැලීම්වලට ගොදුරු විය. වැසි දිනයන්හි කුඩා දරුවා අසල්වැසියන් විසින් සාදන ලද පාලමකින් එගොඩ වූයේය. “තෝමස් මහතා සමාජයට එකතු වීමට උපකාර කළේය. ඔහු පාලමෙන් මාව එගොඩ කරමින් වැස්සෙන්ද ආරක්‍ෂා කළේය” කියා ඩාන්ටේ පැවසීය.
වසර ගණනාවකට පසුව ඩාන්ටේ උතුරු මැනිලාවේ සභාවකට එකතු වූයේය. ඔහුගේ බයිබල් අධ්‍යයන නායක ලියෝ ඔහුට උපදෙස් දෙන්නා විය. ඔවුන්ගේ ළමා කාලය ගැන…
ජීවිත ගළවා ගැනීම
නොමැකෙන තීන්ත කඩදාසි වලින් ඉවත් කිරීමට ඇඩොල්ෆෝ කමින්ස්කි දැන ගෙන සිටියේය. ප්‍රංශයේ නාසි විරෝධී සංගමයේ සාමාජිකයෙක් ලෙස ඔහු වධකාගාර වලින් ගැළවීම සඳහා සිය ගණනකගේ අනන්‍යතා කාඩ්පත් වෙනස් කළේය. වරක් දින තුනකින් යුදෙව් දරුවන් තුන් සියයකගේ උප්පැන්න, බව්තිස්ම සහතික සහ ආහාර කූපන් වෙනස් කිරීමට ඔහුට භාර විය. ඔහු දින දෙකක් නිදි නොලබා වැඩ කළේය. ඔහු තමාටම කියා ගත්තේ “පැයකින් මට ලියවිලි…
ජේසුස් වහන්සේව හඳුනා ගැනීම
රිචඩ් ග්‍රිෆින් 2 වන එලිසබෙත් රැජිනගේ පොලිස් නිලධාරියා වශයෙන් වසර දහහතරක් සේවය කළේය. බැල්මෝරල් මාළිගාව අසළ කන්දක සංචාරයක් සඳහා ඇය සමඟ ඔහුද ගිය අතර එහිදී ඔවුන්ට කඳු නගින්නන් වන ඇරෙරිකානු ජාතිකයන් දෙදෙනෙක් මුණ ගැසුණි. “ඔබට කවදා හෝ රැජින මුණ ගැසී ඇද්ද?” කියා ඔවුන් ඇසුවේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී සිටි රැජිනව හඳුනා නොගනිමිනි. “මට හමුවෙලා නැහැ” කියා රැජින කීවාය. “නමුත් මෙහි සිටින…
දෙවියන් වහන්සේ සමඟ සමාදානය
මිතුරියගේ උපන් දිනය දවසේදී ඇයගේ සැලෝනයට ඇයත් සමඟ මා ගිය කල අපට ලැබුණු පිළිගැනීම නිසා අපි උද්දාමයට පත් වුනෙමු. සිත් සනසන සංගීතය සහ පුද්ගලික සේවිකාවක් අපව නිසල ආලෝකයෙන් සම්භාහනය මධ්‍යස්ථානයකට පිළිගත්තාය. මුළු අත්දැකීමම නිසල සාමකාමී එකක් විය. එහි මේසයක් මත තිබූ සටහන් පුවරුවක් දැක සිනහව තද කර ගැනීමට මට සිදු විය. එහි සඳහන් වූයේ “මෙම ස්වාභාවික හිසකෙස් ප්‍රතිකාරය ඔබට අලංකාර…
දේව වචනයේ මිහිරිකම
1959 සැප්තැම්බර් 22 වන දින ආචාර්ය එම්. ආර්. ඩී හාන් විසින් ලියන ලද නමස්කාර ඛණ්ඩයක් අපගේ දිනපතා භෝජනය සංග්‍රහයේ පළ කෙරුණි. පැණි රසැති පොරි විස්කෝතු පැකට්ටුවකට තමා කෙතරම් ආශා කළේදැයි ඔහු එහි ලීවේය. ඔහුගේ අරමුණ වූයේ එය දේව ලියවිල්ලට ඇති ආශාව සමඟ සම්බන්ධ කිරීමය. නමුත් ඔහුගේ පුදුමයට මෙන් සති කිහිපයකට පසුව පොරි පෙට්රි ගණන් ඔහුගේ කාර්යාලයට පැමිණෙමින් තිබිණ. ඔහුගේ ලියවිලි…
ක්‍රිස්තුස් වහන්සේ ගෙන එන වෙනස
මගේ වම් ඇස අසළ වේදනාකාරී ලපයක් ඇති වූ විට මම එය රූපලාවණ්‍ය ආලේපන වලින් වසා දැමුවෙමි. තාවකාලිකව එය මගේ ප්‍රශ්නය රහසක්ව තැබීය. ටික කලකින් ඉදිමුණු රතු ලපය ඉවත් නොවූ හෙයින් එයට වෛද්‍ය අවධානය යොමු විය යුතු යයි මම දැන ගතිමි. වෛද්‍යවරයා හමුවන දින උදෑසන සාමාන්‍ය ලෙස ආලේපන ගෑමට මට පරීක්‍ෂාවක් පැමිණියත් මම එසේ නොකළෙමි. වෛද්‍යවරයා මගේ ප්‍රශ්නය පැහැදිළි ලෙස දැක…
මෙගලෝදන් සහ ලෙවියාතන්
වසර කිහිපයකට පෙර පළල් පෙට්ටියක් මගේ තැපැල් පෙට්ටියට පැමිණියේය. මගේ හොඳම මිතුරාගේ ලිපිනය මම එහි දැක සිනහසුණෙමි. ජෝ සමහර විට මට බලාපොරොත්තු රහිත දේවල් එවන්නේය. මෙම පෙට්ටියට ඇතුළත් වූයේ තද දුඹුරු පැහැති අඟල් පහක් පමණ දිග තල්මස් දතකි.
ජෝගේ ලිපියෙහි සඳහන්ව තිබුණේ එය විශාල සුදු මෝරෙකුට වඩා බොහෝ සෙයින් විශාල වූ ප්‍රාග් ඓතිහාසික මෝරුන් වන මෙගලෝදනයෙකුගේ දතක් බවයි. එවැනි දත්…
දෙවියන් වහන්සේගේ ශක්තිය
තම ස්වාමි පුරුෂයාගේ මරණය නෝරාට සංක්‍රාන්ති කාලයක් උදා කළේය. ඇය ඔහුගේ ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරය කරමින් තම දරුවන් තිදෙනාට සැළකුවාය.“ශක්තිමත්ව සිටින්න” කියා ඇගේ මිතුරන් බොහෝ විය ඇයට කීහ. නමුත් එයින් අදහස් වන්නේ කුමක්? ඇය කල්පනා කළාය. ඒ මාගේ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමද?
ඉශ්රායෙල් සෙනඟගේ සංක්‍රාන්ති සමයේදී දෙවියන් වහන්සේ ඔත්නියෙල්ට විශාල වගකීම් දුන් සේක. ජාතියේ රූප වන්දනාවට දඬුවමක් වශයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ව…