ප්‍රවර්ගය  |  Uncategorized

අද වටින්නේය

පැරණි භාණ්ඩ එකතු කරන වියට්නාම් ජාතික ෆෑම් යුරෝපය අවට සභාවල භාවිතා නොකරන ඔරලෝසු සොයා ගෙන ඒවායින් බොහෝමයක් ඉලෙක්ට්‍රොනික ඒවා වලට මාරු කරන ලදී. ඉතාලියේ සාදන ලද එක් ඔරලෝසුවක් 1750 දක්වා පැරණිය. අදත් එහි වේලාව නිවැරදිය. ෆෑම් ඔරලෝසු නැවත අලුත්වැඩියා කර ආරක්‍ෂා කර සතුටු වේ. ඔහු පවසන්නේ කාලය කෙතරම් වටීද කියාත් සෑම මොහොතක්ම රස විඳිය යුතු බවත් එම ඔරලෝසු ඔහුට සිහිපත්…

දෙවියන් වහන්සේ සුදානම් කරන අනාගතය

අප සිටින ලෝකයේ අන්තර්ජාලය කිසිවක් අමතක කරන්නේ නැත. සෑම ඡායාරූපයක්ම, සෑම යෙදුමක්ම, බ්ලොග් යෙදුමක්ම සදාකාලයටම තැන්පත් කර ඇති ලෙසිනි. එක් සෙවීමේ යාන්ත්‍රණයක් පුද්ගලික කරුණක් ඉදිරිපත් කළේය. ඒ මගින් දූරකථන අංක, නිවසේ ලිපිනය වැනි පුද්ගලික දත්ත මකා දැමීමට භාවිතා කරන්නන්ට ඉඩ ලබා දෙයි. මෙය දත්ත මුළුමණින්ම අන්තර්ජාලයෙන් මකා නොදැමුවත් සෑහෙන දුරට ඒවා පෙන්නුම් කිරීම පාලනය කරයි. එයින් තමන්ගේ ඩිජිටල් විස්තර පාලනය…

කුඩා සහ බලවත්

1987 දෙසැම්බර් 9 වනදා කනෙක්ට්ටිකට්හි විදුලි වයරයක් ලේනෙකු සපා දැමීම නිසා නස්ඩක් හී විශාල මූල්‍ය යාන්ත්‍රනය පත්තුවී, නිවී, ශබ්දයක් නඟා අඳුරු විය. ලෝකයේ විශාල සංස්ථා කිහිපයක් අකර්මන්‍ය විය. ගෝලීය ආර්ථිකයන් බලා සිටියෝය. පැය එකහමාරක් වෙඩි උණ්ඩ පිටවිය. ඒ එක් රෝම සහිත ලේනෙකු නිසාය.

කුඩා යමක් හෝ කෙනෙකු විශාල බලපෑම් කල අවස්ථා ගැන කථා බයිබලය පවසයි. නමුත් දෙවියන් වහන්සේට කුඩා දේවල්…

ඇටකටු යුද්ධ

1800 ගණන්වල බටහිර ඇමෙරිකාවේ ඩයිනෝසර් ඇටකටු සොයා යෑමේදී ඇටකටු යුද්ධ ඇති විය. වඩාත් ඓතිහාසික සොයා ගැනීම අයිතිකර ගැනීම සඳහා අස්ථි විද්‍යාඥයින් දෙදෙනෙක් එකිනෙකා සමඟ සටන් කළහ. ක්‍ෂේත්‍රයේ අනෙකාව පරාජය කිරීමට අනීතික කාරණාවල නියලුණහ. එක් ලේඛකයෙකුට අනුව අල්ලස, සොරකම, කටු විනාශ කිරීම යනාදියට පවා පෙළඹුණහ. එම ලේඛකයා සඳහන් කළේ එසේ කිරීමේදී ඔවුන් දෙදෙනා තමන්ගේම කීර්ති නාමය නැති කර ගත් බවයි.

අපගේ…

ක්‍රිස්තු දරුවා සොයා යෑම

ලේඛණ කලාව උගන්වන පීටර් ටර්චි සිතියමක් දකින විට එහි ඇති වික්‍රමය සොයන්නේය. “සිතියමක් ඉල්ලීම මට කථාන්දරයක් කියන්න” වැනිය කියා ඔහු කීවේය. නැණවතුන්ගේ ඇදහිල්ල ගැන සබත් පාසැලට ඉගැන්වීමට සුදානම් වීමේදී මම එම අදහස අල්ලා ගත්තෙමි. මම සිතියම් අධ්‍යයනය කරන විට ක්‍රිස්තු දරුවා සොයමින් නැණවතුන් සැතපුම් නවසියයක් සමහර විට මාස ගණනාවක් ගමන් කළ බව දැන ගතිමි. අවසානයේදී ගව ඔරුවක සිටි දරුවෙක් නොව…

සැළකීමේ යාච්ඤාව

දන්ත වෛද්‍යවරයාගේ පුටුවේ වාඩිවී සිටින විට එක් කාන්තාවක් අසාමාන්‍ය ලෙස බියවී සිටියාය. පවුලේ ප්‍රශ්න ඇයට විශාල කරදරයක් විය. ඒ බව පෙනෙන්න තිබුණි. වෛද්‍යවරයාට එය හැඟී ඔහු ඒ ගැන ඇගෙන් විමසා සිටියේය. ඇයගේ කථාව නිසා “මම ඔබට යාච්ඤා කරන්නද?” කියා අසන්න ඔහුට මඟ පෙන්වුනි. දන්ත පවිත්‍ර කරන්නියද කාමරයට පැමිණි පසු ඇයද මෙම ස්ත්‍රිය වෙනුවෙන් යාච්ඤා කළාය. යාච්ඤා දෙකක් සහ ඊළඟ වාරයට…

දෙවියන් වහන්සේගේ මනහර මැවිල්ල

දෙමාපියෙකුට දරුවෙක්ගේ මරණය විනාශයකි. නමුත් ඔබගේ දරුවන් දෙදෙනෙක්ම නැතිවීම? සිතා ගැනීමටත් අපහසුය. එහෙත් ඔස්ටේ්‍රලියානු සංගීතඥයෙක්, ලේඛකයෙක් සහ නළුවෙක් වූ නික් කේව්ගේ අත්දැකීම එය විය. 2015 දී ඔහුගේ පහළොස් හැවිරිදි පුතා කඳු බෑවුමකින් වැටී මිය ගියේය. වසර කිහිපයකට පසුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද මිය ගියේය. එවැනි දරාගත නොහැකි දුකකට මැදිවී සිටි කේව් සහ ඔහුගේ භාර්්‍යයාව ඉදිරියට ගියේ කෙසේද? ඔබ එසේ කරන්නේ කෙසේද?…

මිත්‍රත්ව බංකුව

මානසික සෞඛ්‍යයට ප්‍රතිකාර ගැනීමට රෝහලට යාමට බස් ගාස්තුව දරා ගත නොහැකි වූ නිසා එක් තරුණ රෝගියෙක් දිවි නසා ගත්තේය. වෛද්‍ය චිබණ්ඩා කණස්සල්ලට පත්ව ප්‍රතිකාර වඩාත් සමීප කරවීමට පරීක්‍ෂණ ඇරඹීය. ඒ නිසා මිත්‍රත්ව බංකුව ආරම්භ වුනි. සිතා මතා තබා ඇති බංකු මත තෙරපිවරු වාඩිවී සිටියේ අවශ්‍යතා ඇති අයට උපදෙස් දීමටය. ඔහු තෙරපිවරුන් ලෙස පුහුණු කළේ කාවද? ආච්චි අම්මලාය.

සම්මූඛ පරීක්‍ෂණයකදී වෛද්‍ය…

තවත් ණය නැත

වසර තිහක් පමණ පිළිකා රොගීන්ට ප්‍රතිකාර කළ පසු වෛද්‍යවරයෙක් විශ්‍රාම ගැනීමට තීරණය කළේය. ඔහුට තවමත් ණයව සිටි සෙනඟගේ ණය මුදල වූ ඩොලර් 650,000 අවලංගු කිරීමට ඔහු තම මූල්‍ය ආයතනයට පැවසීය.“රෝගී අය ගැන මට නිතරම අපහසු කමක් දැණුනි. ඔවුන්ගේ සෞඛ්‍ය පමණක් නොවේ, ඔවුන්ගේ පවුලේ අය, රැකියා සහ මුදල් ගැන ඔවුන්ට කරදර වීමට සිදුවිය. එය මාගේ සිතට සැම විටම වද දුන්නේය” යනුවෙන්…

අපට සදහටම ජීවත් විය හැකිද?

අන්තර් ජාල ප්‍රවෘත්ති ගැන ඇති ස්ථාන වල අදහස් දැක්වීම් බැලීම අවදානමක් ගෙන එන්නේය. අවදානම් සහිතය නමුත් විනෝද ජනකය. මේ ජීවිතයේ සදහටම ජීවත් වීම සඳහා උත්සාහ දරණ එක්තරා මිලියන පතියෙක්ගේ සම්මූඛ පරීක්‍ෂණයකට පිළිතුරුදෙමින් එක් පාඨකයෙක් මෙම වැකිය මතෙව් 16:25 න් උපුටා දක්වා තිබුණි. “.. සිය දිවි රැක ගන්න කැමැති තැනැත්තේ එය නැති කර ගන්නේය. මා උදෙසා සිය දිවි නැති කර ගන්නා…