ප්‍රේමය පාසැලේ සිටීම
ඩොරති කවුන්ට්ස් නම් වූ කළු ජාතික දැරියක් දකුණු කැරොලිනාවේ සම්පූර්ණයෙන්ම සුදු අය පමණක් සිටි ඔහුගේ පාසැලට ඇතුල් වන විට කෑ ගසන සෙනඟ අතර වුඩී කුපර්ද සිටියේය. ඇයට අපහාස කරමින් සමහර පිරිමි ළමෝ ජාතිවාදී ප්‍රකාශ කියා මොර ගැසූහ. නමුත් වුඩී ඔවුන්ට බැණ වැදුණේ නැත. “ඇයට කෙළ ගසන්න” යයි කාන්තාවක් කෑ ගැසූ විට පවා ඔහු නිශ්ශබ්දව සිටියේය. ඔහු පසුව තමාගෙන්ම ඇසුවේ “අඩු…
අමතක කිරීමට මතක තබා ගැනීම
කර්තෘ රිචඩ් මෝව් දකුණු අප්‍රිකාවේ කලු ජාතික දේව ධර්මාචාර්ය වරයෙක් ගැන පවසයි. ඔහු ජාතිවාදී කාලයේදී ලැබූ අඳුරු මතකයන් සමඟ පොර බැදුවේය. මෝව් මෙසේ ලිවීය: “මතකය” නිර්වචනය කරන්න කියා ගුරුවරියක විසින් අසන ලද අප්‍රිකානු දැරියකගේ කථාවක් ඔහු කීවේය. ඒ ගැන සිතා දරුවා පිළිතුරු දුන්නේ මතකය යනු මට මතක නැති කරන්න උපකාර කරන දෙයයි කියාය. දරුවන්ගේ මුවින්! මතක් කිරීමට අකමැති දේවල් බොහෝමයක්…
ජේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම
2023 දී කෙන්යානු පොලිසිය “ෂකහෝලා සමූල ඝාතනය” අවසන් කිරීමට මැදිහත් විය. මෙහිදී ව්‍යාජ නායකයෙක්ගේ අණ අනුව ජේසුස් වහන්සේ මුණ ගැසීම සඳහා නිරාහාරව සිටිමින් සිය ගණනක් මරණයට පත් වූහ. තම අනුගාමිකයන් එසේ කිරීමෙන් පසුව තමන්ද මෙලොව හැර යන බව මෙම නායකයා පොරොන්දු වූයේය. නමුත් ඔහුව අත් අඩංගුවට ගත් පසු කිසි දිනෙක තමා එසේ නොකිවූ බව ඔහු කීවේය.
ආත්මික නායකයින් යයි කියා…
අධිකතර ප්‍රේමය
ටොඩ් විසින් මෑතකදී උපාධියක් ලබා ගත් තම බාල සහෝදරයා වන ඇලෙක්ස්ට තමා ගොඩ නැගූ නිවසේ විසීමට ආරාධනා කළේය. කුලියක් නැතිව ජීවත් වී තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට තම සහෝදරයාට උදව් වීම ටොඩ්ගේ අරමුණ වූයේය. මාස හයකට පසු කුලී ගෙවන ලෙස ටොඩ් ඇලෙක්ස්ගෙන් ඉල්ලා සිටියේය. වසර ගණනාවකට පසු ඇලෙක්ස් ඔහුගේ නිවසට මිළයක් නියම කළේය. ඉල්ලීම පිළිගනු ලැබීය. ඇලේක්ස් ගෙවූ කුලිය වසර…
දිව්‍යමය නැවත ගොඩ නැඟීම
මාගේ සිත කඩා වැටුණි. මාගේ මනස කරකැවෙන්න පටන් ගත්තේය. මාගේ ලැප්ටොප් එක සැකසීමට උපකාර කළ මිතුරෙකු මා විසින් එයට යවා තිබුණු ඡායාරූප සහ වීඩියෝ සියල්ලම වැරදීමකින් මකා දමා තිබිණ. පවුලේ සහ මිතුරන්ගේ වසර ගණනාවක අනර්ඝ මතකයන් ක්‍ෂණයකින් මැකීි ගොසින්ය. කලබලය පැමිණියහ. පසුගිය නිවාඩු, ගමන් සහ විශේෂ අවස්ථාවන්ගේ මතකයන් නැවත කිසිදා ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. සාමාන්‍යයෙන් සංවේදී මා…
බෙල්ගේ විශ්වාසය
බෙල්ට ඇගේ දෙමාපියන්ගේ ජේසුස් වහන්සේ ගැන වූ ඇදහිල්ල කිසිසේත් අවශ්‍ය නොවීය. විශ්ව විද්‍යාලයේ සිටින කාලයේ ඇය අදේව වාදියෙක් වූවාය. දෙවියන් වහන්සේ නොමැතිව ජීවත් වීමට ඇය සෙව්වාය. නමුත් ප්‍රේම සම්බන්ධයක් කැඩී යමෙන් පසු ඇය මානසික ආතතියකින් පෙළී කඩා වැටුණි. ඇය සිය දිවිනසා ගැනීමට සිතුවාය.
එලෙස පහතට වැටී සිටි අවස්ථාවලදී ඇගේ දෙමාපියන් තුළ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි වූ ප්‍රීතිය ගැන සිතුවාය. අවසානයේදී ඇගේ…
එයට යටහත්කම අවශ්‍ය වේ
අපගේ නිවසට සැතපුම් දෙකක් එහායින් ජීවත් වූනු මාගේ ඥාති සහෝදරයින්ට මගේ පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීම හැදෙන වැඩෙන කාලයේදී තහනම් විය. අපගේ උත්සව වලට ඔවුන් ආවේ නැත. කඩ පිළේදී අප සමඟ කථා කළේද නැත. ඔවුන්ගේ දෙමාපියෝ කියා තිබුණේ එකල අප සභාවට සහභාගී නොවූ නිසා අප ඔවුන්ට නරක ආදර්ශයක් වනු ඇත කියාය. මොන පුදුමයක්ද! වසර ගණනාවකට පසු මාගේ වැඩිමහල් සහෝදරයාගේ අවමංගල්‍ය…
ප්‍රවේසමෙන් හසුරුවන්න
ස්ට්‍රාඩිවාරියස් වයලින්, සෙලෝ සහ ගිටාර් ලෝකයේ වඩාත් වටිනාකමක් දෙන සංගීත භාණ්ඩයන්ය. දහහත් වන සහ දහඅට වන සියවස්හී සාදන ලද එම භාණ්ඩ දුර්ලභ සහ මිල කළ නොහැකිය. එවැනි වටිනාකමකින් යුක්ත දේවල් ඉතා පරෙස්සමින් බලාගත යුතු වේ. එම නිසා ඩොලර් මිලියන විස්සක් වටිනා ස්ට්‍රාඩිවාරියස් සෙලෝවක් ඡායාරූප ගැනීමකදී මේසයකින් ඇද වැටීම මහත් කලබලයක් ගෙන ආවේය.
ස්ට්‍රාඩිවාරියස් පරෙස්සමින් භාවිතා කළ යුතු ලෙසම අපගේ සම්බන්ධතාද…
දෙවියන් වහන්සේගේ නිරන්තර ප්‍රේමයට ලක්වූවන්
මුලු ඉතිහාසයේම ඉතාමත්ම නාට්‍යානුසාර සහ අභිරහස් පෙම් හසුන ලියා ඇත්තේ සංගීතඥ ලුඩ්විග් වෑන් බීතෝවන් විසිනි. එය සොයා ගනු ලැබුවේ 1827 ඔහුගේ මරණින් පසුවය. ඉක්මණින් ලියා ඇති ලිපියෙහි ලයාන්විත වැකි බොහෝමයක් තිබුණි. “මාගේ නිරන්තර ප්‍රේමවන්තිය.... මට ජීවත් විය හැක්කේ සම්පූර්ණයෙන් ඔබ සමඟය. නැතිනම් ජීවත් විය නොහැක”. අවාසනාවට එම ලිපි කිසිදා යවා නොතිබුණි. එසේම ඔහු ඒවා යැවීමට බලාපොරොත්තු වූ කෙනාද තවමත් නොදනි.…
ප්‍රවේශම් වන්න
පොර බැදීම් සහ යාච්ඤාවේ මොර ගැසීම් වල වසර ගණනාවකට පසුව ෆ්‍රෑන්ක් මත්පැන් පානය අත් හැරියේය. අඛණ්ඩව සන්සුන්ව සිටිම ඔහුගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කාර්යක් බවට ඔහු ආරෝපණය කරයි. එසේම ඔහු සමහර වැදගත් වෙනස්කම් කිහිපයක්ද කළේය. ඔහු ඉන් පසුව කිසි දිනෙක මත්පැන් නිවසේ තබා ගත්තේ නැත. ඔහුගේ සිතුවිලි සහ මනෝභාවය ගැන විමසිලිමත් විය. සමහර අවස්ථා මඟ හැරියේය. ඔහු දෙවියන් වහන්සේ මත එල්ලීගෙන…