ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන් වහන්සේ අපව බලා ගන්නා සේක

ඉන්දුනීසියාව හරහා යන ගුවන ගමනකදී ගුවන් නියමුවන් දෙදෙනාටම නින්ද ගියේය. නියම උසට ළඟාවූ පසුව ප්‍රධාන නියමුවාට නිදා ගැනීමට අවසර ඇත. ඔහු ඇහැරී බලන විට කණිෂ්ඨ නියමුවාද නිදා සිටින බව ඔහු දැන ගත්තේය. දෙදෙනා විනාඩි තිහක් පමණ නිදා ගෙන ඇත. මගීන් 150 ස් දෙනෙක්ද කාර්ය මණ්ඩලයද එහි වූහ. උස අඩි 36,000 ක් පමණ වූහ. ගුවන් යානය මාර්ගයෙන් ඉවතට ගොස් තිබිණ. නමුත්…

වංචාකාර චර්යාව

ඔබ වංචනිකයෙක් යයි ඔබට කවදා හෝ හැඟී තිබේද? ඔබ තනිව නැත. 1970 දී පර්යේෂකයන් දෙදෙනෙකු හඳුනා ගත්තේ යමෙක් තමාගේ නිපුණතා, තලෙන්ත හෝ හැකියාවන් සැක කිරීම සහ තමන් බොරුවක් යයි සිතීම වංචාකාර චර්යාව බවයි. සාර්ථක සහ අති දක්‍ෂ අය පවා තමන්ගේ නොහැකියාවන් සමඟ පොර බදිති. ඔවුන්ගේ ජීවිත වල කඩතුරාව හැර යමෙක් ඇතුළට එබී බැලුවහොත් තමන් කොපමණ දේ නොදන්නේදැයි ඒ අයට පෙනේවි…

යුතු යාච්ඤාව

කා යටතේවත් නොමැති ව්‍යාපෘතිය සාර්ථක වූයේ නැත. කළ නොහැකි යයි සිතිය හැකි දේවල් සේවාදායකයෝ ඉල්ලූහ. මම ආතතියට පත්ව අධෛර්ය වූයෙමි. මාගේ පළමු ප්‍රතිචාරය වූයේ ඉන් ඉවත් වීමයි. එයින් අදහස් වන්නේ මා කළ වැඩ වලට මට ගෙවීමක් නොලැබීමයි. එසේම ඔවුන් සමඟ ඉදිරි ව්‍යාපෘති අහිමි වීමයි. එවිට මට අදහසක් පහළ වූයේය : “ඔබ ඒ ගැන දෙවියන් වහන්සේට යාච්ඤා කළාද?”.

මනසින් මාගේ හිසට…

ජේසුස් වහන්සේ සමඟ ජීවත් වීම

වෛද්‍ය ක්‍රිස්ටියන් නට්සිමිරාට රුවන්ඩාවේ ඔහුගේ දේශයේ පහසුකම් අඩු ප්‍රදේශවල ජීවිතයේ අවසන් කාලයේ සිටින අයට සැළකිල්ල යොමු කරන ලෙසට කැඳවීමක් ඇති බව හැඟුණි. සමකාලීනයන් එවැනි සැළකිල්ලක වටිනාකමක් නුදුටුවේ මෙම රෝගිීන් බලාපොරොත්තු රහිත අය යයි ගණන් ගෙන තිබූ හෙයිනි. නමුත් නට්සිමිරා දැන ගත්තේ මෙම රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ අයවලුන්ට දැනටමත් සෑම දෙයක්ම නැතිවී ඇතැයි සැළකූ මොහොතක ඔහුගේ දැකීම බලාපොරොත්තු උද්දීපනය කළ බවයි.…

ක්‍රිස්තුස් වහන්සේ පදනම් වූ සම්බන්ධතාවය

විනාඩි අටකට කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කළ හැකිද? අර්ථවත් සම්බන්ධතා අඩු ලෝකයක, කර්තෘ ජැන්සි ඩන් සඳහන් කරන්නේ විනාඩි අටක දූරකථන ඇමතුමක බලය ගැනයි. ඇය විශ්වාස කරන්නේ එවැනි කෙටි දූරකථන ඇමතුම් පවුලේ අය සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට උපකාර කරන බවයි. අධ්‍යයනයන් පෙන්වන්නේ සති කිහිපයකට වරක් කරන එවැනි ඇමතුම් ආතතිය, පාළුව සහ කණස්සල්ල අඩු කිරීමට උපකාර කරන බවයි. වෙනත් පර්යේෂකයන්ගේ අදහස් ගෙන…

වියහියදම් ගණන් බැලීම

ගමේ අය එයට “කොහාටත් නොයන පාර” යනුවෙන් හැඳින්වූවත් එහි නිල නාමය “ලේක්විව් ඩ්‍රයිව්” වේ. එය උතුරු කැරොලිනාවේ බ්‍රයිසාන් නගරය අසළ ඇති මීදුම පිරුණ ජාතික උද්‍යානය සමීපයේ ෆොන්ටානා වැව පෙනෙන අලංකාර සැතපුම් හයක කොටසකි. අඩි 1200 ක් දිගැති කලුගල් බිංගෙයක් තුළින් යන මෙම පාරේ ඉදිකිරීම් ක්‍ෂණිකව නතර වේ. රජය ඩොලර් මිලියන ගණනක් වියදම් කළ පසු පාරිසරක අවදානම නිසා ව්‍යාපෘතිය අතරමඟ නතර…

දේව වචනය ගායනා කිරීම

දිනපතා නමස්කාරයන් සඳහා දේව ලියවිල්ල ගායනා කිරීමට ජුලී පටන් ගත්තාය. “මම ගායනා කරන විට මාගේ හදවත හා මනස මා ගායනා කරන දේවල් විශ්වාස කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් පටන් ගත්තේය” කියා ඇය පැවසුවාය. දෙවියන් වහන්සේගේ වචනය ගායනයට දැමීමෙන් ඇය, ඇය ගැන ආශා නැති දේවල් විශේෂයෙන් ඇගේ කටහඬ සහ උස වැනි දේවල් මත උන් වහන්සේගේ සත්‍යය නැමති ආලෝකය පැතිරවීමට ඇයට අවශ්‍ය වූවාය.

“මම…

දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටීම

රටක සිවිල් යුද්ධයක් ඇතිවූ විට බලධාරීන් මිනිසෙකුට හමුදාවට බැඳීමට නියම කළේය. එහෙත් ඔහු එයට විරුද්ධ විය. “මගේ රට විනාශ කරන කිසිවකට මම කැමති නැත” ඔහු කීවේය. එම නිසා ඔහු එය අත හැරියේය. ඒ ඔහුට වීසා නොතිබුණු නිසාය. කෙසේ වෙතත් අවසානයේ ඔහු වෙනත් රටක ගුවන් තොටුපළක සිරවූයේය. මාස ගණනාවක් ගුවන්තොටුපළේ සේවකයෝ ඔහුට ආහාර දුන්නෝය. දහස් ගණනක් ඔහුගේ ට්විටර් පණිවුඩ කියවූහ. ඔහු…

දුක් විඳින්නන් උදෙසා කරුණාව

2023 අගෝස්තුවේදී අනූනව දෙනෙක් මරණයට පත් කරමින්ද දෙදහසකට අධික ගොඩනැගිලි විනාශ කරමින්ද එක්සත් ජනපදයේ භයානකම ලැව් ගින්නක් හවායිහි ලාහයිනා ප්‍රදේශය අළු කර දැමුවේය. විනාශයෙන් විකල් වී සිටින අතර අමතර කම්පනයකටද පදිංචිකරුවෝ මුහුණ දුන්හ. කොල්ලකරුවෝ ගොඩනැගිලි කොල්ලකෑහ. කෑදර වෙන්දේසි කරුවෝ ඉඩම් කුණු කොල්ලයට මිළදී ගැනීමට උත්සාහ කළහ.

ඛේදවාචකයෙන් වාසි ලැබීමට ගත් උත්සාහය ඒදොම් දේශයට දෙවියන් වහන්සේ දුන් දැඩි පණිවුඩයේ පසු තිරය…

සිහින එහා මෙහා බැලීමට ඔබ්බෙන්

මාගේ යෞවන කාලයේදී සෑම සරත් සෘතුවකදීම ජේ.සී.පෙනීගේ නත්තල් භාන්ඩ ලැයිස්තුව මගේ ආච්චි මිළදී ගත්තාය. ඉතා උනන්දුවෙන් හා ආශාවකින් එහි ඇති රූප බැලීමට මම එය උදුරා ගත්තෙමි.

අද ඒවා අපගේ ජංගම දූරකථන වල දිනපතා පළවේ. ඒ අපගේ බලාපොරොත්තු සහ සිහින වල ගණිතමය සාරාංශයකි. අපට ගැළපෙන ලෙස මසා ඇති පුද්ගලික සැපයීමකි. ඒවා තුළ අතරමං වීම පහසුය. මෑතකදී ඒවා “සිහින එහා මෙහා බැලීම”…