ප්‍රවර්ගය  |  Uncategorized

සදහටම විශ්වාසවන්තයි

එක්සත් ජනපද ඉතිහාසයේ දරුණුතම ලැව්ගින්න උතුරු විස්කොන්සින්හි සිදුවූ පෙස්ටිගෝ ලැව්ගින්නය. එය කුප්‍රකට චිකාගෝ ගින්න ඇතිවූ රාත්‍රියේම සිදුවිය (1871 ඔක්තෝම්බර් 8). නමුත් ඊටත් වඩා ජීවිත බිලි ගත්තේය. පෙස්ටිගෝ ලෑලි නිවාස සහ ලී කර්මාන්තය බහුලවූ නැගී ආ නගරයක් වූ අතර දැඩි සුළං වල ආධාරයෙන් ඉක්මණින් දැවී අවසන් විය.

පිච්චුන මැටි භාණ්ඩ සහ ගඩොල් පෝරණු වැනි දේවල් කිහිපයක් හැරුණ විට ඉතිරිව තිබුණේ විවෘත…

නිදහස් කිරීමේදී සමාදානය

“දෙවියන් වහන්සේට එය දෙන්න” යනුවෙන් හතර පැත්නේම අලවා තිබූ පෙට්ටියකට කයිලා තවත් කොළ කැබැල්ලක් දැමුවාය. එය අතීශයින් පිරී තිබුණි. ගැඹුරින් සුසුමක් හෙළා ඇය මීට පෙර ලියා තිබූ කොළ කැබලි පෙරලුවාය. “මම සෑම දිනකම පාහේ ඒවා හයියෙන් කියවන්නෙමි. දෙවියන් වහන්සේ මට සවන් දෙනවා කියා මම ස්ථිරෙටම දැන ගන්නේ කෙසේද?” කියා ඇය තම මිතුරියට කීවාය. චැන්ටල් කයිලාට තම බයිබලය දුන්නාය. “දෙවියන් වහන්සේ…

දෙවියන් වහන්සේගේ පවුල

ඒ 1863 ය. එඩ්වින්, ජර්සි නගරයෙහි දුම්රිය වේදිකාවක සිටගෙන සිටියේය. සෙනඟ අධික නිසා තරුණයෙක් දුම්රිය පෙට්ටියකට ඇතුලු වීමේදී තෙරපෙනවා ඔහු දුටුවේය. මිනිසා දුම්රිය හා වේදිකාව අතරට අණතුරුදායක ලෙස ඇද වැටුණේය. දුම්රිය ගමන ආරම්භ කළේය. එඩ්වින් ඉදිරියට නැවී අවසන් මොහොතේදී ඒ මිනිසාව ආරක්‍ෂිතව ඇද ගත්තේය. බේරා ගනු ලැබූ මිනිසා රොබර්ට් ටොඩ් ලින්කන්ය. ජනාධිපති ඒබ්‍රැහැම් ලින්කන්ගේ පුත්‍රයාය. රොබර්ට් පසුව ලීවේ තම දිවි…

ජීවිතය අසාධාරණ වන විට

චාර්ල්ස් ඩිකන්ස්ගේ සම්මානනීය නව කථාවක් වන ඔලිවර් ට්විස්ට්හි රෝගී ඔලිවර් ඉපදුනේ දුගීන් සූරාකෑම පිළිබඳව සුප්‍රසිද්ධ අනාථ නිවාසයකය. අනාථයෙක් ලෙස ඉපදුන දරුවා කුරිරු හිරිහැර නිසා අවසානයේ එම නිවසින් පලා ගියේය. විශ්මිත හැරවීම් ලක්‍ෂ ගණනාවකට පසුව ඔහු විශාල වස්තුවක හිමිකරුවෙක් බව ඔහු දැන ගත්තේය. සතුටු දායක නිමාවක් කතාවට ගෙන ඒමට කැමති ඩිකන්ස්, ඔලිවර්ට පීඩා කරන සියල්ලන්ට දඬුවම් ලැබෙන ආකාරයත් නැත්නම් පසුතැවිලි වෙන ආකාරයත්…

ක්‍රිස්තුස් වහන්සේ මෙන් පෙනීම

1950-60 ගණන් වල සිටි දරුවෙක් ලෙස මම හැදී වැඩුණේ ඇමෙරිකාවේ විනෝදාංශය වූ බේස්බොල් යුගයේය. පිටියට ගොස් ක්‍රීඩා කරනවා තරම් ප්‍රීතියක් මට නොතිබුණි. මගේ විශාලතම ප්‍රීතිය මා අත් වින්දේ අපගේ කණ්ඩායමේ නම වන “ජයන්ට්ස්” යන නාමය සටහන් කර ඇති බේස්බෝල් ජර්සිය ලැබූ අවස්ථාවේදීය. ජර්සියේ පිටුපස සඳහන් කර ඇති අංක 9 මාව අන් අයගෙන් වෙනස් කර පෙන්නුවද පොදු ඇඳුම අප එකම කණ්ඩායමේ…

මධ්‍යම රාත්‍රියෙහි මිතුරෙක්

“සෑම දෙයක්ම වැරදී තිබෙන වෙලාවක මධ්‍යම රාත්‍රියේදී ඔබට කැඳවිය හැක්කේ කාවද?” වසර කිහිපයකට පෙර එම ප්‍රශ්නය ඇසූ විට මම වෙව්ලීමි. මාගේ අවශ්‍යතාවයකදී යැපිය හැකි වන මාගේ මිත්‍රත්වයන්ගෙන් ශක්තිමත් වන්නේ කීදෙනෙක්ද? මට සහතිකයක් නොතිබුණි.

මිත්‍රත්වය ගැන බොහෝ දේවල් දේව වචනයේ ඇත. මිතුරෙකු යනු රහස් රකින අයෙක් බවත් (හිතෝපදේශ 11:13; 16:28) උපදෙස් බෙදා ගන්නා අයෙක් බවත් (27:9) සීමාවන්ට ගරු කරන අයෙක් බවත්…

දෙවියන් වහන්සේ විසින් නඩත්තු කරනු ලැබ

මාගේ පවුලේ අයත් මාත් මගේ පියාව රෝහලෙන් නිවසට ගෙන ආවෙමු. ඔහුට දිනෙන් දින නරක අතට හැරෙන රෝගයක් තිබුණ අතර මුඛයෙන් නල ඇතුල් කර ආහාර දීමට සිඳුවූ බැවින් අපි පැය විසි හතරේ වෛද්‍ය ක්‍රමයට සැකසෙමින් සිටියෙමු. මම මගේ මවගේ ගැස්ට්‍රික් තත්ත්වයටද සුදානම් වෙමින් අවශ්‍යතාවයන්ගෙන් පිරි දෙදෙනෙකුගේ වැඩ කළෙමි. දරා ගැනීමට නොහැකි වූ මම තනිවීමට සොයා නාන කාමරයට ගොස් තනිවී දෙවියන් වහන්සේට…

දකින්නත් සේවය කරන්නත්

“සමහර විට කිසිදා නොදැක සිටිය නොහැකි දේ ජීවිතයේදී අපි දකින්නෙමු” යනුවෙන් විනාඩි 60 ක සම්මූඛ සාකච්ඡාවකදී ඇලෙක්සැන්ඩර් මැක්ලීන් ප්‍රකාශ කර සිටියේය. වයස අවුරුදු දහ අටක් වූ දකුණු ලන්ඩනයේ තරුණයෙක් වූ ඔහු උගන්ඩාවේ සිර ගෙවල් වල සහ ගිලන් නිවාස වල සේවය කළේය. ඔහු නොදැක සිටිය නොහැකි දේ දුටුවේ එහිදීය. වැසිකිළියක් අසළ අසරණව වැටී සිටි මහලු මනුෂ්‍යයෙකි. දින පහක් පුරාවටම මැක්ලියන් ඔහුට…

අපගේ ඇදහිල්ල ගැන පරීක්‍ෂණයක්

ක්‍රි.ව. 304 දී රෝමානු අධිරාජ්‍යය මැක්සිමියන්, නිකොමීඩියාවට ජයග්‍රාහී ලෙස ඇතුල් වූයේය. සත්‍යය දෙවියන් වහන්සේට නමස්කාර කළ සෙනඟ පිරී සිටි එක් දේවස්ථානයක් හැර අන් සියල්ලෝම මෙම ජයග්‍රහණය වෙනුවෙන් ස්තුති කරන්න අන්‍යජාති දෙවිවරුන්ට පෙරහැරවල් සංවිධානය කර තිබුණි. මැක්සිමියන් අවසන් ආඥාවක් සමඟ දේවස්ථානයට ඇතුල් විය. දඬුවමෙන් ගැළවීමට ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල ප්‍රතික්‍ෂේප කරන්න. ඔව්හු එසේ කිරීම ප්‍රතික්‍ෂේප කළහ. ඇදහිලිවතුන් ඇතුළේ සිටිද්දීම දේවස්ථානයට…

දෙවියන් වහන්සේ - අපගේ සුරක්‍ෂිත ස්ථානයයි

අපි පැය පහළොවක් පමණ මෝටර් රථය පදවමින් සිටියෙමු. රාත්‍රියේදී සුළිකුණාටුවක (ටොරනෑඩෝ) අනතුරු ඇඟවීමක් අපගේ අවධානය ගත්තේය. අප වහාම ආරක්‍ෂිත ස්ථානයකට යා යුතු බවට අනතුරු ඇඟවිණි. එක් ඉඟියක් ලෙස අහසේ විදුලි කෙටීම් ඇති වූ අතර අපගේ රථයේ ජනේල වලට සුළං තදින් වැදුණි. අපි ඉතා වේගයෙන් ගොස් හෝටලයක කොන්ක්‍රීට් බිල්ඩිමක් අසළ රථය නතර කළෙමු. අපි ඒ තුළට දිව ගොස් ආරක්‍ෂිත ස්ථානයක් ලැබීම…