ප්‍රවර්ගය  |  Uncategorized

ප්‍රශංසාව ලැබිය යුතු ස්ථානයට

සිය ගණන් අමුත්තන් රන්වන් ශාලාවකට රැස් වූයේ ලාභ නොලබන ආයතනයක පනස් වන සංවත්සරය සැමරීමට සහ විශේෂයෙන් එය සාර්ථක කර ගැනීමට දශක ගණනාවක් වෙහෙස වූ අයට ගරු කිරීමටත්ය. ස්වෙච්ඡා සේවකයන්ගේ පැය දහස් ගණනක් සහ ඩොලර් මිලියන ගණනක දීමනාවන් ලැබුණත් දෙවියන් වහන්සේ නොමැතිව ඔවුන් සාර්ථක නොවනු ඇති බව ආරම්භක සාමාජිකයෙක් කෘතඥතා පූර්වකව බෙදා ගත්තේය. ඔහු නැවත පැවසුවේ මනුෂ්‍යය උත්සාහයන් බහුලව තිබුණ නිසා…

ගළවන්නාවූ දෙවියන් වහන්සේ

ස්කොට්ලන්තයේ බ්‍රෝරාහි රළු කඳු පහළ සිටි බැටළුවෙකු මුදා ගැනීමට අවශ්‍ය විය, එක් පසෙකින් දැඩි පර්වත වලින්ද අනෙක් පසින් විශාල සාගරයෙන්ද වටවී බැටළුවා වසර දෙකක් වැනි දිගු කාලයක් තනිවම සිටියේය, මුදවා ගැනීමේ උත්සාහයන් බොහෝමයකට පසුවත් කිසිවෙකුටවත් ඇය වෙතට ළඟා වීමට නොහැකි වුනි, එහෙත් අධිෂ්ඨානයෙන් යුක්ත වු කැමී විල්සන් නම්වූ ගොවියෙක් සහ ඔහුගේ මිතුරන් තිදෙනෙක් අනතුරු සහිත මෙම ගැළවීමේ දූතනය සාර්ථක ලෙස…

වෙළී පැටළී

කොමඩු වැල් මාගේ ගෙවත්ත වෙළා ගෙන තිබේ. ඒවා සර්පයින් මෙන් ගල් අතුරා ඇති අඩි පාර යටකර ගෙන වැට දිගේද ඊටත් වඩා දරුණු වූයේ මා ආශා කරන එළවළු පැළද යටකිරීමට උත්සාහ කිරීම නිසාය. මා ක්‍රියා නොකළ හොත් මාගේ ගෙවත්ත සඵල නොවන බව මම දැන සිටියෙමි. එක් සන්ධ්‍යාවක මම වැඩට බැස්සෙමි. අතු වලින් සහ පත්‍ර වලින් අල්ලා ගෙන සිටි කොකු ඉවත් කළෙමි.…

එය දෙවියන් වහන්සේ සමඟ තබන්න

නැග ගිය තාප්පයේ ඉහළම සිටින විට ඇගේ ඇඟිලි දුර්වල වී අල්ලා ගෙන සිටින කොකු වලින් ඇගේ ග්‍රහණය ලිහිල් වන කල සාරා තුළ බියක් හට ගත්තේය. මම කෙතරම් තදින් පොළොවේ ගැටේවිද? ඇය කල්පනා කළාය.

නමුත් උපදේශකයා පහළ සිට දිරිමත් කළේය. ඔහුට ගැට ගසා ඇති ආරක්‍ෂිත රැහැන සාරාගේ පටියට කප්පියක ආධාරයෙන් බැඳ තිබූ නිසා ඇය වැටුනහොත් ඔහුගේ බර ඇයව අල්ලා ගනු ඇත.…

දෙවියන් වහන්සේගේ කැමැත්තෙහි ස්ථිරව සිට

1957 යුද්ධ චිත්‍රපටියක් වන “බි්‍රජ් ඔන් ද රිවර් ක්වායි” කෙතරම් ප්‍රසිද්ධ වීද යත් ප්‍රේක්‍ෂකයන් ඇත්ත යකඩ පාලම බැලීමට තායිලන්තයේ කාංචනබූරි වෙත රැස් වූහ. ඔවුන්ට පාලම හමු වූවත් එය ක්වායි මත නොවුනි. චිත්‍රපටියේ ගඟේ නම වැරදියට සඳහන්ව තිබුණි. කෙසේ වෙතත් ඉක්මණින්ම මේක්ලෝං ගඟෙහි එම කොටස ක්වායි ලෙස වෙනස් කෙරුවේ සෙනඟගේ බලාපොරොත්තු වලට සමාන වීමටය.

ජේසුස් වහන්සේ කිසි දිනෙක උන් වහන්සේගේ දිව්‍ය…

දෙවියන් වහන්සේ කෘමීන් එවූ සේක්ද?

“ආ......ඊ....ක්” මගේ දියණිය කෑ ගැසුවාය. “තා....ත්තී! මෙතැනට එන්න”. ගැටළුව මම දැන ගතිමි. කෘමියෙක්. සෑම වසන්තයකම මේ කෘමීන් හමුදාවක් නෙබ්‍රස්කා තැනිතලාවේ සිට කොලරාඩෝ කඳුකරයට පියාඹති. ඔව්හු එහි ඌෂ්ණ සෘතුව ගත කරති. සෑම වසරකම අපි ඔවුන්ගේ පැමිණිමට සුදානම්ව සිටින්නෙමු. මෙම වසරේ එය ඉතා දරුණු විය.

බොහෝ විට මුහුණටම පියාඹන මෙම කෘමීන් මනුෂ්‍යයන්ට අනවශ්‍යය. නමුත් කුරුල්ලන්ට එය මංගල්‍යයකි. කුඩා
සමීක්‍ෂණයක් කළ පසු ප්‍රාන්තයේ…

ක්‍රිස්තුස් වහන්සේ තුළ එක් කෙනෙක්

පළමු අප්‍රිකානු-ඇමරිකානු කවියක් මුද්‍රණය කළ කිවිඳියක වූ ෆිලිස් වීට්ලී ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන්ව වහල්කම නැති කිරීමට දිරිමත් කළේ බයිබලීය තේමාවන් යටතේය. 1753 පමණ බටහිර අප්‍රිකාවේ උපත ලැබූ වීට්ලිව වහල් වෙළඳුන්ට විකුණනු ලැබුවේ අවුරුදු හතේදීය. ඉක්මණින්ම ඇය විශිෂ්ඨ ශිෂ්‍යාවක් බවට පත් වූවාය. 1773 දී ඇය නිදහස ලබා ගත්තාය. ඇයගේ කවි සහ අනිකුත් කෘතිවලින් වීට්ලි තම පාඨකයන්ට අවධාරණය කළේ දේව වචනයෙහි ඇති…

සාමාන්‍ය මිනිසුන් නැත

මාගේ බැංකුවේ බිත්තියේ ඇති ප්‍රකාශය පවසන්නේ එහි ව්‍යාපාර ප්‍රතිපත්ති තනි වචනයකින් සාරාංශ කළ හැකි බවයි: ආචාරශීිලිකම. එහි මාගේ ගනුදෙනු වලට සහාය දුන් සේවකයාගේ ආචාරශීලි බව කෙතරම් නැවුම්ද!

රුදුරු අකාරුණාවන්ත ලෝකයක ආචාරශීලිත්වයෙන් ඉදිරියට යාම විශාල දෙයකි. අපෝස්තලු පාවුලු තම මිතුරු තීතස්ට ලිවූ ලිපියේ මෙම සංකල්පය අපට හමුවේ. ඔහු තම සමූහනයට මතක් කර දෙන ලෙස තීතස්ට උපදෙස් දුන්නේ “කිසිවෙකු ගැන අගුණ නොකියන්නටද…

දෙවියන් වහන්සේගේ පොරොන්දුවල එල්ලී සිටිම

තමා තනිවී ඇතැයි වෙන්ඩිට සිතුණි. දහවල් කෑම පැයේදී ඇයගේ කාර්යාලයේ ප්‍රධානියා සෑම කෙනෙක්ගේම මේසයන් මත චොකලට් තබා තිබුණත් ඇගේ මේසය මත නොවීය. ව්‍යාකූලව ඇය තම මිතුරෙක්ගෙන් “ඔහු මාව අතහැරියේ මන්ද?” කියා ඇසුවේය.

මේ ගැන ඇසූ විට ප්‍රධානියා කියා සිටියේ “ඒ චොකලට් හොඳයි. නමුත් ඒවා ටිකක් පරණයි. වෙන්ඩි ගර්භණීව සිටින නිසා ආරක්‍ෂාව ගැන සිතුවෙමි” යනුවෙනි. ඉන්පසු ඔහු සිනහසුණි. “අනිත් අයට නම්…

ආත්මයාණන් විසින් වෙනස් කරනු ලැබ

නීල් ඩග්ලස් අයර්ලන්තයට යාම සඳහා ගුවන් යානයට නැගුණු වේලේ ඔහුගේ අසුනේ වෙනත් කෙනෙක් සිටිනවා දුටුවේය. එම නිසා වරද නිවැරදි කර ගැනීමට ඔහු සාකච්ඡාවක් ආරම්භ කළේය. මගියා පිළිතුරු දීමට මුහුණ ඔසවනවාත් සමඟම නීල්ට තමාගේම පෙනුම ඇති කෙනෙකුගේ මුහුණ පෙනුණි. බලා සිටින මගීන් දෙදෙනාගේ පෙනුම ගැන සිනහසුන අතර දෙදෙනා සෙල්ෆියක් ගත්තේය. පසුව දෙදෙනාම එකම හෝටලයට ඇතුල් වන වෙලාවේදීද තුන්වන වරට නගරයේ ආපන…