දීමේ දීමනාව
ව්‍යාපාරික බිලියනපති රොබට් හේල් විසින් 2024 දී විශ්ව විද්‍යාල සිසුන් 1,200 කට ආමන්ත්‍රණය කරමින් “මේ අසීරු කාලය බෙදා ගැනීම, සැළකීම සහ දීම උද්දීපනය කර ඇත. (මගේ බිරිඳ සහ මම) ඔබට තෑගි දෙකක් දෙන්නෙමු. පළමු එක ඔබට අප දෙන ත්‍යාගයයි. දෙවැන්න දීමේ ත්‍යාගයයි” පැවසුවේය. ඔහුගේ වචන වලින් පසු බලාපොරොත්තු නොවූ උපාධිධාරීන්ට ඩොලර් පන්සීයය බැගින් වූ ලියුම් කවර දෙක බැගින් දෙනු ලබීය.…
එය බියකරු දෙයකි
“මරණයට ස්පර්ශ කළ හැකි දෙයකට ප්‍රේම කිරීම බියකරු දෙයකි”. විසිවන සියවසේදී පරිවර්තනය කරන ලද ජුදෙව් ජාතික කවියෙක් වන ජුදා හලෙවි විසින් වසර දහසකට පමණ පෙර ලියන ලද කවියක ආරම්භක පදය එයයි. කවියා බිය පසුපස ඇති දෙය විස්තර කරයි. “ප්‍රේම කර..../සහ අහෝ එය නැති වීම”.
උත්පත්ති පොතෙහි හැඟීම් වැගිරීමක් සිදු වූයේ මරණය නිසා සාරා ආබ්‍රහම්ට නැතිවූ විටය. “සාරා... කානාන් දේශයේ හෙබ්‍රොන්…
නොබිඳුණු ඇදහිල්ල
ඩයේන් ඩොක්කෝ කිම් සහ ඇගේ ස්වාමි පුරුෂයාත් ඔවුන්ගේ පුත්‍රයාට ඕටිසම් රෝගය ඇති බව දැන ගත් විට මනසින් ආබාධිත තම දරුවා ඔවුන්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමේ සත්‍යය හැකියාව ගැන පොර බැදුවාය. ඇය දෙවියන් වහන්සේට මොර ගැසුවාය: “ඔහු ගැන සොයා බලන්න මා නැතුව ඔහු කුමක් කරාවිද?” දෙවියන් වහන්සේ ආබාධිත දරුවන්ට රැකවරණය දෙන වෙනත් දෙමාපියන් සිටින සහයෝගිතා කණ්ඩායමක් වෙතය ඇයව මඟ පෙන්වූ…
පැරදී දිනීම
“නොදිනීම දිනීමට වඩා බලවත් වන්නේය” කියා ආචාර්ය මොනිකා වද්වා වාද කරන්නීය. ඇයගේ පර්යේෂණ පෙන්වන්නේ සෙනඟ ශක්තිමත් වී ජ්වලිත වන්නේ දිනූ විට නොව දිනීම යාන්තමින් මඟ හැරෙන විටය. ඉලක්ක ලැබීමට ලංවී නොලැබීම සෙනඟට අඛණ්ඩව වර්ධනය වීමටත් වීර්ය කිරීමටත් පෙලඹවීමක් ලබා දෙයි. පහසු ජයග්‍රහණ බොහෝ විට ශක්තිය සහ පෙළඹවීම අකර්මණ්‍ය තරයි.
ක්‍රිස්තුස් වහන්සේ අනුගමනය කිරීම පරිච්ඡේද දෙකකදී දුවන තරඟයකට සංසන්දනය කරන පාවුලු…
අප ගැන සිතන දෙවියන් වහන්සේ
“ඔබට මාගේ තුවාල කැළල බලන්න කැමතිද?” වසර ගණනාවකට පෙර ඉනිමඟකින් වැටීමෙන් මාගේ මිත්‍ර බිල් පපුවේ සිට පහළට අංශභාගව සිටියේය. ශල්‍යකර්මයක් කරන විටදී ඇතිවූ දරුණු ආසාදනයක් නිසා දැන් ඔහු රෝහල් ගතව සිටියි. ඔහුට ඇති වී තිබෙන අලුත් අභියෝගය ගැන කථා කරමින් සිටින විට ඔහු තම පොරෝනය ඔසවා ඔහුගේ රෝගයට ප්‍රතිකාර කරන පිණිස කපන ලද කැපුම මට පෙන්වීය. “එය රිදෙනවාද?” කියා මම…
හොඳින්ම දන්නේ දෙවියන් වහන්සේය
මාගේ කුඩා ඥාති දියණියගේ සෞඛ්‍ය ගැටළුවක් ගැන අසා මම කණස්සලු වූවත් විශ්වාසවන්ත ස්වාභාවික ප්‍රතිකර්මයක් ගැන දැන ගන්න ලැබීමෙන් මම සහනයක් ලැබුවෙමි. කෙසේ වෙතත් ඇගේ දියණියගේ පෙර සෞඛ්‍ය තත්ත්වයන් අනුව මගේ සහෝදරියට වැටහුණේ එයින් අතුරු ආබාධ ඇති විය හැකි බවයි. මට වාද කිරීමට අවශ්‍ය වූවත් එසේ නොකළෙමි. මම මගේ ඥාති දියණිය ගැන කෙතරම් සැළකිල්ලක් දැක්වූවත් ඇගේ මවගේ අධිකාරිත්වයට ඉඩ දීමට මට…
ගැඹුර තුළ
සැන් ෆ්‍රැටුසෝ ඇබේ ඉතාලියේ වයඹ දිග මුහුදු බොක්කක පිහිටා තිබේ. එයට ළඟා විය හැක්කේ බෝට්ටුවකින් හෝ පා ගමනින් වන අතර එය තනිවී ඇති මැණිකකි. ඊටත් වඩා වස්තුවක් එම මුහුදු බොක්කේ සැඟවී තිබේ. කිමිදුම් කරුවන් අඩි පනහක් පමණ මුහුද යටට යන විට මිනිස් රූපයක් ඇස ගැසෙන්න පටන් ගන්නේය. මෙය 1954 දී එහි තබන ලද පළමු ජලය යට ඇති පිළිරුව වන අගාධයේ…
දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය
විශාල හිම කුණාටුවක් නිසා සැතපුම් ගණනක් විදුලි රැහැන් කඩා වැටී අපගේ නගරය සම්පූර්ණයෙන්ම පාහේ අඳුරු වූයේය. ඒ හෙයින් ශීත සෘතුවේදී අපගේ මිතුරන් බොහෝ දෙනෙකුට තම නිවෙස් උණුසුම් කිරීමට විදුලි බලය නැති වුනි. විදුලිය නැවත ලබා දීමට නඩත්තු සේවා වාහන ක්‍රියා කරන අයුරු මෙම පවුල් ආශාවෙන් බලා සිටියහ. පසුව මා දැන ගත්තේ අවශ්‍ය ස්ථානවලට යැවීම සඳහා දේවස්ථානයේ ඉඩමක නඩත්තු සේවා කිරීමේ…
ගොස් පවසන්න
එලියට් ජේසුස් වහන්සේ ගැන අන් අයට කීමට ආසා කරයි. දකුණු ආසියානු රටක සභා නායකයන්ට 2 තිමෝති පොතින් සතියක ඉගැන්වීමකින් පසුව ඔහු පාවුල් තිමෝතියස්ගෙන් සමුගැනීම ගැන කථා කළේය. ඔහු ඔවුන්ට ආයාචනා කළේ සුබ අස්න ගැන ලජ්ජා නොවී ඒ වෙනුවට පාවුල් මෙන් දුක් විඳීම සහ පීඩා වැළඳ ගන්නා ලෙසටය (1:8-9). දින කිහිපයකට පසුව එලියට්ට ආරංචි වූයේ ශුභාරංචිය දේශනා කිරීම සහ කිතුනු භක්තියට…
වාව්!
“වාව්!” භාවනා මධ්‍යස්ථානයක් නැරඹීමට ගිය අපගේ කණ්ඩායමේ සාමාජිකයන්ගේ ප්‍රතිචාරය වූයේ එයයි. දේව සේවයේ මෙහෙවර කරන අය ධෛර්යමත් කිරීමට සහ ප්‍රබෝධමත් කිරීමට ආසාවක් තිබූ අයෙක් එය විශාල මුදලකට මිළදී ගෙන තිබුණි. තට්ටු දෙකට තිබුණු රජෙකුට පවා සුදුසු විශාල ඇඳන්, විශාල කාමර දැක අපි විශ්මපත් වූයෙමු. එසේම විශිෂ්ඨ ලෙස සකසා තිබූ මුළුතැන් ගෙය සහ කෑම ශාලාව මහත් සතුටක් ගෙන දුන්නේය. ඔබ සියල්ල…