යටහත් ගෞරවය
ප්‍රාථමික පාසැලක ගුරුවරියක ලෙස මාගේ මිතුරිය ඇයගේ සිසුන්ව සංගීතය සහ කලාව වැනි විෂයන් සඳහා විවිධ පංති වලට ගෙන යන්නීය. තවත් පංතියකට යෑම සඳහා පෙළ ගැසෙන ලෙස කී කල පහේ පංතියේ ළමුන් ස්ථානයක් තෝරා ගැනීමට දුව යති. සමහරු බොහෝ අය කැමති පළමු ස්ථානයට පොර කති. එක් දිනක් ජෙනී ඔවුන්ව පුදුම කරවමින් පෝළිම අනිත් පැත්තට හරවා ඔවුන්ව ගෙන ගියාය. තත්පර කීපයකට පෙර…
නැවුම් ආරම්භයක දෙවියන් වහන්සේ
“මරණයේ වෙළෙන්දා මිය ගියේය”. එය මරණ දැන්වීමක ශීර්ෂ පාඨය විය. ඩයිනමයිට් සොයා ගත් ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ ජීවන මඟ වෙනස් කර ගැනීමට එය හේතු වන්නට ඇත. නමුත් එය ප්‍රවෘත්ති පත්‍රයේ වරදකි. ඇල්ෆ්‍රඩ් තවමත් ජීවත් වේ. මිය ගොස් ඇත්තේ ඔහුගේ සහෝදරයා වන ලුඩ්විග්ය. බොහෝ ජීවිත බිලි ගන්නා භයානක සොයා ගැනීමක් නිසා තමාව ලොවට මතක් වනු ඇතැයි තේරුම් ගත් ඇල්ෆ්‍රඩ් ඔහුගේ සුවිශේෂී වස්තුවෙන් විශාල…
පවතින ප්‍රේමය
2014 දී නෝර්වේ ගම්මානයක වැසියන් මාර්ග සංඥාවක් නිර්මාණය කරන ලද්දේ පාර හරහා මාරු වන අයට මෝඩ ඉරියව්වලින් යුතුව පාර මාරු වීමටය. ඉන් අදහස් වූයේ “මෝඩ මගීන්ට” සහ බලා සිටින්නන්ට එකිනෙකාගේ දවස උද්යෝගිමත් කිරීම සඳහා මොහොතකට හාස්‍යය ගෙන ඒමටය. අධෛර්යමත්ව සිටින අයවළුන්ට මෙම හාස්‍ය ජනක සුළු මොහොතවල් පවා තාවකාලික දිරිගැන්වීමක් ගෙන දෙනු ඇත.
අපව දුකට සහ අපේක්‍ෂා බිඳවැටීමට ලක් කරන අමාරුකම්…
දෙවියන් වහන්සේගේ ද්‍රෘෂ්ටිය
2018 දී සභාපාලක ටෑන් ෆ්ලිප්පින් පාපැදි අනතුරකට භාජනය වූ නිසා ඉල ඇට බිඳීමකට ලක්ව රෝහල් ගත විය. වේගවත් ඝට්ටනය ගැන සොයා බැලීමට වෛද්‍යවරු සී.ටී. ස්කෑන් පරීක්‍ෂණයකට ඔහුව භාජනය කළේය. ඔව්හූ ඔහුගේ මොළය ඉදිරිපස හානිදායක විශාල ගෙඩියක් සොයා ගත්හ. එම සොයා ගැනීම සමග තවත් එවැනි ගෙඩි කිහිපයක්ද ඇට මිදුලු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කළ යුතු බවද සොයා ගත්හ. ෆ්ලිප්පින් විශ්වාස කරන්නේ…
ලුණු සහිත පිළිතුරු
බර්ට් තම ක්‍රෙඩිට් කාඩ් පත ආපන ශාලා බිල මතින් තැබීය. වේටර් නැමී එය දෙස බලා “පොඩ්ඩක් ඉන්න. මාර්ගයද සත්‍යයද ජීවනයද මම වෙමි කියන මේ පුද්ගලයා කව්ද? ඒක මහ උද්දච්චකමක්” යයි කීවේය. තම ක්‍රිස්තියානි මූල්‍ය සමාගම විසින් කාඩ් පතේ මුද්‍රණය කර ඇති ජොහන් 14:6 හි ජේසුස් වහන්සේගේ වචන වෙත වේටර්ගේ අවධානය යොමුවී ඇති බව බර්ට්ට පැහැදිලි වුනේය. වේටර්ගේ ප්‍රතිචාරය නිසා සිනහසෙමින්…
දෙවියන් වහන්සේගේ කටහඬට ඇහුම්කන් දීම
විසි වන ශත වර්ෂයේ මුල් භාගයේ නිව් යෝර්ක් නගරය ශබ්ද අධික ස්ථානයක් බවට පත්වී තිබුණි. ඉහළින් ගමන් කරන දුම්රිය, මෝටර් රථ, ට්‍රොලි, පත්තර විකුණන්නන්ගේ මොර ගැසීම සහ සෙනඟ එහේ මෙහේ යාම නිසා ජීවිතය ඝෝෂාකාරී විය. එසේ වූවත්, එක් දිනක් බ්‍රෝඩ්වේ පාරේ අංක 34 වන වීථියේ චාර්ල්ස් කෙලොග් තම මිත්‍රයාට ප්‍රකාශ කළේ “මට රැහැයියෙක්ගේ ශබ්දය ඇසෙනවා” කියාය.
“වෙන්න බැහැ” ඔහුගේ මිතුරා…
සත්‍ය ලෙස දෙවියන් වහන්සේ විශ්වාස කිරීම
මා යන මාර්ගය අහුරමින් අතරමංව සිටි බළලා දුක්ඛිත ලෙස හඬ නැගීය. යමෙකු නොසැළකිලිමත්ව ආහාර වගයක් පාරේ දමා ගොස් තිබුණි. “ම්..ම්..! දෙවියන් වහන්සේ සාගින්නේ සිටින බළලාට ආහාරයක් සපයා දී තිබුණි” කියා මම සිතුවෙමි. ආහාර අසළ ඇති කණුවක් පිටුපස තිබුණේය. එම නිසා කෙට්ටු බළලාව එයට ළං කරන්න මම උත්සාහ කළෙමි. බළලා මා අසළට විශ්වාසයෙන් පැමිණියේය. පසුව නැවතී මා අනුව ඒම ප්‍රතික්‍ෂේප කළේය.…
බලාපොරොත්තු රහිතද නැත්නම් බලාපොරොත්තු සහිතද
සෑම සරත් සෘතුවකම සමහර වල් පැළෑටි මාගේ පුත්‍රයාගේ නාසයෙන් දියර ගැලීමක් ඇති කරයි. එක් රාත්‍රියක ඔහුගේ රෝග ලක්‍ෂණ දරුණු වූ හෙයින් වෛද්‍යවරයෙක් හමු විය යුතු යයි මම කල්පනා කළෙමි. අපගේ පවුල බැරෑරුම් සෞඛ්‍යය ගැටළු වලින් මාස ගණනක් දුක් විඳ දැන් යහපත් තත්ත්වයට පත්ව සිටින්නෙමු. මම කෙතරම් අධෛර්යයට පත් වුනාද කිවහොත් යාච්ඤා කිරීමටද මට අවශ්‍ය නොවීය. නමුත් මාගේ ස්වාමි පුරුෂයා දෙවියන්…
මා අනුකරණය කරන්න
ඔහුගේ පියා බිලි පිත්ත වැවට දමන විට දෙහැවිරිදි තෝමස්ද තම සෙල්ලම් බිලි පිත්ත ගෙන පියාව අනුකරණය කළේය. පසුව ඔහු වැවේ නොගැඹුරු අයිනේ සිට පියා මසුන් වතුරට විසි කරන ලෙස වල් පැල අල්ලමින් තම පියා අනුකරණය කළේය. තම පියාගේ ප්‍රීතිය දැකීමට ආසාවෙන් තෝමස් තමා අල්ලන වල් පැල පියාට පෙන්වා නැවත ඒවා වැවට දැමීය.
අප බොහෝ දේ ඉගෙන ගන්නේ එනම් යහපත් පරිපූර්ණ…
දෙවියන් වහන්සේගේ ප්‍රේමය කිසිදා අවසන් නොවන්නේය
ජොසීගේ රෝගී වයස්ගත පියා ඇය සමග ජීවත් වීමට පැමිණි විට ඔහුව රැක බලා ගැනීමට අවශ්‍ය දේවල් දරා ගත නොහැකි යයි ඇයට සිතුණි. මිළදී ගත යුතු වූ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මිළ අධික විය. ඇයගේ පූර්ණ කාලීන රැකියාවට අමතරව පියාගේ අයහපත් වන තත්ත්වයට අදාළව ගත යුතු තීරණයන් සඳහා වන ප්‍රඥාවද නිසා ඇය වෙහෙසට පත්ව සිටියාය. “ශක්තිය, ප්‍රායෝගික මූලාශ්‍රද ප්‍රඥාව සහ ප්‍රේමයද මා…