පසුතැවිලි වීමේ හදවතක්
මිතුරෙකු ඔහුගේ විවාහ ගිවිසුම බිඳ තිබුණි. ඔහු තම පවුල විනාශ කරනවා දැකීම වේදනාකාරී විය. ඔහු තම භාර්යාව සමග සමගි වීමට උත්සාහ කරන විට ඔහු මාගේ උපදෙස් පැතීය. වචන වලට වඩා යමක් ඔහු දිය යුතු බව මම පැවසීමි. ඔහුගේ භාර්යාවට ක්‍රියාශීලීව ප්‍රේම කළ යුතු බවත් පාපයේ ඡායා සියල්ල ඉවත් කළ යුතු බවත් මම කීවෙමි.
දෙවියන්වහන්සේ සමග ගිවිසුම බිඳ දමා අන් දෙවිවරු…
එය යේසුස්වහන්සේගේ බඳුනෙහි තබන්න
සෞඛ්‍ය සහ හොඳම ඖෂධ සොයා ගැනීම ගැන වූ සෞඛ්‍ය ක්‍රියාවලියට උපකාර කරමින් එක්තරා මවක් වසර ගණනාවක් තම වැඩිහිටි දියණිය වෙනුවෙන් යාච්ඤා කළාය. ඇගේ ඉහළම තත්ත්වයන් සහ පහළම තත්ත්වයන් ඇගේ මවගේ හදවතට දිනෙන් දින මහත් බරක් විය. බොහෝ විට ඇය දුකෙන් වැහැරී ගිය අතර තමා ගැනද ඇය බලා ගත යුතු විය. ඇගේ මිතුරියක් යෝජනා කළේ ඇයට දරා ගත නොහැකි කරදර සහ…
ජීවිතය වචන හතරකින්
ජේ. අයි. පැකර් ලෙස වඩාත් ප්‍රසිද්ධ වූ ජේම්ස් ඉන්නෙල් පැකර් 2020 දී මිය ගියේ ඔහුගේ අනූ හතර වන උපන් දිනයට දින පහකට පෙරය. ඔහු විද්වතෙක් සහ කතුවරයෙක් වූයේය. දෙවියන්වහන්සේ දැන ගැනීම නම්වූ ඔහුගේ ප්‍රසිද්ධ පොත මුද්‍රණය වූ දා සිට මිලියන 1.5 කට වැඩි ප්‍රමාණයක් විකිණී තිබුණි. පැකර් බයිබල් අධිකාරිත්වයට සහ ගෝලයන් බිහි කිරීමට ප්‍රසිද්ධව සිටි අතර සියළු ස්ථානවල සිටින ක්‍රිස්තුස්වහන්සේගේ…
අන් අය කෙරෙහි අපගේ බලපෑම
අපගේ දිවා ආහාර උත්සවයට පැමිණිමට පාසැල් භාරකරු ප්‍රමාද වන බව දැනගත් විට මාගේ සෙමනේරියේ මහාචාර්යවරයෙක් වන ආචාර්ය ලී සෙමෙන් භාරකරුගේ ආහාර පිඟාන වෙන් කර තැබුවේය. එසේම මමත් මගේ පාසැල් මිතුරනුත් කථා කරමින් සිටින අතර තුර අන්තිම කේක් කැබැල්ලද ඔහු වෙනුවෙන් වෙන් කළේ එයට තවත් රසයක් ගෙන එමින් කේක් කැබැල්ල මතු පිට ගාන ලද පොල්ද අතුරමිනි. බොහෝ කාරුණික ක්‍රියාවන් අතරින් මෙය…
කැලෑ අඳුරු කාමරය
ඡායාරූප ශිල්පියෙක් වශයෙන් ටෝනි වැක්කාරෝට යුද හමුදාව අවස්ථිාවක් ලබා දුන්නේ නැත. නමුත් එය ඔහුව නැවැත්තුවේ නැත. ගස් මතින් වැටෙනවා මෙන් පෙණුනු වෙඩි සහ උණ්ඩ කැබලි වලින් බේරෙමින් භයානක අවස්ථාවන් තුළින් යමින් ඔහු ඡායාරූප ගත්තේය. ඉන් පසු ඔහුගේ මිතුරන් නින්දට ගිය විට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමට ඔවුන්ගේ හිස් වැසුම් භාවිතා කරමින් ඔහු ඡායාරූප සකස් කර ගත්තේය. කාලයට සීමා නොවුනු දෙවන ලෝක…
ස්වර්ගය ගී ගයයි
“එල් සියෙලෝ කැන්ටා ඇලෙග්‍රියා” යන ආර්ජෙන්ටිනා ගීතය උසස් විදුහල් ගායනා කණ්ඩායම ගායනා කරන විට ඔවුන්ගේ කට හඬෙහි ප්‍රීතිය පැහැදිළිව දැණුනි. “එම ප්‍රසංගය මම රස වින්දෙමි. නමුත් මම ස්පාඤ්ඤ භාෂාව නොදත් නිසා එහි වචන නොතේරුණි. නමුත් කණ්ඩායම ප්‍රීතියෙන් ප්‍රකාශ කරන විට සුපුරුදු වචනයක් එනම් “හලේලූයා” යන වචනය මට ඇසුණි. ලොව පුරා බොහෝ භාෂාවල සමාන ශබ්දයක් වූ දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමේ “හාලේලූයා” යන්න…
එකිනෙකාට උපකාර කරන්න
ෆෙයාර්ලේ ඩිකින්සන් විශ්ව විද්‍යාලයේ පැසිපන්දු කණ්ඩායම පැසිපන්දු තරඟාවලිය සඳහා පිටියට පැමිණි විට පරාජය වේ යයි සිතූ කණ්ඩායමට ප්‍රේක්‍ෂකයින් ඔල්වරසන් දුන්හ. කණ්ඩායම පළමු වටයෙන් එහාට යාවි යයි නොසිතුවත් ඔවුහු එසේ කළහ. ඔවුන්ට සංගීත කණ්ඩායමක් නොසිටියත් දැන් ඔවුන්ගේ සටන් ගීතය ප්‍රේක්‍ෂකාගාරයෙන් රැව් පිළිරැව් දුන්නේය. ඩේටොන් විශ්ව විද්‍යාලයේ සංගීත කණ්ඩායම ෆෙයාර්ලේ ඩිකින්සන් විශ්ව විද්‍යාලයේ ගීතය ඉගෙන ගත්තේ තරඟයට විනාඩි කිහිපයකට පෙරය. සංගීත කණ්ඩායමට…
පවුලටත් වඩා
ප්‍රසිද්ධ විද්‍යාලයක මහාචාර්යවරයෙක් ලෙස ජෝන්ට පත්වීමක් ලැබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඉතා සතුටු විය. නමුත් සහෝදරයන් කරන්නාක් මෙන් ඔවුන් දරුවන්ව සිටි කාලයේදී ජෝන්ව බිම පෙරළා ගෙන පොර බැදූ ආකාරය කියා ඔහුව සමච්චලයට ලක් කිරීමෙන් වැළකී සිටීමට අයියාට නොහැකි විය. ජෝන් දැන් ජීවිතයේ බොහෝ දුර ගොස් තිබුණි. එසේ වූවත් ඔහු සැම විටම ඩේවිඩ්ගේ කුඩා සහෝදරයාය.
ඔබ මෙසියස් වූවත් පවුල සතුටු කිරීම පහසු…
වරදකරුවෙක් වී නිදිහස් වීමි
“මම ඒක කළේ නැහැ”. එය බොරුවකි. දෙවියන්වහන්සේ මාව නතර කරන තුරු මම එසේ කියා නිදහස් වීමි. මම විද්‍යාලයේ සිටිද්දී සංගීත ප්‍රසංගයක් අතර තුර සංගීත කණ්ඩායමට පිටුපසින් සිට ඔවුන්ට කෙළ බෝල වලින් පහර දුන් කණ්ඩායමට මමද එකතු වීමි. අපගේ අධ්‍යක්‍ෂක විශේෂ කාර්ය බලකා භටයෙක් වූ අතර විනය ගැන ප්‍රසිද්ධව සිටියේය. මම ඔහුට අතීශයින් බිය වීමි. ඒ හෙයින් මාගේ පාපයට හවුල් වූ…
දෙවියන්වහන්සේගේ ත්‍යාගශීලි ප්‍රේමය
ආරම්භක කථාවේදීම ඔබගේ ඇඳ සැකසීම ගැන කථා කළ හමුදා නිලධාරියා ලෙස ප්‍රසිද්ධ වූ ඔහුගේ කථාව අන්තර්ජාලයේ මිලියන සියයක් බලා තිබුණි. නමුත් විශ්‍රාමික නාවික අද්මිරාල් විලියම් මැක්රේවන් ඒ හා සමාන වූ ප්‍රධාන පාඩමක් බෙදා ගත්තේය. මැද පෙරදිග හමුදා මෙහෙයුමක් අතර තුරදී අහිංසක පවුලක සාමාජිකයින් කිහිප දෙනෙක් වැරදීමකින් මරණයට පත් වූ බව කණගාටුවෙන් යුතුව මැක්රේවන් පිළිගත්තේය. එම පවුලට අවංක සමාව යැදීමක් අවශ්‍ය…