ප්‍රවර්ගය  |  Uncategorized

අස්වැන්න ලැබෙන තුරු බලා සිටීම

1962 දී ජොඈන් ෂෙට්ලර් සහ ඈන් ෆෙට්සර් බසයෙන් සහ පා ගමනින් ඉතා අසීරු ලෙස පිලිපීනයේ කඳු දෙසට ගමන් කළහ. ඒ කිසි දිනෙක ජේසුස් වහන්සේ ගැන අසා නැති සෙනඟට ශුභාරංචිය පැවසීමටය.

වසර පහක් ඔවුන් ඒ සෙනඟගේ භාෂාවට දේව වචනය පරිවර්තනය කළහ. නමුත් බලක්ගෝ ගැමියන් ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොවුනි. කෙසේ වෙතත් අලුත් භාණ්ඩ ගෙන ඒම පිණිස ඔව්හු පිට්ටනියක් සෑදූහ. එක් දිනක්
“වෙන…

දෙවියන් වහන්සේ පිළිබඳ අපගේ දැනුම වර්ධනය කර ගැනීම

මම පිහිනුම් තටාකයට පැන්න විගස මාගේ ගොගල්ස් කණ්නාඩි කුට්ටම ජලයෙන් පිරුණ අතර මට පෙණුනේ යාන්තමිනි. විධිමත් පිහිණුම් පුහුණුවක් නොමැතිව ආශාවට බැඳුණු කොටස් දෙකක පිහිණුම් තරඟය සෙමෙන් අවසන් කළෙමි. වසර ගණනාවකට පසුව පිහිණීමේ සහ හුස්ම ගැනීමේ නිවැරදි ක්‍රම ඉගෙන ගැනීමෙන් පසුව තරඟනකාරී පිහිණුම් විධි හතරම ඉගෙන ගැනීම මට මහත් ප්‍රීතියක් ගෙන දුන්නේය.

නිවැරදි පුහුණුවක් ලැබූ පසු එය කෙතරම් වෙනසක් කරාවිද? බයිබලය…

දෙවියන් වහන්සේගේ වචනය සදහටම පවතියි

1900 මුල් වසරවල සාර්ථක වානේ ව්‍යාපාරිකයෙක් වන චාර්ල්ස් ෂ්වැබ් නිව්යෝර්ක් නගරයේ තිබූ වටිනාම මාලිගය සැදීමට තීරණය කළේය. එය 1906 දී අවසන් කරන ලදී. රිවර්සයිඩ් වත්තට ආභාෂය ලැබුණේ ප්‍රංශ මාලිගා වලිනි. ඊට විශාල පළාතක් ඇතුළත් වුනි. හරිත වතු, මනහර කඳු සහ අලංකාර අභ්‍යන්තරයක්ද අඩංගු විය. එය පසුව නැගී ආ උස් තට්ටු නිවාස වලට වඩා වෙනස් විය. එහි තේජස තිබුණද ෂ්වැබ්ගේ මරණින්…

අප තුළ එළිදරව් වන ජේසුස් වහන්සේ

ජොනි එරික්සන් ටාඩාගේ මව මියගිය පසු අපගේ ශරීර ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛය දරා සිටින “මැටි බඳුන්” වලට සමාන බව ජොනි කල්පනා කළාය. අපගේ භෞමික ශරීර අද කාඩ්බෝඩ් පෙට්ටියක් වැනිය කියා ඇය සිතුවාය. ඇයගේ මවගේ කාඩ්බෝඩ් පෙට්ටිය ගැන ඇය දැන සිටියාය. එහි කොන් ගෙවී ඉරී තිබුණි. දැන් එය හිස්ය. නමුත් ඇය මෙනෙහි කළේ එය ඔවුන් අගය කළ දෙයක් බවය. “ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය…

දෙවියන් වහන්සේගේ යුධායුධ පැළඳීම

නාෆි සහ කම්රාන් හමුදා කුමන්ත්‍රණයකට බැඳුණෝය. ඔව්හු වසර ගණනක් සටන් කළහ. ඔවුන්ගේ පක්‍ෂය දිනූ විට ඔවුන්ට අගනුවර ලිපිකාර රැකියා ලැබුණි. එය හොඳින් ක්‍රියාත්මක වූයේ නැත. ඒ හෙයින් ඔව්හු අන්තර්ජාලයට පුරුදු වූහ. නාෆි පවසන්නේ ඔහුගේ බොහෝ මිතුරෝ ඔහුත් ඇතුළුව අන්තර් ජාලයට විශේෂයෙන් ට්විටර් වලට ඇබ්බැහි වී සිටි බවයි. කම්රාන් පැවසුවේ සත්‍යය අභියෝගය යුද සමයේ නොව දැන් කියාය. ඒ කාලයේ එය සරල…

ජීවිතයේ ආලෝකය

1905 දී ස්විට්සර්ලන්තයේ බර්න් හී තට්ටු නිවසක සිටි තරුණයෙකු විශ්වයේ ස්වභාවය ගැන සංකීර්ණ සිතුවිලි ගැන පරීක්‍ෂණ කළේය. භෞතික විද්‍යාඥයින් ඔහුගේ මිණුම් නැවත නැවත ක්‍රියාවට යොදා බැලූහ. මොළය කළඹන මාස හතරකින් පසුව මෙම මනුෂ්‍යයා ලෝකය ක්‍රියාත්මක වන ආකාරය ගැන ලියා ඇති බව සොයා ගත්හ. මෙම තරුණයා ඇල්බට් අයින්ස්ටයින්ය. ඔහුට අවරුදු විසි හයක් විය.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥ මනසක් තිබුණද අයින්ස්ටයින් පැවසුවේ…

යාච්ඤාවෙහි විශ්වාසවන්ත කම

මාගේ මිත්තණිය වන ක්ලෙරා මිය ගිය පසුව ඇය නිරන්තරයෙන් යාච්ඤා කළ සෙනඟගේ නම් ඇතුළත් අඩි දහයක් දිග ලැයිස්තුව පවුලේ උරුමයක් බවට පත් විය. එහි බොහෝ පවුල් සාමාජිකයන්, මිතුරන් සහ ඇයගේ මිතුරන් යාච්ඤා කරන අයගේ විස්තරද ජනප්‍රිය ඉවැන්ජලිස්ත වරු, සභාපාලකයන් සහ සේවාවන් වල විස්තරද යතුරු ලියනය කර තිබුණි. අලුත් පවුල් සාමාජිකයන් සහ විශේෂිත යාච්ඤා ඉල්ලීම් මාර්ජින් වල (සීමා තීරයේ) අත් අකුරින්…

ඇදහිල්ලෙන් පිබිදී

තමා අප්‍රිකාවේ නගර කිහිපයකට ගිය ගමන් වලදී ජේ.ඩී. විශ්මිත දර්ශන දුටුවේය. නැගෙනහිර සැම්බියාවේ සිට ඔහු එවූ විද්්‍යුත් පිණිවුඩ වල එහි ඇදහිල්ලෙන් පිරි කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ තුන් අවුරුදු සේවා සැළැස්මවල් වල ඡායාරූපද ඇතුළත් විය. “එය මාගේ ජීවිතය තුළ ඇසූ බලවත් උපක්‍රම සැළැස්මවල් එවා විය. සුදු ලෑල්ලක් වෙනුවට ඔව්හූ ඒවා වැලි වල ඇන්දෝය. ලස්සන පිටපත් ලබා දෙනවා වෙනුවට පොඩිවූ…

ජීවිතය සහ මරණය

තනතුරේ දිව්රුම් දීමෙන් පසු උත්සව වලට සහභාගී විම සහ ප්‍රතිපත්ති වලට අත්සන් තැබීම හැර එක්සත් ජනපද ජනාධිපතිවරු එක සත්‍යතාවයකට මුහුණ දිය යුතු වන්නේය. ඔවුහු තමන්ගේම අවමංගල්‍ය උත්සවය සැළසුම් කළ යුතු වේ. එලෙස ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ ජීවිත සැමරීමට දේශයට හැකියාව ලැබේ. ඔහුගේම ස්මාරකය සැලසුම් කිරීමේ අමුත්තක් නැත්ද කියා ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ගෙන් අසන ලදී. ඔහු පිළිතුරු දුන්නේ “ඔබ එයට පුරුදු…

ලෝක අවසානය ගැන බියක් නැත

1859 දී ඉතිහාසයේ විශාලම සූර්ය කුණාටුව සිදු විය. එය කැරිංටන් සිදුවීම ලෙස නම් කෙරුණි. එය විශාල භෞමික කාන්දම් ව්‍යාකූල තත්වයක් ඇති කර ටෙලිග්‍රාෆ් ජාලය අකර්මණ්‍ය කළේය. ස්පේස්.කොම් වෙබ් අඩවිය කියා සිටියේ “කැරිංටන් සිදුවීම වැනි දෙයක් අද සිදුවුවහොත් එය අන්තර්ජාල විනාශයක් ඇති කරාවිය” කියාය.

“ඇපොකැලිප්ස්” යන වචනය අපව කුතුහලයට පත් කරයි. එය එළිදරව් පොතහි ග්‍රීක මාතෘකාව වන්නේය. නමුත් එහි අර්ථය බේදවාචකයක්…